EK සෙට් එක

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    EK එකේ මාරවිල,මාදම්පේ,දුම්මලසුරිය,හලාවත,කුලියාපිටිය කිට්ටුව ඉන්න උන් කවුද ඉන්නේ?

    මොකද කියන්නේ සෙට් වෙමුද කට්ටිය ලබන සතිය දිහාට...
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ආ සෙට් වෙමු සෙට් වෙමු සෙට් වෙලා රා කට්ටක් ගහමු.:D