windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    යකෝ....
    උබව තියන්න වටින්නේ නෑ නේ.
    950 තියාගෙනද උබ මෙච්චර කල් මේ ත්‍රේඩ් එකට නාවේ?
    කොටියම කාපන් උබව.
    :lol::lol:
    පට්ට ෆෝන් එක මචන්.
    කන්ග්‍රැට්ස්.
    ෆෝන් එකෙයි,අප්ඩේට් කරලා ඉවර උනාමයි පික්ස් ටිකක් දාපන් .
    ආසයි බලන්න බන්.

     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    යකෝ....
    උබව තියන්න වටින්නේ නෑ නේ.
    950 තියාගෙනද උබ මෙච්චර කල් මේ ත්‍රේඩ් එකට නාවේ?
    කොටියම කාපන් උබව.
    :lol::lol:
    පට්ට ෆෝන් එක මචන්.
    කන්ග්‍රැට්ස්.
    ෆෝන් එකෙයි,අප්ඩේට් කරලා ඉවර උනාමයි පික්ස් ටිකක් දාපන් .
    ආසයි බලන්න බන්.


    hmm wadiya elakiri evenne na ban. awoth aniwa balanwa me thread eka.

    continuum ekath gatta phone ekath ekka aduwata hamba una. ekath maru.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hmm wadiya elakiri evenne na ban. awoth aniwa balanwa me thread eka.

    continuum ekath gatta phone ekath ekka aduwata hamba una. ekath maru.

    ;);););););)
    ඕන වෙලාවක , ඕන කේස් එකක් තිබ්බොත් කියපන් අපිට.
    අපි සෙට් එක විසදලා දෙන්න බලන්නම් මොනාහරි කරලා.
    :):):):)
     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    menna mage 950

    o9o0i0.jpg
     

    Vision777

    Active member
  • රිසෙට් පාරක් දීලා,ඇප්ස් අප්ඩේට් කරලා,ටයිල්ස් හදලා,අලුත් පික්ස් එහෙම දාලා ගත්තු මගේ මෙව්වා ඒක තමා මේ.
    රිසෙට් කරපු අනිත් අයත් තම තමන්ගේ ඒවා දාමු බලන්න.

    Ydn0eYY.png


    ZZwKLCF.jpg


    :love::love::love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හෙට මැශින් එක ඇසෙම්බල් කරනව කුකුලනි අලුත් තැනට ආව තවම ඉතිං හදා ගන්න ගහං පිලිවෙලට.
    විස්තර කියන්නම් උබලට ඊයෙ ගැලෙව්වට පස්සෙ මැශින් එකක් සෙට් කලේ දැං........................
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado iye maha chora day ekak
    pocket ekath nethi wela lap eke display ekatath kela wila

    ඇස්වහ කටවහ පුච්චපන්.
    බොධි පුජාවක් තියපන් පවුල පිටින්ම ගිහින් අපල කාලේ ඉක්මනින් ගෙවිලා යන්න කියලා.

     
    Status
    Not open for further replies.