මචන්, අම්මාට ඔස්ට්‍රේලියන් පුරවැසි බාවය තියෙනවා නම් අවුරුදු 18ට වැඩි උනත් එක ළමයෙක් විතරයි නම් ඉන්නේ නම් බැදලා නැත්තම් ඒ ලමයාටත් පුරවැසි බාවය ගන්න පුළුවන් විදිහක් තියෙනවාද?
ithin lamaya hambune australia waladi nan kohomath lamaya ehe citizen habenawane ban.lankawe ipadunanan ow PR hambenawa.

එහෙ නෙවෙයි මචන් ලමයි, අම්මයි දෙන්නම ලංකාවේ ඉපදිලා.ළමයාට අවුරුදු 18ක් පහු වෙලා තියෙද්දී. PR එක ලැබුනාම අම්මට...![]()
lamayata PR hambenawa mchn.dependent widihata.
ඒ කියන්නේ මචන් ලමයා 18 පහු උනාම වැඩිහිටියෙක් උනත් PR එක ගන්න පුළුවන් ද??? ඒ කියන්නේ මචන් ලමයා 18 පහු උනාම වැඩිහිටියෙක් උනත් PR එක ගන්න පුළුවන් ද???
https://www.immigrationdirect.com.au/family-visa/dependent-visa.jsp
Children of Australian citizens, permanent residents and eligible New Zealand citizens may immigrate to Australia to join their parents. Only children under the age of 25 are eligible. These children may become Australian permanent residents on the Child Visa (Subclass 101).
ඒ කියන්නේ පුලුවන් නේද... ළමයා බැදලා හිටියොත් බෑ ද බන්?
bedala be ban.25n passe family visa apply karanna puluwan.ewata long list plus tawa eka eka condition tiyenawa.ewa approve wela enakota marila idiy.yanawanan 25ta kalin apply karanna.
මචන් PR තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි PR නැති කෙනෙක්ව බදිනවා නම් , අනෙක් කෙනාට PR හම්බ වෙනවද? ඒ කොච්චර කාලෙකින් ද ?
ow partnerta PR hambenawa.loku kalayak ne ban bendala within 3 months hambenawa.

ඒ කියන්නේ මචෝ මට අවුරුදු 23යි නම් ඕස්ට්‍රේලියන් PR එක අම්මා නිසා ලැබුනා නම් බැදලා නැත්තම්.. PR එක හම්බු වෙලා මාස 3කින් වගේ බැන්තොත් ඒ බදින කෙල්ලටත් අවුලක් නැතිව ගන්න පුළුවන් නේ ???![]()
uba gihin PR aragena, kellava ganin partner visa eken.
එතකොට මචන් partner visa එක expired වෙන්නේ නැද්ද?