පට්ට රස්නෙයි - තැබිලි වලින් නෑව

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පට්ට රස්නෙයි - තැබිලි වලින් නෑව

    පට්ට රස්නයක් බන් තියෙන්නෙ :sorry:
    ඉන්නම බැරි තැන එහා වත්තට පැනල තැබිලි වල්ලක්ම බෑවා :cool:
    තැබිලි ගෙඩි 9ක් තිබ්බ :cool: ගෙඩි 4ක් බෝද්දීම බංඩි ෆුල්ල් කියහන්කෝ :lol:
    ඉතුරු ටිකත් කපල එකක් ඔලුවේ හලාගත්ත අනිත් ඒවායින් කකුල් හේදුව :lol:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඉතුරු ටිකත් කපල එකක් ඔලුවේ හලාගත්ත අනිත් ඒවායින් කකුල් හේදුව :lol:
    ඉතුරු වෙච්ච ටික පස්සේ බොන්න තියාගත්තනන් මක්වෙනවද බන් :shocked:
    තියාගන්න බැරිනං බොන්න පුළුවන් එකෙක්ට දීපන්කො කකුල් හොදන්න ගත්තේ මොකටද :eek:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මානසික ලෙඩෙක්.. බෙහෙත් ගනින් මලයෝ :yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    :cool::cool:
    ඉතුරු වෙච්ච ටික පස්සේ බොන්න තියාගත්තනන් මක්වෙනවද බන් :shocked:
    තියාගන්න බැරිනං බොන්න පුළුවන් එකෙක්ට දීපන්කො කකුල් හොදන්න ගත්තේ මොකටද :eek:
    :lol: ubala wage thabili higannu :lol: yako heta thawa wallak baanawane :lol: ubala koheda bn inne kolabada :lol:
    Podi Silva - පොඩි සිල්වා;19844317 said:
    තෝ ද හුත්තෝ වත්තේ තැඹිලි කැඩුව පරයා
    :yes::cool:
    heta bonna tiyaganna tibbe... hetath rasnei
    :lol: ubala wage thabili higannu :lol: yako heta thawa wallak baanawane :lol: ubala koheda bn inne kolabada :lol:
    මෙහෙමත් සිංහලු :(
    :cool::yes:
    මානසික ලෙඩෙක්.. බෙහෙත් ගනින් මලයෝ :yes:
    :shocked::sorry:
    nikan boru kiyannepa ban! LOL.
    4k biuwa.
    dodan gedi wage podi eewa wenna athi
    :lol: ubalata wage mnda poshane naa apita :lol: gedi 5k bonna puluwan:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol: ubala wage thabili higannu :lol: yako heta thawa wallak baanawane :lol: ubala koheda bn inne kolabada :lol:

    යකෝ මෙහෙ සල්ලිවලටවත් තැඹිලි ගෙඩියක් හොයාගන්න නෑ :( උඹල තැඹිලි වලින් කකුල් හෝදනවලු
    හෙනම ගහපිය :sorry:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,400
    41,452
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පට්ට රස්නයක් බන් තියෙන්නෙ :sorry:
    ඉන්නම බැරි තැන එහා වත්තට පැනල තැබිලි වල්ලක්ම බෑවා :cool:
    තැබිලි ගෙඩි 9ක් තිබ්බ :cool: ගෙඩි 4ක් බෝද්දීම බංඩි ෆුල්ල් කියහන්කෝ :lol:
    ඉතුරු ටිකත් කපල එකක් ඔලුවේ හලාගත්ත අනිත් ඒවායින් කකුල් හේදුව :lol:
    Ahh puke- tho thambili kadanakan mama geta ringala umbe ammage mala keduwa!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කකුල් හෝදන්න එපා යකෝ තැඹිලි වලින්. :no: තැඹිලි ගෙඩියක් කීයක් කියලද උබ හිතන්නේ? ඊළග දවසට බොන්න තියාගනින්. :yes: