Dialog tv new channels UPDATES !@#

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    On April 1st 2016, Ten Sports network to rebrand Ten Sports as Ten 1, Ten Action as Ten 2, Ten Cricket as Ten 3 and Ten HD as Ten 1 HD. Ten Golf will remain the same!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    මචන්ලා ඩයලොග් tv වල සිංහල ෆිල්ම් පෙන්නන චැනල් එකක් තියෙනවද මොකක් හරි...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන්ලා ඩයලොග් tv වල සිංහල ෆිල්ම් පෙන්නන චැනල් එකක් තියෙනවද මොකක් හරි...

    ow Ridee TV

    16.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    ow Ridee TV

    16.png

    මොකක්ද මචන් චැනල් එක.අපේ නැන්දා කෙනෙක් අරන් මාව කන්ඩ හදනවා පියෝ tv තියෙන්නෙ මෙහෙම චැනල් එකක් එක පාරක් එබුනා.මොකක්ද අංකෙ කියලා.මගෙත් පියෝ තියෙන්නෙ.ඉතින් මන් හිතුව නැන්දා සයිකො ගහලා දෙක පටලැවිලා කියලා....අංකෙ මොකක්ද
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක්ද මචන් චැනල් එක.අපේ නැන්දා කෙනෙක් අරන් මාව කන්ඩ හදනවා පියෝ tv තියෙන්නෙ මෙහෙම චැනල් එකක් එක පාරක් එබුනා.මොකක්ද අංකෙ කියලා.මගෙත් පියෝ තියෙන්නෙ.ඉතින් මන් හිතුව නැන්දා සයිකො ගහලා දෙක පටලැවිලා කියලා....අංකෙ මොකක්ද

    mata mathaka na ban number eka nam
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    aluth SD Channel 20 k Testing ban :) hoda channel tikak dunnoth hodi :yes:

    ehema testing channels watila nahane. :confused: අර chinese චැනල් එකයි වැඩකට නැති indian channel ටිකයි අයින් කරලා හරි හොද asian feed ටිකක් දුන්නොත් හොදයි. slt ලගේ time shift එකත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ නැත්තන්. මමත් slt peo tv ගන්නම ගිහින් නැවතුනේ චැනල් අඩු හින්ද. අනික හැම channel එකටම time shift නැති එක. ඉස්සරහට හොද තරගයක් තියෙයි.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ehema testing channels watila nahane. :confused:

    thama penna na ban search karama nam enawa 11508 V 27688 frequency eka :yes: channel 20 ma testing channel 1 to 20 watila thiyanne :yes: channel mokuth na thama ewage hitapu gaman The Buddhist wada karanawa okkoma channel wala ,
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ehema testing channels watila nahane. :confused: අර chinese චැනල් එකයි වැඩකට නැති indian channel ටිකයි අයින් කරලා හරි හොද asian feed ටිකක් දුන්නොත් හොදයි. slt ලගේ time shift එකත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ නැත්තන්. මමත් slt peo tv ගන්නම ගිහින් නැවතුනේ චැනල් අඩු හින්ද. අනික හැම channel එකටම time shift නැති එක. ඉස්සරහට හොද තරගයක් තියෙයි.

    ow eka mara watinawa :yes::yes: ath peo tv channel adu eka thama seen eka unge capacity case ekak thiyanawa eki un channel denne nathe :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ado podi deyak dena ganna ona machanla Dialog tv eka tv dekakata set karanna barida ban ekama line eken

    ඩිකෝඩරෙන් එන අවුට්පුට් එක දෙකට කඩලා දෙන්න ඹ්නෙ බං..
    ඔය TV විකුනන තැන්වල එහෙම හැම TV එකටම දිලා තියෙන්නේ එහෙම..