හිටං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ
     
    • Like
    Reactions: erozan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද පත්තරේ බලපන්... මන්ත්‍රී වෙහිලක් පර්මිට් එක කෝටි 2 කට විකුණනවලු... තව තව බොහෝ දේ ඔවුනට...
    ජනතාවට තිත්ත බේත්....
    යහපාලනේනේ බන්...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අද පත්තරේ බලපන්... මන්ත්‍රී වෙහිලක් පර්මිට් එක කෝටි 2 කට විකුණනවලු... තව තව බොහෝ දේ ඔවුනට...
    ජනතාවට තිත්ත බේත්....
    යහපාලනේනේ බන්...

    :shocked::(:shocked::(:shocked::(:shocked::(:shocked::(:shocked::(
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු මොක්කුද කියල පේන්නෙ දැන් ඔහොම යන් තව තව යද්දි වෙනස හොදට චන්දෙ දුන්න ගොබ්බයන්ට තේරෙයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ

    :yes::(:yes::(:yes::(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දෙනව කිව්ව එක වෘශණයක් වත් නැහැ, රාජපක්ක්ශ මුව හමට තඩිබබා... තඩිබබා,.. ඉන්නව විතරයි. අඩුගානෙ රෑට ලයිට්වත් නැහැ, මුන් ආවොත් ඔහොමමයි මතකනේ 2004 කලුවර ඇමතිලත් හිටියෙ. රාජපක්ශ වියදම නැහැ, යන්නෙ සාමන්‍ය ගුවන්යානාවල සෙරෙප්පු ගන්නෙ කොහුවල පේව්මන්ට් එකෙන් එහෙම කරලත් ගොඩ එන්න බැහැ කියන්නෙ.....!! කිව්වෙනම් ''නළුවෙක් නෙවෙයි මොළයක්''කියල. දැන් අවුරුද්දකටත් වඩා අලයක් හූර හූර ඉන්නව.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    http://www.divaina.com/2016/03/15/news11.html

    මන්ත්‍රී දීමනාව වැඩි කළ හේතුව
    දකුණු ආසියානු රටවල
    අඩුම මන්ත්‍රී දීමනාව මෙය නිසාලු

    අජිත් අලහකෝන්

    පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට අවධානය යොමුව ඇත්තේ දකුණු ආසියානු රටවල මන්ත්‍රීවරුන්ට වඩා මෙරට මන්ත්‍රී වැටුප හා දීමනාව අඩු මට්‌ටමක පවතින නිසා බව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීවේය.

    රාජ්‍ය සේවක වැටුප වැඩි කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමට අවශ්‍යතාවය තිබූ බවද මැතිවරණ කිහිපයක්‌ පැවැත්වූ නිසා ඒ පිළිබඳ අවධානය යොමු නොවූ බවද හෙතෙම කීවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව අවසන් වරට වැඩි කළේ 2007 වසරේ බවද සිය ප්‍රවාහන පහසුකම්, ලිපි ලේඛන වියදම, කාර්යාල පහසුකම් හා වෙනත් දීමනා ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරුන් වසර කීපයක්‌ තිස්‌සේ පෙන්වා දී තිබූ බවද හෙතෙම කීවේය.

    දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසුව ඇති කළ වෙනස්‌කම් නිසා මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරයන් හා වගකීම් ප්‍රමාණය පුළුල් වී ඇතැයි ද නව ව්‍යqහයක්‌ වන ආංශික අධීක්‍ෂණ කාරක සභා සඳහා පාර්ලිමේන්තු රැස්‌වීම් දිනවලට අමතරව ද මන්ත්‍රී සහභාගිත්වය අත්‍යවශ්‍ය වී ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

    දැනට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසයක්‌ ලබාදිය නොහැකි මන්ත්‍රීවරුන් 07 දෙනකු සඳහා පමණක්‌ රුපියල් 50,000 ක දීමනාවක්‌ ලබා දීමට යෝජනා වී තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ට හෝටල් හා පෞද්ගලික නිවාසවල නතර වීමට සිදුව ඇති නිසා බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරුන්ට වර්තමාන තාක්‍ෂණ පහසුකම් ලබා දීම පාර්ලිමේන්තුවේ වගකීමක්‌ වන බැවින් දුරකථන සඳහා දැනට දෙන රුපියල් 40,000 ට අමතරව වයි µයි සහ අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් 10,000 ක්‌ ලබා දීමට යෝජනා වී ඇතැයි ද කීය.

    ජනතාවට සේවාවක්‌ ලබා දීම සඳහා ගොඩනැඟිල්ල, කාර්යාලයීය උපකරණ නඩත්තුව ද සැලකිල්ලට ගෙන රුපියල් 75,000 ක කාර්යාල දීමනාවක්‌ ලබා දීමට යෝජනා වූ බවද හෙතෙම කීවේය.
     
    ඔය බුරුතු පිටින් ඉන්න ඇමති මණ්ඩලේ අඩු කලානම් ඉවරනේ, ජනතාවට ඔරොත්තු දෙන ඇමති මණ්ඩලයක් තිබ්බම ඇති,මේකෙ එහෙමද ඩිජිටල්,ඇනලොග්,ටච් ස්ක්‍රීන් නැති රෙද්දක් නැහැ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    ඔය බුරුතු පිටින් ඉන්න ඇමති මණ්ඩලේ අඩු කලානම් ඉවරනේ, ජනතාවට ඔරොත්තු දෙන ඇමති මණ්ඩලයක් තිබ්බම ඇති,මේකෙ එහෙමද ඩිජිටල්,ඇනලොග්,ටච් ස්ක්‍රීන් නැති රෙද්දක් නැහැ.

    අඩු කරලනේ බන් තියෙන්නේ. මන් හිතන්නේ තවම තිහක් වත් නෑ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ

    ඉතින් මචන් උඹලට චන්දෙට කලින් ප්‍රටිපත්ති ප්‍රකාශනේ හිටං කිව්වෙ ඕව තමා කරනවාය කියාල. දැන් අඬන්නෙ ඇයි බං?

    අපමණ අගයක් කීවෙ උඹලට නෙවෙයි, උන්ට. උඹල ඇඳගත්තට මොනව කරන්නද මචන්.

    :lol:වත්ත බද්දට දීල අස්සට දත නියෝගෙන හිටපල්ලා :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අඩු කරලනේ බන් තියෙන්නේ. මන් හිතන්නේ තවම තිහක් වත් නෑ.

    :lol: මෙච්චර පුංචි ඇමති මණ්ඩලයක් එක්ක කොහොම හිටං වැඩ කරනවද මන්ද නේ? :lol: