

යකෝ....
උබව තියන්න වටින්නේ නෑ නේ.
950 තියාගෙනද උබ මෙච්චර කල් මේ ත්රේඩ් එකට නාවේ?
කොටියම කාපන් උබව.
පට්ට ෆෝන් එක මචන්.
කන්ග්රැට්ස්.
ෆෝන් එකෙයි,අප්ඩේට් කරලා ඉවර උනාමයි පික්ස් ටිකක් දාපන් .
ආසයි බලන්න බන්.
hmm wadiya elakiri evenne na ban. awoth aniwa balanwa me thread eka.
continuum ekath gatta phone ekath ekka aduwata hamba una. ekath maru.












Yes. Battery life ekath wadi wage....



Yes. Battery life ekath wadi wage....
ඔන්න ඕක බලපන් මචන් .
http://www.ebay.com/itm/Skullcandy-...071800?hash=item2eeb4b3b78:g:KqMAAOSwzhVWsGgZ
ස්කල්කැන්ඩි වල බේස් එහෙම නියමයි.

රිසෙට් පාරක් දීලා,ඇප්ස් අප්ඩේට් කරලා,ටයිල්ස් හදලා,අලුත් පික්ස් එහෙම දාලා ගත්තු මගේ මෙව්වා ඒක තමා මේ.
රිසෙට් කරපු අනිත් අයත් තම තමන්ගේ ඒවා දාමු බලන්න.
![]()
![]()



menna mage 950
![]()
ඒක නෙමේ බන් ඔය මැද ඉන්න සතා මොකාද කියහන්කෝ ..... 


Ado udawwak karapallako
Mata ara api Inna Usa pennana app eka hoyala diyallako
Mata nama mathaka na ban

ado iye maha chora day ekak
pocket ekath nethi wela lap eke display ekatath kela wila