Hondin ayye, ayyata kohomada![]()
අහන්නත් සතුටුයි

මාත් හොඳින් ඉන්නවා නගේ

ජීවිතේ සුවිශේෂි කඩඉමකට මේ දවස්වල ලෑස්ති වෙනවා

ඒකයි හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ
විස්තර පස්සේ කියන්නම්

Hondin ayye, ayyata kohomada![]()




post adu nisa da ehema hithuwe?
Mama lagadi register une
mechhcara kal 1000k nithi walata yata wela hitiye
ithin register une naha![]()

ane mandahehe na mata wena kenekwa mathak vuna ekay ehema kiwe![]()

pissuda ane thawa koheda bandinneඒ කියන්නේ දැන් බැඳලද?
පවු අහින්සක කොල්ලා.
ඒ කියන්නේ දැන් බැඳලද?
පවු අහින්සක කොල්ලා.



PM කොරහන්


pissuda ane thawa koheda bandinne
thawa kochchara wada thiyada
thawa awurudu 15k 20k indala thama aye owa hithanne



මම ඉල්ලුව u are no 1 song එක ටිකක් වෙනස් වර්ශන් එකක්. ජපන් කෙල්ලෙක් එක්කද කොහෙද කියන්නෙ. ඒක දුන්න එකට වඩා හොඳයි . request 1 දුන්නට තැන්ක්ස්. Elysium මම ඉල්ලපු එකම ඉල්ලලා තියනව් දැක්කෙ නෑ. සොරි හොඳේ
තරිදුවා ලග ඉන්න එකද![]()
ඉන්නවා නම් අපි දන්නේ නැත්ද...
pissuda ane thawa koheda bandinne
thawa kochchara wada thiyada
thawa awurudu 15k 20k indala thama aye owa hithanne
අහ් ඒකදතරිඳු ළඟ ඇති කෙල්ලෙක් නැහැ...ඉන්නවා නම් අපි දන්නේ නැත්ද...
රේඩියෝ ඒක අස්සෙන් ඇහෙන්නේ හීනි සුටි වොයිස් එකෙන්...
මම අහලා තියෙන්නේත් ඔය ජපන් කෙල්ල එක්ක කියන එක.ඒකේ ෆීලින්ග් පට්ට.



මම අහලා තියෙන්නේත් ඔය ජපන් කෙල්ල එක්ක කියන එක.ඒකේ ෆීලින්ග් පට්ට.
