Google Search Update - Animal sounds

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගූගල් එකෙන් සතුන්ගේ කටහඩ අසමු.

    ඔබ දන්නවාද ගූගල් සෙවුම තුලින් දැන් සතුන්ගේ හඩ අසන්නට පුලූවන්බව. ගූගල් සෙවුම තුල හදුන්වාදුන් අලූත්ම අප්ඬේට් එක තමයි මේ

    [FONT=&quot]Google.com වෙත පිවිස Elephant Sound ලෙස සර්ච් කරන්න[/FONT][FONT=&quot][FONT=&quot][/FONT][/FONT]


    google%2Banmimal%2Bsound%2Bplay%2Bonline%2Bby%2Bwww.auth.com.png



    මෙය මත ක්ලික් කිරීමෙන් අපිට සතුන්ගේ හඬ අසන්නට පුලූවන්. මෙලෙස සතුන් 19 දෙනෙකුගේ හඬ ඇතුලත් කර තිබෙනවා. මෙසේ ගූගල් පිටුව අප්ඬේට් කිරීමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ලෝකේ වැඩි දෙනෙකු මෙම සතුන් 19 දෙනාගේ Sound Clip ඇසීමට වැඩි ප‍්‍රවනතාවයක් පවතින නිසා එය පහසු කිරීමට මෙලෙස නව අප්ඬේට් එක ඔවුනට හඳුන්වාදෙනු ලැබූ බවයි.


    Source Aluth.com

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිය සත්තු නෑ.. ටික දෙනෙක්ගෙ හඬවල් විතරයි තියෙන්නෙ..
    ජිරාෆ්ට කිසිම සද්දයක් දාන්ඩ බෑලු නේද.. :(

    තාම පටන් ගත්තා විතරයිනේ
    ඉස්සරහට තව සත්තු ad කරයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිසාද සත්වයෙකි..
    එතකොට මිනිහගෙ සද්දෙ ?

    මිනිස්සුනේ බන් ගූගල් සර්ච් කරන්නේ
    ආයේ මොන එහෙකටද මිනිහෙක් තවත් මිනිහෙක්ගේ සද්දේ අහන්නේ :lol::lol:

    හැබැයි පුතෝ
    තව අවුරුදු 20/30 කින්
    මේ ලෝකේ පිටසක්වල ජීවින් හිටියොත්, රොබෝලා හිටියොත්, මිනිස්සු නැතිවුනොත්

    මිනිහගේ සද්දේ ගූගල් එකේ තියෙන එක වටීවි:eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සුනේ බන් ගූගල් සර්ච් කරන්නේ
    ආයේ මොන එහෙකටද මිනිහෙක් තවත් මිනිහෙක්ගේ සද්දේ අහන්නේ :lol::lol:

    හැබැයි පුතෝ
    තව අවුරුදු 20/30 කින්
    මේ ලෝකේ පිටසක්වල ජීවින් හිටියොත්, රොබෝලා හිටියොත්, මිනිස්සු නැතිවුනොත්

    මිනිහගේ සද්දේ ගූගල් එකේ තියෙන එක වටීවි:eek::eek:

    :)