බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: තව පැය තුනකට බය වෙන්න දෙයක් නෑ..... :no: :D:yes:

    ඒත් මදි උනොත් UPS තියෙනවා...... :D :yes:
    ඈ බොල වල් ගොං අපතයෝ............
    තෝ ටොෂිබ රොක්ස් කිය කියා ටොෂිබාවක් ඇගේ ගහල දැන් ඒකට පාර්ට්ස් නෑ. අර ගිය වහුකුනා චීනෙ හතර වටේ ම ඇරල එනකං බලං ඉන්න ඕන මං.....
    තෝ ටොෂිබ රොක්ස් ගෑවෙ නැත්තං මං එච්පී එකක් ඇන්න. එහෙනං මේ එක මල කුජිත්තුවක් වත් නෑ දෙයියනේ කියල ඉන්නව මං කරන්ට් එක ගිය වෙලාවටත් නෙට් එකට වෙලා....
    තොගේ පුක බල්ල හපපිය මං කියන්නේ!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ටොශිබා / ඒසර් අවුල්.
    මම නම් ගන්නෙ ඩෙල් එහෙම නැත්නම් කම්පැක්.
    කම්පැක් 2007 දී ගත්ත එකක් තියෙනවා තාම වැඩ. 2013 දී බැට්ටියක් දැම්මා.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොශිබා / ඒසර් අවුල්.
    මම නම් ගන්නෙ ඩෙල් එහෙම නැත්නම් කම්පැක්.
    කම්පැක් 2007 දී ගත්ත එකක් තියෙනවා තාම වැඩ. 2013 දී බැට්ටියක් දැම්මා.:yes:
    අරූ කීවේ ටොෂිබ රොක්ස් කියල නේ ඒකාලේ වල් කළුකුමා.......!!:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈ බොල වල් ගොං අපතයෝ............
    තෝ ටොෂිබ රොක්ස් කිය කියා ටොෂිබාවක් ඇගේ ගහල දැන් ඒකට පාර්ට්ස් නෑ. අර ගිය වහුකුනා චීනෙ හතර වටේ ම ඇරල එනකං බලං ඉන්න ඕන මං.....
    තෝ ටොෂිබ රොක්ස් ගෑවෙ නැත්තං මං එච්පී එකක් ඇන්න. එහෙනං මේ එක මල කුජිත්තුවක් වත් නෑ දෙයියනේ කියල ඉන්නව මං කරන්ට් එක ගිය වෙලාවටත් නෙට් එකට වෙලා....
    තොගේ පුක බල්ල හපපිය මං කියන්නේ!

    :shocked::shocked: දැන් නම් ඉතින් ලෙනෝවෝ රොක්ස් තමා මාමේ.....!! :yes::yes::cool:

    images
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අද උදේ අපේ ගෙදර පොඩි සංවාදයක්
    _______________________________
    බිරිඳ : ඔයාට 15 අඟහරුවාදා නිවාඩුවක් ගන්න පුලුවන්ද ?
    මම : ඇයි ඒ ?
    බිරිඳ : අම්ම කොලඹ යනවලු. මටත් ඔෆිස් යන්නම වෙනව
    එදාට. පුතාව බලා ගන්න කෙනෙක් නැහනෙ එතකොට.
    මම : ඇයි අම්ම කොලඹ යන්නෙ ?
    බිරිඳ : ETCA උද්ඝෝෂනයකට
    මම : මොකක්, අම්මට මොකක්ද ඒකෙන් තියෙන බල පෑම,
    මමනෙ උද්ඝෝෂණ කරන්න ඕන.
    බිරිඳ : නෑ නෑ, අම්ම යන්නෙ ETCA එකට පක්ෂව
    උද්ඝෝස්ෂණයක් තියන්න එන්න කියල තියෙනවලු
    එ.ජා.ප. ශාඛා සමිති, යොවුන් සමිති, කාන්තා සමිති වල
    අයට. පක්ෂෙ නියෝජිතයන්ට දැනුම් දීලලු බස් වලින්
    සෙනඟ අරන් එන්න කියල.
    ලැජ්ජයි, මේකද අපි බලා පොරොත්තු උන යහ පාලනය,
    ETCA එක ගැන මෙලෝ හසරක් අවබෝධයක් නැති ගමේ මිනිස්සුන්ව කොලඹට ගෙන්නල කෑ ගහල වෘත්තිකයන්ගෙ ගැටළුව වහන එකද යහපාලනය කියන්නෙ ?
    මගේයි, මගේ පවුලෙ අයගෙයි චන්දෙ අන්තිමට මටම විරුද්ධ වෙලා. ඔහොම යං. ඔයිට වඩා හිතං උන්න මිනිස්සුත් පැරදිලා ගෙදර ගියා මහත්තයෝ

    මාගේ මිතුරෙකුට සිදුඋන සත්‍ය සිදුවීමකි. එජාපය වෙනුවෙන් ජීවිතය ගැන නොසිතා මහින්දට විරුද්දව ප්‍රසිද්දියේ හද නැගු පුද්ගලයෙකි. බහුතරයක් මද්යස්ත පිරිසකට වී ඇත්තේ මෙය විය හැකිය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: දැන් නම් ඉතින් ලෙනෝවෝ රොක්ස් තමා මාමේ.....!! :yes::yes::cool:

    images
    අනේ මේහ්...උකහං......
    තෝ අපිට ලණු දීල බිස්නස් කරන්නේ.....දැන් බලහං මේක කරන්ට් ගියා ද හුකෑස් තමා.....බැට්රි නැති රෙද්දක් නේහ් ඕයි මේ..........
    අරූට කියහං දෙකක්ම ගේන්න කියලා.......
    මට බෑ අවුරුද්දෙන් අවුරුද්ද බැට්රි මාරු කරන්න..............
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,738
    2
    54,383
    113
    අනේ මේහ්...උකහං......
    තෝ අපිට ලණු දීල බිස්නස් කරන්නේ.....දැන් බලහං මේක කරන්ට් ගියා ද හුකෑස් තමා.....බැට්රි නැති රෙද්දක් නේහ් ඕයි මේ..........
    අරූට කියහං දෙකක්ම ගේන්න කියලා.......
    මට බෑ අවුරුද්දෙන් අවුරුද්ද බැට්රි මාරු කරන්න..............

    EBay eken ekak gennaganinko ithin...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ මේහ්...උකහං......
    තෝ අපිට ලණු දීල බිස්නස් කරන්නේ.....දැන් බලහං මේක කරන්ට් ගියා ද හුකෑස් තමා.....බැට්රි නැති රෙද්දක් නේහ් ඕයි මේ..........
    අරූට කියහං දෙකක්ම ගේන්න කියලා.......
    මට බෑ අවුරුද්දෙන් අවුරුද්ද බැට්රි මාරු කරන්න..............

    :frown::frown: ඉස්සෙල්ලා කියාපිය මම කිව්ව විදිහට බැටරිය පාවිච්චි කරාද? කරාද කියලා....?? නෑ නේද....?? :lol: දැන් කෙල උනහම සමයන් කියවනවා..... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඉස්සෙල්ලා කියාපිය මම කිව්ව විදිහට බැටරිය පාවිච්චි කරාද? කරාද කියලා....?? නෑ නේද....?? :lol: දැන් කෙල උනහම සමයන් කියවනවා..... :lol:
    බැටරියක් පාවිච්චි කරන්න ඕන හරි විදිහ අපිට කියලා දෙන්න මාමි :love:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හපොයි මගේ තියෙන්නේ ඒසර් එකක්

    පරිස්සමින් පාවිච්චි කරන්න. මදර් බෝඩ් එකයි හාඩ් එකයි හුචුස් ගල යනවා. මම එකක් අරන් අවුරුද්දයි මාස 3යි තිබ්බෙ බඩු බනිස් උනා.:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පරිස්සමින් පාවිච්චි කරන්න. මදර් බෝඩ් එකයි හාඩ් එකයි හුචුස් ගල යනවා. මම එකක් අරන් අවුරුද්දයි මාස 3යි තිබ්බෙ බඩු බනිස් උනා.:(

    ආහ මොරා මාමි
     
    Status
    Not open for further replies.