සේයා_ඝාතකයාට මරණ දඬුවම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    සේයා_ඝාතකයාට මරණ දඬුවම

    සේයා ඝාතකයාට මරණ දඬුවම

    කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත් නමැත්තාට වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ මීගමුව පළාත් බද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නම් මහත්මියගේ නියෝගයකට අනුවයි.

    කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 25 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනුනා.

    පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. ඒ නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා.

    කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා.

    neth
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    සේයා දුවගේ මිනී මරුවට අධිකරණයෙන් ලැබුන තීන්දුව නම් හොදයි.. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑනේ.. මුලු රටටම පේන්න එල්ලලා මැරුවා නම් රටේ ඉන්න හැම මිනිස්සුන්ටම පාඩමක් වෙයි.. සේයා සඳෙව්මි දැරියට නිවන් සුව
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා..
    එතකොට අවු.60ක් හිරේ ඉදලද මරන්නේ.. :nerd:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා..
    එතකොට අවු.60ක් හිරේ ඉදලද මරන්නේ.. :nerd:

    ඔව් නේද අවුරුදු ගානක් නියම කරා නම් ඒ කාල සීමාව ගත කරාට පස්සේ තමයි මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්නේ..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා..
    එතකොට අවු.60ක් හිරේ ඉදලද මරන්නේ.. :nerd:
    maranne na bn lankawe maranne nane eka hinda thama 60 denne marana ekai hodai bn 60k oke athulata vela innavta vadiya :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩක් නෑ බං :no: :no:
    දුන්නට මරන්නෑනෙ :no: :no:
    මරණ දඬුවම දෙන්න බැරිනං වදදෙන දඬුවම කියල රැම්සි ස්නෝල වගේ කට්ටියක් බඳවගෙන, තියොන්ට දුන්න වගේ වද දෙන්න ඕනෙ :yes: :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා..
    එතකොට අවු.60ක් හිරේ ඉදලද මරන්නේ.. :nerd:

    uge dan wayasa + 60 = before death ....

    a kiyanne jiwitha kalema hire machan.. marenakam.........

    ------------------------------------------------------------------------

    oke dena kama kaka guti kaka aurudu 60 k hire jiwath wena eka..... apayak ban....... ellala maranawata wada..........

    ellala maruwoth eka ethanin iwarai......... eth dan awurudu 60 mari mari upadinawane ban......

    :D:D:D:D:D:D

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්මෝ ලේසි වෙන්නෙ නැහැ. ඔය වගේ පොඩි කෙල්ලෙක් දූෂණය කරලා හිරේ යවනව නම් මූට අහුවෙන්න කඹයක් එහෙම තියන්න එපා.. මොකද මේක තමන් විසින්ම බෙල්ලෙ වැල දා ගනී එතන ඉන්න උන්ගෙ ගේම් වලට. මූට හිතෙයි මැරුවනම් හොඳයි කියල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    සේයා සඳෙව්මි දැරියත නිවන් සුව. :(

    සේයා දුවගේ මිනී මරුවට අධිකරණයෙන් ලැබුන තීන්දුව නම් හොදයි.. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑනේ.. මුලු රටටම පේන්න එල්ලලා මැරුවා නම් රටේ ඉන්න හැම මිනිස්සුන්ටම පාඩමක් වෙයි.. සේයා සඳෙව්මි දැරියට නිවන් සුව

    වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා..
    එතකොට අවු.60ක් හිරේ ඉදලද මරන්නේ.. :nerd:

    ඔව් නේද අවුරුදු ගානක් නියම කරා නම් ඒ කාල සීමාව ගත කරාට පස්සේ තමයි මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්නේ..

    maranne na bn lankawe maranne nane eka hinda thama 60 denne marana ekai hodai bn 60k oke athulata vela innavta vadiya :lol:

    වැඩක් නෑ බං :no: :no:
    දුන්නට මරන්නෑනෙ :no: :no:
    මරණ දඬුවම දෙන්න බැරිනං වදදෙන දඬුවම කියල රැම්සි ස්නෝල වගේ කට්ටියක් බඳවගෙන, තියොන්ට දුන්න වගේ වද දෙන්න ඕනෙ :yes: :yes:

    uge dan wayasa + 60 = before death ....

    a kiyanne jiwitha kalema hire machan.. marenakam.........

    ------------------------------------------------------------------------

    oke dena kama kaka guti kaka aurudu 60 k hire jiwath wena eka..... apayak ban....... ellala maranawata wada..........

    ellala maruwoth eka ethanin iwarai......... eth dan awurudu 60 mari mari upadinawane ban......

    :D:D:D:D:D:D

    උට හිරේ ගිහින් යහතින් ඉන්න වෙන්නෙ නෑ බන්. හිරේ ඉන්න උන් සම්බෝල කරයි මූව.

    :yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෑම කන්න වෙන්නේ ටොයිලෙට් එකේ දාගෙන තමයි...

    නිදාගන්න වෙන්නෙත් එතනම තමයි...