Loku help Ekaka Ona..

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Machanla meka Sira Seen ekak..Mage Hodama Yaluwek Adu Wayasen marry kala..Gewal walata Horen Thamai marry Kale..Dan Marry Karala Aurudu Dekak Withara Wenawa..Marry Karaddi Kollata 22i , Kellata19i..Mun Denna Hodata Hitiya aulak na..me lagadi Kolla Wena Kellek Ekka Yalu wela..Uta meka Oluwatama gahala Dan Eka Sirawatama Karanawa..Marry karapu Kella Patta Hoda mara Ahinsaka kellek..Muta Mara Adarei..Eth Dan Kollata Wena Love Ekak Set Wela Nisa Upset Eke Inne..Dennagen Kawa Thora Gannada Kiyala..uta Marry karala Inna Kellawa Atha arinnath ba..E Kella Kotyakin Hoya Ganna Bari Awanka Hoda Kellek..Uta Dennam Ain Karanna bari Seen Ekak Yanne..U Magen Ahuwa Mokada Karanne Kiyala..Matath Hariyatama Uththarayak denna Therenne Na bn..Ekai Ubalagen Udau Illanne..Pleace Machanla Joke Ekata Nogena Hamaoma Udau Karapalla..
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඕක අහ අහ ඉන්නෙ මොනවද බන් කනට එකක් දීල කියපන් බැන්ද කෙල්ල එක්ක ඉන්න කියල.

    Eka Aththa Bn..eth apith kollone..Adu Wayasedi notherum Kamata Marry Kalata Passe Owage Dewal Walata Hitha Yomu Wena Eka Samanya Deyakne..:yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නවලෝකේ ඉන්නවා නිරෝශ මෙන්ඩිස් කියලා ඩොක්ටර් කෙනෙක්.
    එපොයින්ට්මන්ට් එකක් දාලා ගිහින් හම්බෙන්න කියපන්.
    මිනිස්සුන්ගේ හිතාගන්න බැරි ප්‍රශ්න ලස්සනට විසදලා දෙන කෙනෙක්.
    ගිහිල්ලා ඔය ප්‍රශ්නේ කියන්න කියපන්.
    හොර කෙල්ලටයි , කොල්ලටයි අනිවා ඔය ඩොක්ටර් හම්බෙන්න යන්න කියපන්.
    ඕක එක්තරා මානසික ලෙඩක් බන්.
    ඌට කියන්න යන්න එපා මානසික ලෙඩක් කියලා.
    දැන්ම ගියොතින් පවුලත් බේරගෙන,අලුතෙන් හම්බෙනු කෙල්ලටත් ඒකිගේම කියලා කෙනෙක් හොයන් සතුටින් ඉන්න පුලුවන් වෙයි.
    ඕක දැන්ම නොකරොතින් අනිවා ඔතන මිනියක් මැරෙන එක මැරෙනවාමයි අරුගේ වයිෆ් දැනගත්තු දවසට.

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක අහ අහ ඉන්නෙ මොනවද බන් කනට එකක් දීල කියපන් බැන්ද කෙල්ල එක්ක ඉන්න කියල.

    Aniwaaryen, aaye monaa thoragannada, yaluwelaanam kamakuth na, bandalath ekkane, wife hondainam atharala wena kenek langata yanne mokatada ithin:eek:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    නවලෝකේ ඉන්නවා නිරෝශ මෙන්ඩිස් කියලා ඩොක්ටර් කෙනෙක්.
    එපොයින්ට්මන්ට් එකක් දාලා ගිහින් හම්බෙන්න කියපන්.
    මිනිස්සුන්ගේ හිතාගන්න බැරි ප්‍රශ්න ලස්සනට විසදලා දෙන කෙනෙක්.
    ගිහිල්ලා ඔය ප්‍රශ්නේ කියන්න කියපන්.
    හොර කෙල්ලටයි , කොල්ලටයි අනිවා ඔය ඩොක්ටර් හම්බෙන්න යන්න කියපන්.
    ඕක එක්තරා මානසික ලෙඩක් බන්.
    ඌට කියන්න යන්න එපා මානසික ලෙඩක් කියලා.
    දැන්ම ගියොතින් පවුලත් බේරගෙන,අලුතෙන් හම්බෙනු කෙල්ලටත් ඒකිගේම කියලා කෙනෙක් හොයන් සතුටින් ඉන්න පුලුවන් වෙයි.
    ඕක දැන්ම නොකරොතින් අනිවා ඔතන මිනියක් මැරෙන එක මැරෙනවාමයි අරුගේ වයිෆ් දැනගත්තු දවසට.

    Ehemawath Kiyala Balannam Bn..:yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ehemawath Kiyala Balannam Bn..:yes::yes::yes:

    ඕකාට බටර් ගාලා කියපන් උබේ අලුත් කෙල්ල එක ජාතියක එකියක් බන්.
    ඒ නිසා උබ ඒකිව එක්කන් පලයන් වැඩේ අවුල් වෙන්න කලින් කියලා.
    ඌගේ ගුණ වර්ණනා කරලා,හොර කෙල්ලගේ පැත්තට සීන් එක බර කරලා කියපන්.
    ඕකා යයි එතකොට.

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඕකාට බටර් ගාලා කියපන් උබේ අලුත් කෙල්ල එක ජාතියක එකියක් බන්.
    ඒ නිසා උබ ඒකිව එක්කන් පලයන් වැඩේ අවුල් වෙන්න කලින් කියලා.
    ඌගේ ගුණ වර්ණනා කරලා,හොර කෙල්ලගේ පැත්තට සීන් එක බර කරලා කියපන්.
    ඕකා යයි එතකොට.

    Ela machan Thanks
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    honda adahasa....

    ඕකාට බටර් ගාලා කියපන් උබේ අලුත් කෙල්ල එක ජාතියක එකියක් බන්.
    ඒ නිසා උබ ඒකිව එක්කන් පලයන් වැඩේ අවුල් වෙන්න කලින් කියලා.
    ඌගේ ගුණ වර්ණනා කරලා,හොර කෙල්ලගේ පැත්තට සීන් එක බර කරලා කියපන්.
    ඕකා යයි එතකොට.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොනා උනත් බැදපු කෙල්ලව අතාරින්න එපා..
    අඩු වයසින්ම කොල්ලා එක්ක ආවෙ උට තියන ආදරේට සහ විස්වාසෙට..
    එහෙම විස්වාසයක් බිදලා අරූට අර හොර ගෑනිව බැන්දත් සතුටින් ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේනෑ..
    ඒක අනිවාර්යෙන්ම අර හොර ගෑනි තේරුම් ගන්න ඹ්නේ..
    තමන්ගෙ අම්මා තාත්තා එපා කියල ආපු කෙල්ලට දුකක් දෙන්න එපා කියපං..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Eka Aththa Bn..eth apith kollone..Adu Wayasedi notherum Kamata Marry Kalata Passe Owage Dewal Walata Hitha Yomu Wena Eka Samanya Deyakne..:yes::yes::yes::yes::yes:

    Owa Kolu Wayasedi Athiwena Samanya Dewal bn..Ewagen galawenna Hena Amarui..Ekai uth Upset Eke Inne..:yes::yes::yes:
    “නොදැන කල නමුත් වරද වරදමයි නැත කිසි දිනක සමා..“ උඹ මේ යාළුවා කිය කියා සාධාරණීකරණය කරන විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ උඹටම වගේ. අවුරුදු විසිදෙකක් කියන්නෙ තොත්ත බබෙක් නෙමෙයිනෙ. කැමැත්තෙන්නෙ කසාද බැන්ඳෙ.. කුම්බලා මාළු කෑවනං ඉවසපං බළලෝ කියලා බැඳපු එකත් එක්ක ඉන්න කියහං උඹට නෙමෙයිනං මේ සිද්ධිය වුනේ. නැත්තං තාම කොල්ලා කියලා වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ යකෝ.:frown::no::eek::eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Eka Aththa Bn..eth apith kollone..Adu Wayasedi notherum Kamata Marry Kalata Passe Owage Dewal Walata Hitha Yomu Wena Eka Samanya Deyakne..:yes::yes::yes::yes::yes:

    umbe yaluwontamay wenne neda? yaluwage wereddak kiyanna yanakota yaluwa wa sudda karannath yanawa..
    ane manda.. ara kiwwa wage..umba gihilla dockek meet weyan. pow umbe bandapu kella..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    “නොදැන කල නමුත් වරද වරදමයි නැත කිසි දිනක සමා..“ උඹ මේ යාළුවා කිය කියා සාධාරණීකරණය කරන විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ උඹටම වගේ. අවුරුදු විසිදෙකක් කියන්නෙ තොත්ත බබෙක් නෙමෙයිනෙ. කැමැත්තෙන්නෙ කසාද බැන්ඳෙ.. කුම්බලා මාළු කෑවනං ඉවසපං බළලෝ කියලා බැඳපු එකත් එක්ක ඉන්න කියහං උඹට නෙමෙයිනං මේ සිද්ධිය වුනේ. නැත්තං තාම කොල්ලා කියලා වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ යකෝ.:frown::no::eek::eek:

    exactly..
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ubath maara yaluwekne yako:no:, uba uta therum karala deepan dan inna gaanige value eka, owa pirimi apita bobhoma usual feelings, but machan ochchara hoda kellekwa nathi karagannawa kiyanne gon kamak.

    u ahannema naththan uta yanna kiyala uba karagahaganin:D
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ubath maara yaluwekne yako:no:, uba uta therum karala deepan dan inna gaanige value eka, owa pirimi apita bobhoma usual feelings, but machan ochchara hoda kellekwa nathi karagannawa kiyanne gon kamak.

    u ahannema naththan uta yanna kiyala uba karagahaganin:D

    Pissuda bn ubata..Man uta therum Karala Denna Uthsaha karanawa..