Kasun Freezer

Member
Jun 21, 2014
72
6
0
2020 ජනාදිපති සහ අගමැති කවුද? කියමු බලන්ට බොලාගේ ප්‍රෙඩික්ශංස් :confused:
 
WI10

Banned
Mar 10, 2016
204
25
0
අහසේ !
at1222142959358.jpg

2020 ජන්ද පොලට යන ශ්‍රී ලංකික වැසියන්

අපෙ කැමරාකරුවෙක් ගේ ඇසින්

දිවබිම :lol:
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගෝඨාභය රාජපක්ෂ
    ප්‍රසන්න රණතුංග

    ගොඨට රාජ යොග නැතො.
    රජපක්ෂ පවුලේ රාජ යෝග තියෙන්නේ චම්ල්ගේ පුතාට විතරයි . ගෙම්බ්ට තියෙනව කියලත් කියනවා.

    මේ පැත්තෙන් සජිත්ට තියෙනවලු ,පාඨලිට තියෙනවලු.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113

    ගොඨට රාජ යොග නැතො.
    රජපක්ෂ පවුලේ රාජ යෝග තියෙන්නේ චම්ල්ගේ පුතාට විතරයි . ගෙම්බ්ට තියෙනව කියලත් කියනවා.

    මේ පැත්තෙන් සජිත්ට තියෙනවලු ,පාඨලිට තියෙනවලු.

    ඔය වල් පල උබලත් විශ්වාස කරනවනේ.. :lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113

    ගොඨට රාජ යොග නැතො.
    රජපක්ෂ පවුලේ රාජ යෝග තියෙන්නේ චම්ල්ගේ පුතාට විතරයි . ගෙම්බ්ට තියෙනව කියලත් කියනවා.

    මේ පැත්තෙන් සජිත්ට තියෙනවලු ,පාඨලිට තියෙනවලු.

    mama eth beluwa nama awe nette moko kiyala............ :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    1990දි කවුද හිතුවේ චන්ද්‍රිකා 1994 ජනාධිපති වෙයි කියල.
    2001දි කවුද හිතුවේ මහින්ද 2005 ජනාධිපති වෙයි කියල.
    2011දි කවුද හිතුවේ මයිත්‍රී 2015 ජනාධිපති වෙයි කියල.

    2016 මොකක් හිතුවත් වැඩක් නෑ බන් කොහෙවත් ඉන්න පාන්කිරිත්තෙක් හිටිගමන් ඇවිත් ජනාධිපති වෙන්න බැරි නෑ. :yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    1990දි කවුද හිතුවේ චන්ද්‍රිකා 1994 ජනාධිපති වෙයි කියල.
    2001දි කවුද හිතුවේ මහින්ද 2005 ජනාධිපති වෙයි කියල.
    2011දි කවුද හිතුවේ මයිත්‍රී 2015 ජනාධිපති වෙයි කියල.

    2016 මොකක් හිතුවත් වැඩක් නෑ බන් කොහෙවත් ඉන්න පාන්කිරිත්තෙක් හිටිගමන් ඇවිත් ජනාධිපති වෙන්න බැරි නෑ. :yes:

    ඇත්ත මචන්.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජනාදි පති ද අගමැති ද දන්නේ නැ...ඒ උනාට ඒ කාලේ බලය තියන ජනාදිපති හෝ අගමැති වෙන්නේ මෛත්‍රිපාල යාපා සිරිසේන... දැන් කියයි අයිත් නම් ඕකට දෙන්නේ නෑ කියලා... මේ ත්‍රෙඩ් එක එදාට කවුරු හරි bump කරපල්ලා බොරුද බලන්න...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාඨලී චම්පික රණවක :dull: :dull:
    රනිල් හෝ ජේවීපියෙන් කෙනෙක් නං වෙන්නෑ :no: :no:
    ගෝඨ සමහර විට ශුවර් නෑ, අනික් කෙනා චමල් :dull: :dull:
    මහින්ද හෝ බැසිල් නං වෙන්නෑ :no: :no:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    :yes: