Generator Help

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Meken water pump ekawath gahanna beriweida ban? :( (Full tank wenna water pump eka 15 minutes wage gahanna one)



    Lankawe ewun ne ban. Awasthawen proyojanaya ganna hadanne. 1 parak light kepuwa witharai gana 1000 wedi kala :lol:

    nodakin ban eka dekala lankawama apiriya wuna:(
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    500
    339
    63
    40
    Colombo
    මචන් මේක Elakiri එකේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රයොජනවත් වෙයි. දැන් ලන්කාවටම ලයිට් යන case වැඩි නිසා මම බැලුවෙ පොඩි generator එකක් ගන්න. මම නිකමට බැලුව Abans එකේ 16,000 ඉදන් තියෙනව.

    සාමාන්යෙන් water pump එකක් (හොස් පවර් 3/4), අයන් එකක් වගේ පාවිච්චි කරනව නන් (එකම වෙලාවට නෙවෙයි ) ගන්න ඔන Generator එක ගැන idea එකක් දෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද generators එහෙමත් මොනවද?

    Thank you.
    :)

    මේක ජෙනරේටරයක් ගන්න වියදම් කරන්න තරම් ලොකු දෙයක් නෙමේ මචන්. :no: :no:
    උඹට ගන්නම ඕන නම් හොන්ඩා ජෙනරේටර් හොඳය් කියලා අහලා තියෙනවා මචන්. :yes: :yes: ඊටත් වැඩ උඹගේ බජට් එක අඩුයි නම් ජපන් පාවිච්චි කරපු එකක් අඩුවට හොයාගනින්. කුරුණෑගල පැත්තේ ජපන් බඩු ගේන කඩවල් වල තියෙනවා. :yes: :yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඇයි යකෝ current එක ගිය වෙලාවටවත් ඔය lap එකක පොඩ්ඩක් off කරල තියපන්කො.
    අනිත් මිනිස්සුන්ට තියෙන්නෙ current ගියාම වතුර පොම්පෙ වැඩ නෑ. fan වැඩනෑ light නෑ වගෙ ප්‍රශ්න. ඒකට උඹල. lap එකේ battery එකයි router එකයි smart phone 2යි normal phone 5යි. :eek:
    කව්ද යකෝ කියන්නෙ යහපාලනේ හොද නෑ කියල.:growl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කවුරු හරි කියහන්කෝ 2.5KW එකකින් CFL බල්බ් 4යි, 1hp වතුර මෝටරයකුයි, ෆ්‍රිජ් එකයි වැඩ කරන්න පුලුවන්ද.. අනික පෙට්‍රල් ලීටරයකින් කොච්චර විතර පැය ගානක් දුවන්න පුලුවන්ද බන් මෙව්වයින්..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කවුරු හරි කියහන්කෝ 2.5KW එකකින් CFL බල්බ් 4යි, 1hp වතුර මෝටරයකුයි, ෆ්‍රිජ් එකයි වැඩ කරන්න පුලුවන්ද.. අනික පෙට්‍රල් ලීටරයකින් කොච්චර විතර පැය ගානක් දුවන්න පුලුවන්ද බන් මෙව්වයින්..

    can, diesel 3-5KW ekak ganna
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    1Kv portable genarator
    HTB182YKHFXXXXbmaXXXq6xXFXXXf.jpg


    power conditioner
    200809_audience_rear.jpg

     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Yamaha, Honda wage ekak ganna. tiger eka china ne. tiger 750w ekak apeth thiyanwa. dannam wada na. 2KW ekakwath ganta wei bn
     
    Last edited: