EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අනේ මන්ද බන් උදේ ඉදන් හවස් වෙනකම් A/C එකේනෙහ්...
    පෙනඩෝල් 4 ක් බිවුවා දැනට...ඇස් අරින්නත් හරි අමරුයි...
    බොසා ඉන්නවනෙහ් ඔෆිස් එකේ..නැත්තම් අනිවා නිදියනවා මෙහෙමම:(

    පැනඩෝල් 4ක් ගැහුවෙ ඇයි යකෝ. මැරිල යයි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දවස් වල පට්ට රස්නෙයිලු නේද? ඒකත් එක්ක අමාරු ඇති බන් ඇගට.
    අපෝ ඔව්..රෑට ෆෑන් එක ෆුල් දාල ජනෙල් ටිකත් ඇරන් මම නිදියන්නේ හොදට මදුරුවොත් කකා...:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ මන්ද බන් උදේ ඉදන් හවස් වෙනකම් A/C එකේනෙහ්...
    පෙනඩෝල් 4 ක් බිවුවා දැනට...ඇස් අරින්නත් හරි අමරුයි...
    බොසා ඉන්නවනෙහ් ඔෆිස් එකේ..නැත්තම් අනිවා නිදියනවා මෙහෙමම:(

    අපේ පැත්තේ එකෙක්ටත් ඔය ලෙඩෙම තිබිල ගියසතියේ මලා. පොඩ්ඩක් බලෝගනින් :baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොකක්ද බන් මේ මුලු සේනාවක්ම රැස් කොරන් ආවේ මාව ළිදේ දාන්න. :growl::growl::rofl::baffled:

    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැනඩෝල් 4ක් ගැහුවෙ ඇයි යකෝ. මැරිල යයි..

    ආපු ගමන් දෙකක් ගැහුවා විටමින් සී දෙකක් එක්කම...
    දැන් චුට්ටකට කලින් තව දෙකක් ගැහුවා අවුලක් වෙන එකක් නෑ නෙහ්:baffled:

    රුසියානු අද්යාපන ආයතනයක් ගැන ඌවකි. සොයාගෙන බලව
    ගූගල් දෙයියගේ සරන පතන්න ඔනේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    okkoma epa wela ban inne me dawas wala. love prashnayak :( meke kiyannath baha. IT head + thawa 4,5 denekui EK innawa :P

    :sorry::sorry: ඕවා ඔහොම තමයි බොල ඕවා නම් මොනවද :dull::dull: ගණන් ගන්නේ නැතුව හිටහන් මචං
    කැමති නම් pm එකක් දාල කියහන් case එක විසදුමක් දෙන්න බලන්නම් :):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ පැත්තේ එකෙක්ටත් ඔය ලෙඩෙම තිබිල ගියසතියේ මලා. පොඩ්ඩක් බලෝගනින් :baffled:
    හොර කොරටු වෙදා,,,,

    උබ බලන් ඉන්නේ මම මැරේනකම් නෙහ් කොහොමත්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය සුව්භාවදරුමයට ලං කරං කීවෙ බිම දාගෙන කියන එකද??

    සුලගට නිරාවරනය වී / පැහැදිලි අහස දෙස දෙනෙත් යොමා / සෙලවෙන පත් යට / තණ බිස්සක් මත දහඩිය වැගිරෙන්නට හැර ...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    හිත හයිය කරන් හිටු. ඔක්කොම හරි යයි කාලයත් එක්ක. හොදම දේ යාලුවෙක් එක්ක කතා කරල හිතෙ දුක ටිකක් පිට කරන එක..

    ekek innawa uta kiyala thamai ban kohomahari hitha hadan inne mehama :( dan tikak shape :)

    ලොල්,,,එහෙනම් අපි ත්‍රෙඩ් එකක් දාමු..
    උනුත් උබේ දුක දැනගත්තම උබට ලොකු වැඩක් දෙන එකකුත් නැහැනේ බන්....
    එනිවේ මචන් කෙල්ලෝ නිසා නම් ඔහොම අප්සෙට් ගහල ඉන්න එපා වෙන එකකට ට්‍රයි කරපන්:love:

    ow ow damuu :dull: thread ekak dammoth mama wasala hamarai yako :angry: :P

    ado wadi witsthara katha karanna baha bn. danatamath ape ewun + bosa mage reply eka balan innawada danne naha :nerd::nerd::dull:

    nitharama dakinakota amaruine bn :( :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අඩේ උබලට මතකද කවුද ඉස්සර හොරොව්පතාන නැණසලේ වැඩ කරන පොරක් හිටියෙ සින්දි එහෙම දෙන. සුරංග ප්‍රසාද් කියල නම තියෙන පොරක්. ඌ දැන් කිරියෙ නැද්ද?

    දැන් ඌ දුන්න සිංදුවක් අහන ගමන් ඉන්නෙ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :sorry::sorry: ඕවා ඔහොම තමයි බොල ඕවා නම් මොනවද :dull::dull: ගණන් ගන්නේ නැතුව හිටහන් මචං
    කැමති නම් pm එකක් දාල කියහන් case එක විසදුමක් දෙන්න බලන්නම් :):)

    එපා එපා :no::no:. මූ මගේ යලුවෙක්ටත් ඔහොම කියල පී.ඇම් එකක් දාගෙන අන්න දැන් මූ උගේ කෑල්ල එක්ක සවරියේ... දාන්න නම් එපා පුතේ පී.ඇම්..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    okkoma epa wela ban inne me dawas wala. love prashnayak :( meke kiyannath baha. IT head + thawa 4,5 denekui EK innawa :P

    ආහ්.. උඹ එලකිරි එකේ ලැගල ඉන්නෙ ඔෆිස් එකේ වැඩ මෙච්චර තියාගෙන.. ගිහින් වැඩ ටික කරපන්... මම මේ එලකිරි ආවේ අපේ ඔෆිස් එකේ ඉන්නෙ මොකාද කියල බලන්න තමයි. ගිහින් තේ එකක් හදාගෙන වරෙන් - මීට බොසා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හොර කොරටු වෙදා,,,,

    උබ බලන් ඉන්නේ මම මැරේනකම් නෙහ් කොහොමත්

    තොට මියැදෙන්නට කිනම් නම් බාදකයක්ද....
    ලෞකික ලොකයේ ස්ත්‍රියක් බැදීම් නොමැති තාහට
    සුරාව පමනක් තෘප්තකරගෙන
    එය ලොකයම යැයි සිතා සිටින්නවුන් මියැදෙන එකම වටින්නාහුය
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    [/COLOR]

    එපා එපා :no::no:. මූ මගේ යලුවෙක්ටත් ඔහොම කියල පී.ඇම් එකක් දාගෙන අන්න දැන් මූ උගේ කෑල්ල එක්ක සවරියේ... දාන්න නම් එපා පුතේ පී.ඇම්..

    ඕකනේ ඉතින් උබල මිනිහෙකුට ගොඩ යන්න දෙන්නෙම නෑනේ :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    තොට මියැදෙන්නට කිනම් නම් බාදකයක්ද....
    ලෞකික ලොකයේ ස්ත්‍රියක් බැදීම් නොමැති තාහට
    සුරාව පමනක් තෘප්තකරගෙන
    එය ලොකයම යැයි සිතා සිටින්නවුන් මියැදෙන එකම වටින්නාහුය
    සින්හලයො බලපන් මගේ ෆ්බ් බී එකේ ෆොටෝ:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩේ උබලට මතකද කවුද ඉස්සර හොරොව්පතාන නැණසලේ වැඩ කරන පොරක් හිටියෙ සින්දි එහෙම දෙන. සුරංග ප්‍රසාද් කියල නම තියෙන පොරක්. ඌ දැන් කිරියෙ නැද්ද?

    දැන් ඌ දුන්න සිංදුවක් අහන ගමන් ඉන්නෙ.
    දැන් ඌ නෑ නෙහ් බන්:rolleyes: