radio තියන දවසට එළකිරි රේඩියෝ කියල thread එකක් යනවා එකේ අහන්න ඕන ලින්ක් තියනවා , තව ඔය එළකිරි home page එකේ උඩම ElaKiri Exclusive! කියල තියෙන්නේ එතන banner එකක් වැටෙනවා radio තියන දවස් වලට එක click කරලා යන්න පුළුවන්

http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
Othana thread open karala balanna..
Oya uda kena kiwwa wage thiyena dawasata ahanna puluwan.edata thread ekakuth danawa.
Thread ekakata gihin balanna radio ahana vidiya dala thiyenawa![]()
උත්තරේ හම්බෙලා...
මොකෝ මුගේ පරණ ඒවා අවුස්ස අවුසස්ස ඉන්නේ ??පව් බන්




