2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
Apooo samanalaya:dull::rofl::rofl:
Yanna sudo gihin choco daalaa kiri ekak beelaa nidaaganna, ridila kiyawanne nathuwa:rolleyes:

ඔයාට කැම්පස් එකේ කියපු නම් ටික මෙතන දිගහරින්නද. පස්සේ මෙතන අඩාගෙන එන්න එපා :rolleyes:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    wife request eka denakan methanata wela idan balan innawa yotube eken ahanna baha llu ek radio ekenma ahanna ona lu , freaky90 ta denna ikmata lol

    ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරලා අහන්න දීපන් බන්.
    නැත්නම්, නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා කියලා දෙන්නත් එක්ක අහපන්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිගටම කපලා කොහොමද බන් අවුරුදු දවස් වල විතරක් දෙන්නේ.අහින්සක අපිට බොරු බලාපොරොත්තු දෙන්න එපා.

    මම දන්නේ කොහොමද බං අපිටත් නැතිව තියෙද්දී...:sorry:
    අනික ඉතිං අපි කරන ෆීල්ඩ් එකයි එවුවයි වෙනස්... ඒ නිසා අපිට කියන දේ තමයි කියන්නේ... තව පැයකින් එනවා කියල, විනාඩියකින් දෙන්නත් උන්ට පුළුවන්....

    වැඩේ කියන්නේ කොහෙද බොල උඹේ අහිංසක..:P