2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Hondin ayye, ayyata kohomada :)

    අහන්නත් සතුටුයි :D
    මාත් හොඳින් ඉන්නවා නගේ :yes:

    ජීවිතේ සුවිශේෂි කඩඉමකට මේ දවස්වල ලෑස්ති වෙනවා :)
    ඒකයි හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ
    විස්තර පස්සේ කියන්නම් ;)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :rofl: ehema tharaha wenavada ithin :D

    :D
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ඉල්ලුව u are no 1 song එක ටිකක් වෙනස් වර්ශන් එකක්. ජපන් කෙල්ලෙක් එක්කද කොහෙද කියන්නෙ. ඒක දුන්න එකට වඩා හොඳයි . request 1 දුන්නට තැන්ක්ස්. Elysium මම ඉල්ලපු එකම ඉල්ලලා තියනව් දැක්කෙ නෑ. සොරි හොඳේ

    මම අහලා තියෙන්නේත් ඔය ජපන් කෙල්ල එක්ක කියන එක.ඒකේ ෆීලින්ග් පට්ට.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිදුවා ලග ඉන්න එකද :rolleyes::rolleyes::rolleyes:

    තරිඳු ළඟ ඇති කෙල්ලෙක් නැහැ...:P ඉන්නවා නම් අපි දන්නේ නැත්ද...
    රේඩියෝ ඒක අස්සෙන් ඇහෙන්නේ හීනි සුටි වොයිස් එකෙන්...:love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තරිඳු ළඟ ඇති කෙල්ලෙක් නැහැ...:P ඉන්නවා නම් අපි දන්නේ නැත්ද...
    රේඩියෝ ඒක අස්සෙන් ඇහෙන්නේ හීනි සුටි වොයිස් එකෙන්...:love:
    අහ් ඒකද
    මම අහලා තියෙන්නේත් ඔය ජපන් කෙල්ල එක්ක කියන එක.ඒකේ ෆීලින්ග් පට්ට.

    කවුද කෙල්ලද :rolleyes::rolleyes::rolleyes: