Without Internet + battery saver mode + bla bla.
Lagadi bn gaththe aluth lap eka. battery life 5.5-6.5 average eka.
parana lap eka nm windai 35 y![]()

hhmWithout Internet + battery saver mode + bla bla.
Lagadi bn gaththe aluth lap eka. battery life 5.5-6.5 average eka.
parana lap eka nm windai 35 y![]()

hhmMeken water pump ekawath gahanna beriweida ban?(Full tank wenna water pump eka 15 minutes wage gahanna one)
Lankawe ewun ne ban. Awasthawen proyojanaya ganna hadanne. 1 parak light kepuwa witharai gana 1000 wedi kala

මචන් මේක Elakiri එකේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්රයොජනවත් වෙයි. දැන් ලන්කාවටම ලයිට් යන case වැඩි නිසා මම බැලුවෙ පොඩි generator එකක් ගන්න. මම නිකමට බැලුව Abans එකේ 16,000 ඉදන් තියෙනව.
සාමාන්යෙන් water pump එකක් (හොස් පවර් 3/4), අයන් එකක් වගේ පාවිච්චි කරනව නන් (එකම වෙලාවට නෙවෙයි ) ගන්න ඔන Generator එක ගැන idea එකක් දෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද generators එහෙමත් මොනවද?
Thank you.![]()

ඊටත් වැඩ උඹගේ බජට් එක අඩුයි නම් ජපන් පාවිච්චි කරපු එකක් අඩුවට හොයාගනින්. කුරුණෑගල පැත්තේ ජපන් බඩු ගේන කඩවල් වල තියෙනවා.



UPS ekak thienawa nan desktop walatath awulak wena ekak na neda?
කවුරු හරි කියහන්කෝ 2.5KW එකකින් CFL බල්බ් 4යි, 1hp වතුර මෝටරයකුයි, ෆ්රිජ් එකයි වැඩ කරන්න පුලුවන්ද.. අනික පෙට්රල් ලීටරයකින් කොච්චර විතර පැය ගානක් දුවන්න පුලුවන්ද බන් මෙව්වයින්..
UPS eken current giyoth witaraine ban backup eka denne, ethakal yanne generator eke direct current eka. 10KW wage hoda stable generator ekak wage nam aulak na. podi ewa chora

Me wage ekak demmoth awulak na ne
https://ikman.lk/en/ad/voltage-regulator-for-sale-colombo
power conditioner
![]()
Eka nam danne naha
Oya power conditioner kiyana ekai voltage regulator kiyana ekai 2ma ekada ban?
mata diyanko ban kadichcha ekaYamaha, Honda wage ekak ganna. tiger eka china ne. tiger 750kw ekak apeth thiyanwa. dannam wada na. 2KW ekakwath ganta wei bn

can, diesel 3-5KW ekak ganna
singer, abans wala tiyena tiger brand ganna epa bang. wadi kal tiyenne ne owa. Honda wage nam hodai. nattam use Japan ganin.