EK සෙට් එක

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොත් සෙනසුරාදා වෙන්න කලින් ඉක්මනට වර ලංකාවට! :D

    උබලා බියර් බොන්නද යන්නේ බීච් යන්න එපා trd එකට ගිහින් පුටු වල ඉදං බීපල්ලා රයිස් එකත් දෙනවා සාරෙට ;)
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    සොහොන;19869920 said:

    උබලා බියර් බොන්නද යන්නේ බීච් යන්න එපා trd එකට ගිහින් පුටු වල ඉදං බීපල්ලා රයිස් එකත් දෙනවා සාරෙට ;)

    මොකද්ද යකූ TRD? :shocked:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    සොහොන;19870390 said:
    තල්විල හන්දියේ බුදු පිළිමේ ගාවින් පොඩ්ඩක් දුර පලයන් එතකොට trd රෙස්ටුවරන්ට් එක සෙට් වෙයි ;)
    එලම තමයි! අඩෝ උඹ කවද වගේද සැපත් වෙන්නේ? :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලම තමයි! අඩෝ උඹ කවද වගේද සැපත් වෙන්නේ? :cool:

    අනේ මන්දා බන් ජොබ් අවුල් බන් මේ කරන ටෙම්පරි වැඩේ තව මාස 2 ඉවරයි ඊට පස්සේ දමලා ගහලා ලංකාවට ඉන්නම එනවා :)