~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,165
    1,414
    113
    ආකියෙක් එකම ඩිසයින් එක දෙන්නෙකුට දෙන්නේ නෑ මචන්.මොකද ඒක උගේ වෘත්තිය.උන් වෙන දෙයක් කරන්නේ නෑනෙ.මේ රස්සාවේදී නම කියන දේ ගොඩාක් වැදගත්.වැඩ තියෙන්නේ ආකියගේ නමට.ඒක නිසා ඕනම ආකිටෙක් කෙනෙක් තමන්ගේ නම හොඳට මේන්ටේන් කරනවා.උන්ගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නෑ.

    ඔය TO ලා Draughtsman ලා එහෙමනම් එකම ඩිසයින් එක දෙන්නෙකුට දෙනවා.මොකද උන් හැමෝම තව කොහේ හරි රස්සාවක් කරනවා.අනිවාර්යයෙන් මාසෙට ස්තාවර ආදායමක් තියෙනවා.ඒක නිසා ප්ලෑන් එකක් කරන එක උන්ට අමතර ආදායමක් විතරයි.උන් ගොඩක් උන්ට තමන්ගේ නම ගැන ලොකු තැකීමක් නෑ.හොඳ නමක් හදා ගන්න ඕනි කමකුත් ගොඩක් උන්ට නෑ.


    Colombo wala sadarana gananakata wada karana arichiyo danna aya innawada?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • oya wage gewal hamotama hamaba wennet na
    anika ge hadala tiyene kohomada monada use kale kiyala api dannet na
    gedara bitti mati walin bandat ekata udin kaparadu karala poti gawama wenasak hoyana ba kisima ekek ta

    anika apita one widhata ge attet na kagewat one epa kamata hadapu geyak tamai ganna wennet..
    ge hadanakota wastu balala hadala tiyenawda danet na adu tarame basic wat
    wahala finishing eka gahala tiyenakota hari civilin daala tiyenakota hari udata daapu lee monawda kiyalawat balana ba


    oya wage godak dewal tiyenawa hadapu geyak gannakota balana

    hadapu geyak laksha 120 nam ea widihata aluten hadana puluwan gaana itat wada aduwata
    mama nam kiyane hadapu geyak gannawata wada geyak hada ganna eka wasi

    :D
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    උඹ වාස්තු විස්වාස නොකරනවනම් අවුලක් නෑ.ඔය ගෙදර හැඩේ වෙනස් කරලා හදපන්.ගැටළුවක් නෑ

    මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ

    තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ.
    මෙහෙම හදන්ඩ හොද නැද්ද?

    10nc9af.jpg


    ස්තුති

    Oya porawe hedayata gewal hadanna hoda na kiyala ban kiyanne.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    correct me if i am wrong since i am not an architect so i can be wrong too but to my knowledge there are certain design principles such as rhythm, balance, emphasis, harmony,(can't remember exactly) which architects use in their designs and i don't think an ordinary guy knows about these things. therefore designing a house by oneself will going to be a complete disaster. without even a proper spacial planing and stuff how the house going to be practical. i believe it is wiser to consult a "qualified and well experienced" architect when designing a house. to get the maximum outcome from the architect the client should clearly describe his needs and what he has in mind and be flexible at same time as some times you can't have both rawla and kada at the same time.

    I believe it's not necessary to obtain an architect's opinion, particularly if the house in not overly big. But by all means if there's one whom you can afford, it's ok. However, if you opt to not consult an architect, you must have a good knowledge of how the house will look like at the end.
    You must do your own studies, but on the plus side you'd know exactly what your final ideas and requirements are, much better than getting them diluted by a third party's views.
    However, the nitty gritties of the structure (beams, support beams, placing of towers etc) have to be done with consultation of a professional.
    Who says you can't have both rawla and kaenda? Try using a straw :)
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    I believe it's not necessary to obtain an architect's opinion, particularly if the house in not overly big. But by all means if there's one whom you can afford, it's ok. However, if you opt to not consult an architect, you must have a good knowledge of how the house will look like at the end.
    You must do your own studies, but on the plus side you'd know exactly what your final ideas and requirements are, much better than getting them diluted by a third party's views.
    However, the nitty gritties of the structure (beams, support beams, placing of towers etc) have to be done with consultation of a professional.
    Who says you can't have both rawla and kaenda? Try using a straw :)
    11.gif
    11.gif
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ela වැහි කාලේ එන්ට කලින් වැඩ ටික ඉවර කරගන්ට

    22 වගේ වෙද්දී foundation එකේ වැඩටික ඉවර කරගන්න ඉන්නේ..
    මේ දවස් ටිකේ වැස්ස නැවතුන එක හොදට ගියා