පට්ට රස්නෙයි - තැබිලි වලින් නෑව
පට්ට රස්නයක් බන් තියෙන්නෙ
ඉන්නම බැරි තැන එහා වත්තට පැනල තැබිලි වල්ලක්ම බෑවා
තැබිලි ගෙඩි 9ක් තිබ්බ
ගෙඩි 4ක් බෝද්දීම බංඩි ෆුල්ල් කියහන්කෝ 
ඉතුරු ටිකත් කපල එකක් ඔලුවේ හලාගත්ත අනිත් ඒවායින් කකුල් හේදුව
පට්ට රස්නයක් බන් තියෙන්නෙ

ඉන්නම බැරි තැන එහා වත්තට පැනල තැබිලි වල්ලක්ම බෑවා
තැබිලි ගෙඩි 9ක් තිබ්බ
ගෙඩි 4ක් බෝද්දීම බංඩි ෆුල්ල් කියහන්කෝ 
ඉතුරු ටිකත් කපල එකක් ඔලුවේ හලාගත්ත අනිත් ඒවායින් කකුල් හේදුව

තැඹිලි ගෙඩියක් කීයක් කියලද උබ හිතන්නේ? ඊළග දවසට බොන්න තියාගනින්.