වාද්දුව

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Deyyo inne Wadduwe pute. Toge amma aran waren.

    කීබෝඩ් සල්ලාලයා :lol::lol:

    Cybersex+you+do+it+wrong_dbecde_5555107.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,573
    113
    ආශ්චර්යමත් රටක
    දන්න තරමින් ලොකු අවුලක් නෑ.. වද්දුවේ කොයි හරියෙද..? train එකේ කොටුවට එන්න පැය එකහමාරක් විතර යනවා...

    :no: echchara wela yanne na. wadduwe expresss train wadiya nawattanne nati nisa tikak wela yanawa wadiy tama. eeta wada ikmana slow ekaka panadurata gihin yana eka. etakota payata aduwen yanna puluwan
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    tlisi aulak na , land sied eken thanak hoyaganin, sea side ekata wada hodai. kanna hoda kada 2-3 thiyanawa uba watayak dala balapan awilla.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :no: echchara wela yanne na. wadduwe expresss train wadiya nawattanne nati nisa tikak wela yanawa wadiy tama. eeta wada ikmana slow ekaka panadurata gihin yana eka. etakota payata aduwen yanna puluwan

    tlisi aulak na , land sied eken thanak hoyaganin, sea side ekata wada hodai. kanna hoda kada 2-3 thiyanawa uba watayak dala balapan awilla.

    waskaduwa side eka hara anith than hodai........:yes::yes::yes::yes:

    waddauwa unath sea side ekata wada athulata wenna land side eken balapan....

    11.gif
    11.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,498
    113
    Panadura
    Location - පානදුර උනාට අපිත් වාද්දුවේ තමා :lol::lol:
    එහෙම කිසි අව්ලක් නෑ බන් :yes::yes:
    වාද්දුවේ ඉඳල කොළඹ එනවනම් පැය එකහමාරක් විතර යනවා :yes::yes:
    කටට රහට කෑම ටිකක් කන්න තැන් තියේ :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,498
    113
    Panadura
    හොද town එකක් බන්. :yes:
    ලොකු town එකක් නෙමෙයි නිසා අඩුවට තැනක් සෙට් කර ගන්න පුළුවන් වෙයි.
    එත් හැම බැංකුවකම, food city එකක්, ලෙඩකට බෙහෙතක් ගන්න තැන් එහෙම අඩුවක් නැහැ.
    town එකට ලග තැනක් හොයලා සෙට් කර ගනින්.
    උදේට office යන්න නම් express ඒවා හැර ගොඩක් කොච්චි නවත්තනවා.
    සතියේ දවසක් නම් උදේට නම් කොහොමත් පැයකට අසන්න කාලෙකදී කොළඹට යා ගන්න පුළුවන්.
    වෙන වෙලාවල් වල යනවා නම් පැයක් එක හමාරක් විතර යනවා.
    බස් වල නම් උදේට යන්න අමාරුයි කොළඹ යනවා නම්. සති අන්ත, නැත්තම් office time නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ.

    කොළඹ ඉදන් එනවා නම් දුර ගමන් යන බස් වලට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. එත් මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ වගේ ඒවාට නම් සෙනග හිටියේ නැත්තම් ගන්නවා. එත් ඔය හැම බස් එකක්ම නිතර තියන නිසා ප්‍රශ්නයක් නැහැ.

    කඩෙන් කනවා නම් සාමාන්යෙන් town එකේ පිරිසිදු කඩ තුන හතරක් තියනවා. ලගදි දාපු මමාස් කියලා ලොකු කඩයක් තියනවා. ගණන් නම් ටිකක් වැඩියි. එත් කෑම පිරිසිදුයි වගේම අවුලක් නැහැ.

    රස්නේ නම් පට්ට වැඩියි. මේ කාලෙට නම් කොහොමද කියන්න දන්නේ නැහැ ගොඩ කාලෙකින් ගිය නැති නිසා. ඒ වගේම පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. රෑට නිදා ගනිද්දී ඕක තමා අවුලකට තියෙන්නේ.

    මිනිස්සු නම් අවුලක් නැහැ. සාමකාමී පැත්තක්.(මම හිටියේ නම්)

    :yes: :yes: :yes:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ]වාද්දුව හොදයි අව්ලක් නෑ ජිවත් වෙන්න හොද පැත්තක්. කට්ටිය කියනවත් වගේ මුහුද පැත්තට වඩා ඇතුලට වෙන්න තැනක් හොයාගන්න පුලුවන්නම් හොදයි. :yes::yes::yes: Beach side මුහුදේ සද්දෙයි කෝච්චියේ සද්දෙයි. නිස්කලංකව ඉන්නනම් ඇතුලට වෙන්න තැනක් බලන්න. Trains නම් තියනවා කොළඹට පැයක්/ එකාමාරක් ඇතුලත යාගන්න පුළුවන්. වාද්දුව ටවුන් එකෙමනම් දුරගමන් සේවා බස් උනත් නවත්තනවා. කතරගම වගේ බස් එකක සෙට් උනොත් පැයෙන් කොළඹ. කන්න තැනුත් ඕන තරම් තියනවා. ෆිල්ම් හෝල් එක ඉස්සරහා මමාස් එක තියනවා. ඊට ටිකක් එහාට වෙන්න තව එකක් තියනවා. සාමාන්‍ය කෑම කඩත් තියනවා. කෑම කඩනම් වැඩිත් එක්ක. මිනිස්සුත් අව්ලක් නෑ. බැන්කුත් ඔක්කොම වගේ තියනවා. ඕන දෙයක් ගන්න කඩත් තියනවා. ටවුන් එක පොඩියි කියලා අඩුයි කියන්න දෙයක් නම් නෑ. ෆිල්ම් හෝල් එකක් තියනවා ඒකටනම් නොගියට කමක් නෑ. :oo: පන්සලුත් තියනවා ඕනෑතරම් ක්‍රිස්තියානි/ කතෝලික පල්ලිත් 2ක්ද කොහේ තියනවා. ෂෙඩ් එකකුත් තියනවා. ඇත්තටම වාද්දුවේ මොනවද නැත්තේ??? :rolleyes:
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18

    waaduwe bar ekak ne..ekko molligoda natthnam thalpitiye sushila