On April 1st 2016, Ten Sports network to rebrand Ten Sports as Ten 1, Ten Action as Ten 2, Ten Cricket as Ten 3 and Ten HD as Ten 1 HD. Ten Golf will remain the same!
මචන්ලා ඩයලොග් tv වල සිංහල ෆිල්ම් පෙන්නන චැනල් එකක් තියෙනවද මොකක් හරි...
ow Ridee TV
![]()
මොකක්ද මචන් චැනල් එක.අපේ නැන්දා කෙනෙක් අරන් මාව කන්ඩ හදනවා පියෝ tv තියෙන්නෙ මෙහෙම චැනල් එකක් එක පාරක් එබුනා.මොකක්ද අංකෙ කියලා.මගෙත් පියෝ තියෙන්නෙ.ඉතින් මන් හිතුව නැන්දා සයිකො ගහලා දෙක පටලැවිලා කියලා....අංකෙ මොකක්ද
mata mathaka na ban number eka nam
dialogල තව english movie channel ටිකක් දුන්න නම් හරි. sandace & amc වගේ ජරාව නැතුව.
hoda channel tikak dunnoth hodi 
aluth SD Channel 20 k Testing banhoda channel tikak dunnoth hodi
![]()
අර chinese චැනල් එකයි වැඩකට නැති indian channel ටිකයි අයින් කරලා හරි හොද asian feed ටිකක් දුන්නොත් හොදයි. slt ලගේ time shift එකත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ නැත්තන්. මමත් slt peo tv ගන්නම ගිහින් නැවතුනේ චැනල් අඩු හින්ද. අනික හැම channel එකටම time shift නැති එක. ඉස්සරහට හොද තරගයක් තියෙයි. ehema testing channels watila nahane.![]()
channel 20 ma testing channel 1 to 20 watila thiyanne
channel mokuth na thama ewage hitapu gaman The Buddhist wada karanawa okkoma channel wala ,ehema testing channels watila nahane.අර chinese චැනල් එකයි වැඩකට නැති indian channel ටිකයි අයින් කරලා හරි හොද asian feed ටිකක් දුන්නොත් හොදයි. slt ලගේ time shift එකත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ නැත්තන්. මමත් slt peo tv ගන්නම ගිහින් නැවතුනේ චැනල් අඩු හින්ද. අනික හැම channel එකටම time shift නැති එක. ඉස්සරහට හොද තරගයක් තියෙයි.

ath peo tv channel adu eka thama seen eka unge capacity case ekak thiyanawa eki un channel denne nathe 
thama penna na ban search karama nam enawa 11508 V 27688 frequency ekachannel 20 ma testing channel 1 to 20 watila thiyanne
channel mokuth na thama ewage hitapu gaman The Buddhist wada karanawa okkoma channel wala ,
thama penna na ban search karama nam enawa 11508 V 27688 frequency ekachannel 20 ma testing channel 1 to 20 watila thiyanne
channel mokuth na thama ewage hitapu gaman The Buddhist wada karanawa okkoma channel wala ,
ado podi deyak dena ganna ona machanla Dialog tv eka tv dekakata set karanna barida ban ekama line eken