position card / dirty dice ekak aran pala
![]()
අඩෝ මේක පට්ට
කොහෙන්ද ගන්න තියෙන්නේ
position card / dirty dice ekak aran pala
![]()
ජිවිතේට ගැනියෙක් ගේ අතින් අල්ලලා නැති එකෙක්.. පවු බන් උඹ


ow bun
ukanawa uakanawa | breakfast| ukanawa ukanawa |lunch| ukanawa ukanawa |dinner| Ukanawa | Sleeep | aye nagitala uakanwa | deep sleep | ukanawa| breakfast
me shedual ekata gahapan![]()





) කෙල්ලත් එක්ක ඔහොම සීන් එකක් කරන්න ගිහිල්ල කෙල්ලට Urine Infection එකක් ආවාලු. හරියට බෙහෙත් කරේ නැත්තන් ඕවගෙන් වකුගඩු ඉඳන් අක්රීය වෙන්න පුළුවන් 
පෝලිම් පැනීම, පොර ගැසීම, හාවුන් ඇල්ලීම, ඉලක්කෙට දිව දැමීම, බනිස් කෑම, බැලුම් පිම්බීම, පොල් ලෙලි ගැසීම ඕන තරම් තියෙන්නේ බන් සෙල්ලම්![]()
හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන්![]()
කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න
කාඩ් පැක් එකක් කැරම් බෝඩ් එකක් අරං යමන්. එලිවෙනකං සෙල්ලං දැම්මැකි.
නැත්තං අල්ලන සෙල්ලං හොරා පොලිස් එහෙමත් කෙරුවැකි.
මහන්සි ආවම හැංගි මුත්තං කරමු කියල වයිෆට හැංගෙන්ඩ කියල උඹ බාර් එකට ගිහිං කරටි කැඩෙනකං ගහපං.![]()
හනිමුන් එකේදී දාන සෙල්ලන් ? ඒ මොනවද යකෝ ඒ ? එහෙනම් තව යාලුවෝ හත අටක් එක්ක ගිහින් කබඩි පැනපන් ....![]()
රතිඥ්ඥ පෙට්ටියක් අරගෙන පල... ඇතුලට දාල පත්තුකරන්න......
අයියෝ සල්ලි....ඇඳ වටේ දිවීම![]()
රොබින් හුඩ් එකේ මැරියන් ෂෙරිෆ් බැන්දට පස්සේ රෑ කරපු සෙල්ලම කරපන්











හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන්![]()
කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න