රජාvsනායකයා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    nayakaya neme pakaya....
    giphy.gif
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහේන්ද්‍ර පර්සි රජා- පස්ස පරාජයවීමෙන් තවමත් වේදනාවෙන් පෙලෙන පීඩිත පන්තියේ තැඹිලි කුරුම්බා වෙළෙන්දෙක් සිය වේදනාව සටහන් කල ආකාරය..... :lol: :lol: :lol:

    giphy.gif
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    z_new350.jpg


    An act of gratitude : Over 4,000 disabled people gathered at Temple Trees to commemorate International Day of Persons with Disabilities. President Mahinda Rajapaksa distributed financial assistance among the disabled. Ministers Douglas Devananda, Dullas Alahapperuma, M. S. M. Sellasamy, Deputy Minister Lionel Premasiri and Social Service Ministry Secretary V. Jegarajasingham were also present. Picture by Sudath Silva

    ටිකක් හොයල බලපල්ල මිනිස්සුන්ට මඩ ගහන්න කලින්..
    මෙව්වට හූමිටි තියන එව්වොත් කල්පනා කරල බලපල්ල.. නිකන් රැවටෙන්නෙ නැතුව..


    http://archives.dailynews.lk/2009/12/04/main_News.asp
     
    • Like
    Reactions: Miami-Vice

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    z_new350.jpg


    An act of gratitude : Over 4,000 disabled people gathered at Temple Trees to commemorate International Day of Persons with Disabilities. President Mahinda Rajapaksa distributed financial assistance among the disabled. Ministers Douglas Devananda, Dullas Alahapperuma, M. S. M. Sellasamy, Deputy Minister Lionel Premasiri and Social Service Ministry Secretary V. Jegarajasingham were also present. Picture by Sudath Silva

    ටිකක් හොයල බලපල්ල මිනිස්සුන්ට මඩ ගහන්න කලින්..
    මෙව්වට හූමිටි තියන එව්වොත් කල්පනා කරල බලපල්ල.. නිකන් රැවටෙන්නෙ නැතුව..


    http://archives.dailynews.lk/2009/12/04/main_News.asp

    meken mokak da kiyawenne abaditha manussaya roda putuwen bimata awilla wandina eka gana. eka gana ne dan methana katha wenne. oya kiana widihata abaditha aya 4000 ma eyalage abaditha madde rajata wanduwa da ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    පැරසුට් එක කෝ?

    පැරසුට් එක ලිඳේ


    http://archives.dailynews.lk/2009/12/04/z_new350.jpg[IMG]

    [SIZE="5"][COLOR="Red"][SIZE="6"]An act of gratitude[/SIZE][/COLOR] : Over 4,000 disabled people gathered at Temple Trees to commemorate International Day of Persons with Disabilities. President Mahinda Rajapaksa distributed financial assistance among the disabled. Ministers Douglas Devananda, Dullas Alahapperuma, M. S. M. Sellasamy, Deputy Minister Lionel Premasiri and Social Service Ministry Secretary V. Jegarajasingham were also present. Picture by Sudath Silva[/SIZE]

    [COLOR="Blue"][SIZE="4"]ටිකක් හොයල බලපල්ල මිනිස්සුන්ට මඩ ගහන්න කලින්..
    මෙව්වට හූමිටි තියන එව්වොත් කල්පනා කරල බලපල්ල.. නිකන් රැවටෙන්නෙ නැතුව..[/SIZE][/COLOR]

    [url]http://archives.dailynews.lk/2009/12/04/main_News.asp[/url][/QUOTE]

    [SIZE="4"]මේ නූලදාපු එකේ හරය තේරුම් ගන්න බැරි වෙච්ච උබගේ මට්ටම හිතා ගන්න පුලුවන්[/SIZE]


    [QUOTE="yakshaya, post: 19851139, member: 122802"]meken mokak da kiyawenne abaditha manussaya roda putuwen bimata awilla wandina eka gana. eka gana ne dan methana katha wenne. oya kiana widihata abaditha aya 4000 ma eyalage abaditha madde rajata wanduwa da ?[/QUOTE]

    :yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    An act of gratitude :

    so showing gratitude means coming out of the wheelchair and bend on knees. the thing is not that person showing gratitude, MR or the administration allowing that to happen. that's the low level some people go to, to get some gratitude.

    i don't know exactly what happened there other than this foto, so may be that person insisted that he needed to leave the wheelchair couple of feet away and get into the ground to pay gratitude.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    වීරකැටියෙ ගොබ්බ ඒකාධිපතියයි, ඌගේ හොර හැත්තටයි ඕන විදියට ජීවත් වෙනවට වඩා අපිට මේ වෙනස වටිනවා.

    උඹලා වගේ යාව-ජීව වහල්ලු කවදාක්වත් මේ වෙනස තේරුම් ගන්නෙ නෑ........ උඹලාට හැමදාම ඕනෙ පුක පලුයන්ඩ කසෙන් තලන වහල් අයිතිකාරයෙක්....
    [/SIZE]

    උඹ කියන විදිහට... මේ ආණ්ඩුව විවේචනය කරන උන් වහල්ලු නැති උන් වහල්ලු නෙමේ....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මේ ruchira55,
    එලකිරිය තියෙන්නේ මහින්දගේ @# හෝදන්න විතරයි! හරිද? :angry:
    මේකේ,
    රනිල්ගේ මයිත්‍රිගේ @#වල් හොඳන්න ඇවිත් අහුවෙන්න එපා! හරි?
    පැහැදිලි ද? :frown:
    ආයේ කියන්නේ නෑ! :growl:
     
    • Like
    Reactions: ruchira55

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර මනුස්සය රෝද පුටුවෙන් බැහැල ඇවිත් අමාරුවෙන් දනගාගෙන කකුල් දෙක ලඟට එනකන් බලන් හිටියනං වැඩේ වැරදි තමා. :yes: මයිත්රීපාල ළඟටම ගිහින් අර මනුස්සයට දෙන දෙයක් දුන්න නං එකත් හොඳයි තමා :yes:

    හැබැයි ෆොටෝ එකක් දිහා බලල එතන වුනේ මොකද්ද කියල නිගමනේකට එන්න බැරි බවත් මතක තියාගන්න එක හොඳයි. :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බඩු මිල වාඩිවෙලා ලුණු පොල්කට්ට ටත් බදු ගහනව, වාහන මිල වැඩිවෙලා, නීතිය බල්ලට ගිහින්, අපරාද වැඩිවෙලා, හාමුදුරුවරු හිරේ, සංවර්ධනේ නැවතිලා, රට බංකොලොත්, කොටි නැගිටිනව, කවුරු එපා කිව්වත් ETCA අත්සන් කරනව කියනව බ්ලා බ්ලා ...... මේවගේ හැමදාම නාහෙන් අඩන ටොයියෙක් තරම්වත් මොලයක් නැති බයියන්ට මම මේක කියන්නෙ. බලපන් මේවගේ පින්වන්ත දර්ශනයක් දකින්න මොනතරම් පින්කරල තියෙන්න ඕනද? සිරිසේන මහත්තය මොනතරම් අල්පේච්චද? මොනතරම් සරලද? ජනාධිපති කෙනෙක් උනත් බලන්න තියෙන නිහතමානී කම බොහොම සාමාන්‍ය මනුස්සයෙක් වගේ. ඇත්තටම වැඩ කරන විදියෙන් උනත් ඔය රොද පුටුවෙ වාඩිවෙලා ඉන්න ළමයගෙයි එතුමගෙයි වෙනසක් නෑ. මේවගේ පින්වන්ත දර්ශනයක් දැක්කම අපිට රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනව නේද?
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    aiyo bn.mun thama mahindage photo ekk hari allan mada gahanwa mahindat.mun mewa dn kale demmam nika minissunt dannawann hadanne noka nobee merilagiyath ratata ona magulak krath rata winasa krl demmath dn inn un tika hodai kiylai.munge anduwata wiwechan awam munt ithin owa thama dann wenne.kmk ne ithin owa demmam dn rate thiyn prashn walt uththra lebenawane.dn unp mada balakay form wela.eken therenw untath jewath wenn amaru kmt salli hoynn thama behel weda kranne kiyl.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර

    ඇයිබන් මේ කොලුවා සිරාට කෝචොක් පාරක් දාන්නෙ.අල්ලන්න එපා පොන්න සිරා තෝ මාව කියනවා වගේ අතින් අල්ලල අහක් කරන්න යනවා නේද.බලපන්කො දිව දොට්ට දාල කොලොප්පන් කරන හැටි:lol::lol::lol:

     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    umba thathage hora gaani wewsa kame gilhin umba wage ata nathi lollek hadagatha ekata umbe thathage kasada gaani waradi kiyala api kiyanne na. eka hinda digatama oya wage ponna athal ganin. awulak na.