windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක ඔහොම්ම තියපන්.
    තව විනාඩි 15 වගෙ ඔහොම්ම තිබ්බොතින් විතරක් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ආපහු අප්ඩේට් චෙක් කරපන්.

    දවලුත් අප්ඩේට් කරන්න හදද්දී ඔහොම උනා බන්..
    ඊට පස්සෙත් මම ඕෆ් කරල තියලා ආයේ දාන්න බැලුව හරි ගයේ නෑ..
    එකයි මේ රෑ වෙලා දඟලන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවලුත් අප්ඩේට් කරන්න හදද්දී ඔහොම උනා බන්..
    ඊට පස්සෙත් මම ඕෆ් කරල තියලා ආයේ දාන්න බැලුව හරි ගයේ නෑ..
    එකයි මේ රෑ වෙලා දඟලන්නේ..

    ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා ඇප්ස් අරවා මේවා දාන්න යන්න එපා.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක විතරක් ස්ටෝර් එකෙන් බාපන් අනිත් ඇප්ස් ඔක්කෝම පෝස් කරලා.
    ඉන්සයිඩර් එක බාගෙන ස්ලෝ රින්ග් දාලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා ඉවර උනාම ඇප්ස් දාලා අප්ඩේට් කරගනින්.
     
    Vision777

    Active member
  • මචන් මගේ Lumia 925 එකට tempered glass එකක් ගෙන්නුවා. ඒක හරියට සෙට් වෙන්නෑ බන්.:no::no: වටේට ඇලවෙන්නෑ ඉස්සෙනවා display එක වටේට යන්තම් curve ගතියක් තියෙන නිසා නිසා. අය්යෝ සල්ලි..... :(:(:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් මගේ Lumia 925 එකට tempered glass එකක් ගෙන්නුවා. ඒක හරියට සෙට් වෙන්නෑ බන්.:no::no: වටේට ඇලවෙන්නෑ ඉස්සෙනවා display එක වටේට යන්තම් curve ගතියක් තියෙන නිසා නිසා. අය්යෝ සල්ලි..... :(:(:(

    වරක් ඇලවූ tempered glass එකක් විකිනීමට ඇත.
    ( කෙල ගා ඇලවිය යුතුය)
    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මගේ Lumia 925 එකට tempered glass එකක් ගෙන්නුවා. ඒක හරියට සෙට් වෙන්නෑ බන්.:no::no: වටේට ඇලවෙන්නෑ ඉස්සෙනවා display එක වටේට යන්තම් curve ගතියක් තියෙන නිසා නිසා. අය්යෝ සල්ලි..... :(:(:(

    තෝ බලලා නෙවෙයිද ගෙන්නුවේ කර්ව් ග්ලාස් එකට ෆිට් වෙනවද නැද්ද කියලා?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා ඇප්ස් අරවා මේවා දාන්න යන්න එපා.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක විතරක් ස්ටෝර් එකෙන් බාපන් අනිත් ඇප්ස් ඔක්කෝම පෝස් කරලා.
    ඉන්සයිඩර් එක බාගෙන ස්ලෝ රින්ග් දාලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා ඉවර උනාම ඇප්ස් දාලා අප්ඩේට් කරගනින්.

    විහිලුවට කිව්වට මොකද ඇත්තටම කොරන්ඩ වෙලානේ..
    පයිය..
     
    Status
    Not open for further replies.