දවසට $50 හෝ $100ක්

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මම කලින් TT3 ගැන කියද්දි ගොඩාක් දෙනෙක් මට හොදටම බැන්න.... එත් මම මගේ ගමන ගියා... ඊලග සතියෙ ඉදන් මට TT3 එකෙන් දවසට $100 ගනෙ ගන්න පුලුවන්.
    කැමති කෙනෙක් ඉන්නවනම් මට mail කරල TT3 ගැන අහන්න.... මම දන්න හැමදේම කියල දෙන්නම්...:yes::yes:

    [email protected]

    https://emoneyslblog.wordpress.com/2016/02/09/triple-thr3at-marketing-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%A7-40%E0%B6%9A%E0%B7%8A-return/

    මගේ Blog එක pramote කරනව නෙමේ, දැනටමත් එකෙ views 1000+ පැනල තියෙනවා... ඕනම කෙනෙක්ට ඒකට යන්න පුලුවන්. ගිහින් TT3 ගැන හොදට දැන ගන්න..., අකමැති කෙනෙක් ඉන්නවනම් මගෙ email එක ගාවින් නැවතිල යන්න..

    මෙන්න මගේම payment proofs,

    sdpo20.jpg

    2jcaeyr.jpg

    2yoo8ys.jpg

    30k7kg5.jpg

    20ro493.jpg

    2ni8qvr.jpg


    #LongLiveTT3

    හැමෝටම සුබ පැතුම් !!!
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    /tt3 වලට paypal use කර්න්න බැරිද?

    Paypal use karanna baha... #TT3 walin dan goda kalekata kalin paypal ain kala...
    Payza, Payeer, Bitcoin n STP witharai...
    me processors walinuth mama hodai kiyanne payza n payeer witharai :yes::yes:
    Puluwannam payeer use karanna....
    paya 8k athulatha oyage payment eka enama :D:D
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Ane manda mukuth therenne na ban. Umba den me widiyat money withdraw karala thienawada?


    තාම අයිඩියා එකක් නෑ බං..:no:
    කෝකටත් තව ටිකක් ඉවසලා බලනවා..



    therenne naththam mata mail karanna bro... ;););)
    mama puluwan uparimayen kiyala dennam... :rolleyes::rolleyes:

    Iwasa iwasa innath epa bro....
    me wage dewal karanna hitha hitha idala baha...
    dawasak kiyanne hithanna bari tharam paduwak :yes::yes:
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    සමහර කට්ටිය මට බනිනවා, මගෙ Rep+ කපනවා.... කමක් නැහැ :) මම කරන දේ ගැන සහ මම කියන දේ ගැන මම හොදටම දන්නවා.....
    මේ තියෙන්නෙ හොරෙන් Rep+ කපල බැනපුවා...

    28aixkm.jpg


    ඒ වගේම මාව අගය කරන කට්ටිය ඉන්න එක ගැනත් මාරම සතු‍ටුයි... :) :)

    මම කියන්නෙ බොරුවක්නම්, pyramid case එකක් ගැනනම්, මම කොහොමද මෙහෙම payment proofs දාන්නේ....???

    #8 වෙනි #TT3 payment එක,

    23wrac6.jpg
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    14wvsdy.jpg

    කිසිම දෙයක් කරන්නම් වාලේ කරන්න එපා... ඇත්තටම පුදුම දුකක් දැනුන "Okkoma kapanawane maath ohe ainakin kapannam" කියන එක දැක්කහම :(
    ඒ වගේම අගය කරන්න ඕනේ කට්ටියත් ඉනනවා....
    මට ගොඩක් සතු‍ටුයි ඔයාල මට Rep+ දීල තියෙන එක ගැන යාලුවනේ.... :)
    මම හදන්නෙ මම දන්න දේ කියල දෙන්නයි..
    කැමති අය ඒක ඉගෙන ගනියි.... ඇයි තමන් කැමති නැත්තම් තව කෙනෙක්ට ඒ ගැන දැනගන්න තියෙන chance එක නැති කරන්නේ.. ?????
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Rep කැපුව කියල අතින් යන්නෙ නෑනෙ බන්, ඔන්න ඔහෙ කපාගන්න කියල ඉන්න :rofl::rofl:

    ekanam aththa bro...
    e unata mage Rep kapunahama, kattiya man kiyanne boru kiyalane hithanne :(
    Ai kattiya eka therum ganne naththe :oo::oo:
     
    • Like
    Reactions: Prime HD

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Meka Boruwak ban. Muladi mun gewai... Parissamata

    Kamathi kattiyata witharak karanna kiuwe eka thamai bro :)
    Mun ehema minissunwa amauwe danna try karana kattiyak nemei
    amauwe danna onenam meeta kalin dannath thibba... :)

    FB group ekata gihin balanna,
    September 29th idan HAMADAMA PAYMENT PROOF thiyenawa :cool::cool::cool:

    Boruwak karanawanam eyala ai echchara kal gewanne???
    mekath balannako ehenam :D ;);)


    16hj388.jpg
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    3344ugx.jpg

    කවුරු කොහොම බැන්නත්, මගෙ නිකරුනේ Rep++ කැපුවත්, මම දන්න දේ කීයක් හරි අමතරව හොයගන්න කට්ට කන ඕනම කෙනෙක්ට කියල දෙනවා...
    මොකද මමත් දන්නව ඒ ගැන, මමත් අම්බානෙක කට්ට කෑවනේ... :)

    මම කියන්නෙ pyramid case එකක් ගැනනම්, මම කොහොමද මෙහෙම payment proofs දාන්නේ....???

    #9 වෙනි #TT3 payment එක,

    2rrpjbd.jpg
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Ona ottuwak danawa. uba invest karapu mudala wt thaama uba withdraw karala na.

    ehema withdraw wenna dennet na oya wage site. ehema dunnat awrudu 2k wt yanawa. etakota scam wenawa godak site
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    uba oya eka eka kiyana dewal ganan ganna epa..
    ube wed tika karan palayan..anik ayata kiyala dena eka hoda wedak machan..
    REP 4+

    godak... sthuthi saho.... anik kattiya monawa kiuwath mama danna deyak thiyenawanam kiyala denawa bro... puduma minissu appa inne... eyala danneth naha eyala karana dewal gana. nikarune kata hari deyak igena ganna thiyena chance ekath nathi karanawa saho... ekai duka :(