ගූගල් එකෙන් සතුන්ගේ කටහඩ අසමු.
ඔබ දන්නවාද ගූගල් සෙවුම තුලින් දැන් සතුන්ගේ හඩ අසන්නට පුලූවන්බව. ගූගල් සෙවුම තුල හදුන්වාදුන් අලූත්ම අප්ඬේට් එක තමයි මේ
[FONT="]Google.com වෙත පිවිස Elephant Sound ලෙස සර්ච් කරන්න[/FONT][FONT="][FONT="][/FONT][/FONT]
මෙය මත ක්ලික් කිරීමෙන් අපිට සතුන්ගේ හඬ අසන්නට පුලූවන්. මෙලෙස සතුන් 19 දෙනෙකුගේ හඬ ඇතුලත් කර තිබෙනවා. මෙසේ ගූගල් පිටුව අප්ඬේට් කිරීමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ලෝකේ වැඩි දෙනෙකු මෙම සතුන් 19 දෙනාගේ Sound Clip ඇසීමට වැඩි ප්රවනතාවයක් පවතින නිසා එය පහසු කිරීමට මෙලෙස නව අප්ඬේට් එක ඔවුනට හඳුන්වාදෙනු ලැබූ බවයි.
Source Aluth.com