EK සෙට් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    සොහොන;19863597 said:
    ඉස්සෝ ෆාම් තියනවා කොටු නම් නැ මාරවිල

    අප්පට සිරි ඔව්නේ...
    පොඩ්ඩක් වැරදුනා ඉතිං... :P
    ලොකු ජලාශ වගේ ඒව තියෙනව තමා..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19863596 said:
    එලිසියම් අක්කා ,රුකා , මම ඉතින් එකම පැත්තේ තාම ඉතින්

    Thawa Robaiya innava, J sparrow malli innava:D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාදම්පෙ ඉස්සො කොටු තියෙනව.. ඒකයි කිව්වෙ..

    :shocked::shocked::shocked::shocked::shocked:
    පිස්සුද යකෝ..කොහේ තියෙන ඉස්සෝ කොටුවක්ද?

    අප්පට සිරි ඔව්නේ...
    පොඩ්ඩක් වැරදුනා ඉතිං... :P
    ලොකු ජලාශ වගේ ඒව තියෙනව තමා..

    ලොකු ජලාශ කොහෙද බන් මෙහෙ :growl:

    පොඩි ජලාශ :P
    ඒවට වතුර පුරවල ඉස්සො බෝ කරනව
    :lol::lol::lol: