හනිමුන් සෙල්ලන් දන්නවද?

position card / dirty dice ekak aran pala

51Kz0G1-yFL._SY300_.jpg

අඩෝ මේක පට්ට
කොහෙන්ද ගන්න තියෙන්නේ
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
umbala denna card athak gahanawa.
paradena eka eka adumak galawanna one.
mehema age adum nathiwenakan card gahapalla.

eta passe elaga step ekata yaman.

elaga step ekedi

allanna mirikanna uranna wikanna

XXX ekaka thibbe.:cool::cool::cool:
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Strip Poker​

    Young-Couple-Playing-Strip-Poker-CBP1247803.jpg

    ඔය පැණි අනං මනං අහවල් තැන් වල ගානවානම් පරිස්සමෙන් ඕන්. මගේ යාලුවෙක් (ඔව් ඔව් සිරාවට යාලුවෙක් තමයි :frown:) කෙල්ලත් එක්ක ඔහොම සීන් එකක් කරන්න ගිහිල්ල කෙල්ලට Urine Infection එකක් ආවාලු. හරියට බෙහෙත් කරේ නැත්තන් ඕවගෙන් වකුගඩු ඉඳන් අක්‍රීය වෙන්න පුළුවන් :eek:

    හැබැයි පුතෝ දවස් තුන හතරක් වත් set කරගනින් හනිමූන් එක. මොකද බැඳපු යාලුවොන්ට අනුව නම් wedding එක දවසේ කොන්ඩ කටු ගලවන එකයි, මේකප් අයින් කරන එකයි, දවසම කට්ට කාල මහන්සියට බුදියගන්න එකයි ඇරුනහම උඹට වෙන සෙල්ලම් නම් කරන්න බැරි වෙයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුලින්ම අල්ලන සෙල්ලම කරපන්....

    ඊට පස්සේ හැන්ගිමුත්තන් සෙල්ලම කරපන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes:
    පෝලිම් පැනීම, පොර ගැසීම, හාවුන් ඇල්ලීම, ඉලක්කෙට දිව දැමීම, බනිස් කෑම, බැලුම් පිම්බීම, පොල් ලෙලි ගැසීම ඕන තරම් තියෙන්නේ බන් සෙල්ලම් :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන් :shocked:
    කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න :lol:

    කාඩ් පැක් එකක් කැරම් බෝඩ් එකක් අරං යමන්. එලිවෙනකං සෙල්ලං දැම්මැකි.:nerd:
    නැත්තං අල්ලන සෙල්ලං හොරා පොලිස් එහෙමත් කෙරුවැකි:nerd:.
    මහන්සි ආවම හැංගි මුත්තං කරමු කියල වයිෆට හැංගෙන්ඩ කියල උඹ බාර් එකට ගිහිං කරටි කැඩෙනකං ගහපං.:shocked::lol:

    හනිමුන් එකේදී දාන සෙල්ලන් ? ඒ මොනවද යකෝ ඒ ? එහෙනම් තව යාලුවෝ හත අටක් එක්ක ගිහින් කබඩි පැනපන් .... :angry::angry::angry:

    රතිඥ්ඥ පෙට්ටියක් අරගෙන පල... ඇතුලට දාල පත්තුකරන්න......

    ඇඳ වටේ දිවීම :yes:
    අයියෝ සල්ලි....
    නයි සිල්වට බැදිල්ල එපා වෙයි
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
    හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන් :shocked:
    කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න :lol:
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    Take a wine bottle, Choose a best place(normally have a good clam environment) for enjoy specially forest lodge & many more