ගෝඨාභය රාජපක්ෂ
ප්රසන්න රණතුංග
ගොඨට රාජ යොග නැතො.
රජපක්ෂ පවුලේ රාජ යෝග තියෙන්නේ චම්ල්ගේ පුතාට විතරයි . ගෙම්බ්ට තියෙනව කියලත් කියනවා.
මේ පැත්තෙන් සජිත්ට තියෙනවලු ,පාඨලිට තියෙනවලු.

1990දි කවුද හිතුවේ චන්ද්රිකා 1994 ජනාධිපති වෙයි කියල.
2001දි කවුද හිතුවේ මහින්ද 2005 ජනාධිපති වෙයි කියල.
2011දි කවුද හිතුවේ මයිත්රී 2015 ජනාධිපති වෙයි කියල.
2016 මොකක් හිතුවත් වැඩක් නෑ බන් කොහෙවත් ඉන්න පාන්කිරිත්තෙක් හිටිගමන් ඇවිත් ජනාධිපති වෙන්න බැරි නෑ.
ඔය වල් පල උබලත් විශ්වාස කරනවනේ..![]()