Otara Gunawardena

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපිට හෙන ගහන්න එපැයි බං.අපි පිරිමි වේලත් මොනාද කලේ කියලා හිතෙනවා.අනික මෙයා කරන දෙයින් සත්තුන්ට යහපත්ක් වේනවා නම් එච්චරයි මචං.business එකක් කරත් නැතත් සතෙක්ට පිහිටක් වෙනවා.අනික ngo සල්ලි කියන්නේ විදෙශ විනිමය එවා තේරුම් ගන්න අපේ උන්ට මොලේ නෑ.ඉරිසියා කරන්න විතරයි පයියෝ ටික දන්නේ

    සිරාවට බන්.
    අපි මොනාද කරලා තියෙන්නේ?

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mokada ban naththe perahara vageda ballonta salakana gani kiyayi
    duminda kudu beduvata ugenuth deval aragena ane hoda manussaya
    kiyana minissu ona tharam me lankave hari deyak na, 99% patta
    horu kabbo boru karayo vancha karayo inna ratak meka horunva
    jara godaval sudda karanna minissu ona tharam adambarayi
    sinhala jathiya gana :dull:

    දුමින්දට කඩේ යන උන් එහෙම කරන්නේ උගෙන් ලාබ ප්‍රෝජන තියෙන නිසානේ බං.. ඒක ඉතිං මේ ලංකාවේ හැටි.. :)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    vadak na bam minissunta salakalaa ballanta salakamu :lol:

    Selvakumar+Thamilannban+6+year+old.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සිරාවට බන්.
    අපි මොනාද කරලා තියෙන්නේ?

    පොඩ්ඩක් හිතපල්ලා මල්ලිලා ඒ පැත්තෙන්. උත්සාහවන්තයා ජය ගනී. ඔටාරා ගාව ඔය කාර් එක තාම තියෙනව. වෙලාවකට ඔෆිස් එලවන් යනවා.:cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දුමින්දට කඩේ යන උන් එහෙම කරන්නේ උගෙන් ලාබ ප්‍රෝජන තියෙන නිසානේ බං.. ඒක ඉතිං මේ ලංකාවේ හැටි.. :)

    Otarata kade yana unuth ehema thamai thamange ballat vayasata
    giyahama Otarage balu madyasthana valin salakayi kiyalane :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ane gon bijjo. tho ethakota kiyanne me muhude hodata peena peena inna sathek adu gaane pool ehekawath danne nathuwa me wage tub eheka daala thiyana eka hari kiyalada?

    12805885_10153515977972183_8894780020707664886_n.jpg

    paare dahas ganan inna kushta hadila thuwala weccha ballontaa beheth karana eka waradi kiyalada?
    12814270_10153511368357183_4156643608246555837_n.jpg

    yako salli podi ganan thiyana ewun innawa padinne S class habai miniheka hariyata tea ekak denne na gedarata awahama. hambenna pina wagema dennath pina thiyenna ona. me gaani minussunta udaw nokarana eka attha. habai mukuth nokara innawata wada adu gaane sathek ta wath udaw karana eka kocchara loku deyak da.

    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.

    aniwa machan. Otara mata mona agame unath wadak na.. meya perahare ali geniyana ekata kaa gahana ekata mama wiruddai. moko dalada karaduwa lorriyak uda geniyannada. habai ehemai kiyala meya kara daahak hoda wada ignore karanna ba.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Otarata kade yana unuth ehema thamai thamange ballat vayasata
    giyahama Otarage balu madyasthana valin salakayi kiyalane :lol:

    මට නම් බල්ලෝ ඇත්තෙත් නෑ මම බල්ලො ඇතිකරන්නෙත් නෑ.. අනිත් එක ගෙවල් වල ඇති කරන බල්ලන්ට ඔය එම්බාර්ක් එකෙන් ට්‍රීට් කරන්නේ නෑ.. ඒවා කරනේ දඩාවතේ යන කාත් කවුරුවත් නැති උන්ට.. :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට නම් බල්ලෝ ඇත්තෙත් නෑ මම බල්ලො ඇතිකරන්නෙත් නෑ.. අනිත් එක ගෙවල් වල ඇති කරන බල්ලන්ට ඔය එම්බාර්ක් එකෙන් ට්‍රීට් කරන්නේ නෑ.. ඒවා කරනේ දඩාවතේ යන කාත් කවුරුවත් නැති උන්ට.. :D

    machan minissunta salakanna epa aduma demau piyantath salakanna
    epaa pare dadavathe haminena ballanta pizza aran denna :yes: Otara dana
    gaththahama godak santhosa vei :cool:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මාත් පාරේ අතහැරලා දලා හිටිය බැල්ලි පැටියෙක් දනවා බං.ඔටාර කරන්නේ හොද දෙයක්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ane gon bijjo. tho ethakota kiyanne me muhude hodata peena peena inna sathek adu gaane pool ehekawath danne nathuwa me wage tub eheka daala thiyana eka hari kiyalada?

    12805885_10153515977972183_8894780020707664886_n.jpg

    paare dahas ganan inna kushta hadila thuwala weccha ballontaa beheth karana eka waradi kiyalada?
    12814270_10153511368357183_4156643608246555837_n.jpg

    yako salli podi ganan thiyana ewun innawa padinne S class habai miniheka hariyata tea ekak denne na gedarata awahama. hambenna pina wagema dennath pina thiyenna ona. me gaani minussunta udaw nokarana eka attha. habai mukuth nokara innawata wada adu gaane sathek ta wath udaw karana eka kocchara loku deyak da.

    aniwa machan. Otara mata mona agame unath wadak na.. meya perahare ali geniyana ekata kaa gahana ekata mama wiruddai. moko dalada karaduwa lorriyak uda geniyannada. habai ehemai kiyala meya kara daahak hoda wada ignore karanna ba.

    දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකිගේ සල්ලි වලින් ඒකි කරන වැඩ වලට අපේ උන්ට පුකේ අමාරුව හැදිලා තියන එකනේ බන්.
    ඒකි නිකන් මුන්ගේ ෆේස්බුක් වල බලෙන් පෝස්ට් දාලා වගේනේ මෙතන කතාව යන්නේ.
    ඒකිගේ ෆේස්බුක් පේජ් එක හොයාගෙන ගිහින් බලලා , අන්තිමට ඒකි කරන හොද වැඩේ අගයන්නේ නැතුව කෑ ගහනවා.
    ඒකි සාධාරණව බිස්නස් කරලා හම්බ කරලා,ඒකිට ඕන හොද දෙයක් ඒකි කෙරුවට අපේ උන්ටයි රිදෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් ඔටාරා මහන්සිවෙලා හම්බකරගත්ත සල්ලි වලින් ඕනේ දෙයක් කරගත්තම අපිට මොකෝ. අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගේ වැරදි හොයන්න විතරයි, අපි ඔය ඔටාරා කරලා තියෙන වැඩ වලින් සීයෙන් පන්ගුවක්වත් කරලා තියෙනවද ? නෑනෙ. උදව් කරන්නේ මිනිහෙක්ටද බල්ලෙක්ටද කියල අපිට වැඩක් නෑ එක එයාගේ කැමැත්ත. කොහොමත් ගෑනු අය බල්ලොන්ට ආසයිනේ. අනික බල්ලෝ විතරක් නෙවේ මම දැක්ක හරකෙක්ටත් බෙහෙත් කරලා දාල තිබ්බ. ඕනේ සතෙක්ට උදව් කරනව උන්. එහෙම හරි මනුස්සයෙක් කරන වැඩේ අගය කරපල්ලා හැම එකේම ඇද හොයන්නෙ නැතුව. ලංකාවට හරියන්නේ නැත්තේ ඕක තමා, වැඩක් කරන මනුස්සයට බාල්දි පෙරලන්න අපේ අය හරි දක්ෂයිනෙ
     
    :yes::yes::yes::yes::yes::yes: