Samsung galazy S7

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    samsung mkakda bn model eka?
    mehemai hama ekama 2,3y giyama tikak case.
    but flagship apu ewa nm awlk na eth.
    s3 ehema hodata thiyenwa ape un gawa thama :yes:

    z5 eka sira athi thama math dakka item eke spec.

    අලුත්ම ෆෝන් එකක් නෙවෙයි S4 එක. දැන් අවුරුදු 3ක්.ඒත් අලුත් අප්ඩේට් ඇවිල්ල පට්ට විදියට ස්ලොව් වෙල ලැග් උනා ඊට පස්සෙ ආයෙ කිට් කැට් දාගත්ත හෙන ගේමක් දීල. බැටරි ලයිෆ් එක පට්ටම අවුල් ඒ මදිවට ලඟකදි ඉඳන් ජීපීඑස් ඩිටෙක්ට් වෙන්නෙත් නෑ.එක පාරට සිම් ඩිටෙක්ට් වෙන එකත් නැති වෙලා ෆෝන් එක රීස්ටාට් වෙනවා.මගේ ෆෝන් එකේ නං කාල හරි මං හිතන්නෙ.

    Aurudu 2k thisse note 3 ban mage laga
    Thama kisi aulak na.

    නෝට් එකේ හාඩ්වෙයා හොඳයි කියල අහල තියෙනව ඒත් ඒක ලොකු වැඩී බං මට ඕනෙ අතේ සයිස් එකට පොඩි ෆෝන් එකක්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Maxa machan mat me para g4 eken s7 edge ekata maru wenna inne. Me para samsung relase eka pattai.g5 nam fail wei wage.removeble case eka nisa durability eka sure na. Oka galo galo gahana giyama loose wei aniwa.. Hama ekama galo galo gahanakota tika kalekin loose wenawane

    :lol::lol::lol::lol::lol:

    ow ban ekama case eka eka thamai fingerprint reader eka iphone eke ekai nexus 6p ekai patta ban , and nexus 6p eke black eka kisima premium gathiyak penna ne ban nikan China kellak wage

    g5 fail :lol: mun bat ekawath tikak wedi karala ewwanam :rolleyes:

    LKS , ei ko ube s3 koran kabala :rofl: apa rade uba gaththa eke s7 edge gold ekatama yanna epaye ban bat eka wedine , matanam ekama awula no infrared:rolleyes:

    ow ban korean ekk gatta nan mita wada aduwata ganna tibba
    :lol::lol::lol::lol:

    LKS S7 එකක් ගත්තා වාගේ..... :D :P

    Onna oka tikak pawichchi karala review ekak daannako. Daraaganna puluwan gaanakata adu unoth me aurudda anthimata S7 edge ekak hari G5 ekak hari gannawa.reviews tikak balala inna oni.2ma aul nam supurudu SONY ekatama yanawa. Dan Z2 use karannne. Ehema unoth Z5 thamai

    Adoooooo waaasi waaaasi ahhh :love:
    Rich people nowaaa
    Anyways edge eka okata wada lankaawe salli walin 20k wage wadi da bng ??
    :dull:

    අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,....
    වෝටර් ප්රුෆ් ,..
    බටරියත් පට්ට ,,,
    ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර
    කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක...
    මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල..
    ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....:yes::yes::yes:

    උඹ එහෙනම් Sony වලට ද්‍රෝහී වුණා? :(

    Z3 එක මට දීපංකො :love: :(

    oya hutta dslr ekka compare karanna pissuda ubata :angry:

    අලුත්ම ෆෝන් එකක් නෙවෙයි S4 එක. දැන් අවුරුදු 3ක්.ඒත් අලුත් අප්ඩේට් ඇවිල්ල පට්ට විදියට ස්ලොව් වෙල ලැග් උනා ඊට පස්සෙ ආයෙ කිට් කැට් දාගත්ත හෙන ගේමක් දීල. බැටරි ලයිෆ් එක පට්ටම අවුල් ඒ මදිවට ලඟකදි ඉඳන් ජීපීඑස් ඩිටෙක්ට් වෙන්නෙත් නෑ.එක පාරට සිම් ඩිටෙක්ට් වෙන එකත් නැති වෙලා ෆෝන් එක රීස්ටාට් වෙනවා.මගේ ෆෝන් එකේ නං කාල හරි මං හිතන්නෙ.

    නෝට් එකේ හාඩ්වෙයා හොඳයි කියල අහල තියෙනව ඒත් ඒක ලොකු වැඩී බං මට ඕනෙ අතේ සයිස් එකට පොඩි ෆෝන් එකක්.

    සමස්තයක් වසයෙන් ගත්තම සද්දේ නං එළමකිරි
    බේස් නුත් ඇහෙනවා සුත්තෝ ලොල්
    අනික කියන්න නං කිසිම ආබාදයක් නැහැ

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මේ phone එක මුගෙ නෙමෙයි වගෙ.බලපන් service provider එකට තියෙන්නෙ Vodafone au :rofl::rofl:

    මැටිසන් මූ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙනෙහ් ඉතින් එහේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් තමා වොඩෆෝන් කියන්නෙ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    math issara use kara S3 ekak enakan. passe epa una. unge changes wadi. stock ekata tikak laga sony Z1 ekak gatta. eeta passe Jan wala moto x pure ekak gatta. almost stock android. eka nam hithata allala giya hodatama.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ phone එක මුගෙ නෙමෙයි වගෙ.බලපන් service provider එකට තියෙන්නෙ Vodafone au :rofl::rofl:
    සෙරප්පු නම් බාටා
    ටූත්පේස්ට් නම් සිග්නල්
    රෙදි හෝදන සබන් නම් සන්ලයිට්
    රෙදි හෝදන කුඩු නම් රින්සෝ

    උබ හරි උබ හරි

    එක්කෝ මේක මොබිටෙල් වෙන්න ඕනේ නැත්නම් ඩයලොග් වෙන්න ඕනේ. මොකෝ මූ කලු කැත අනාත සිංහලයෙක්නේ:lol::lol::lol:

    අඩෝ මම දවල් නුවර ආවා බන්. ඒ අහසේ කහපාට ලොකු බෝලයක් තියෙනවා. හරියට නිකන් කොලඹ ඉර වගේමයි. ඒ නුවර ඉන්න එකෙක් කියපන්කෝ ඒක ඉරද හදද කියලා:baffled::baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;19865582 said:
    සෙරප්පු නම් බාටා
    ටූත්පේස්ට් නම් සිග්නල්
    රෙදි හෝදන සබන් නම් සන්ලයිට්
    රෙදි හෝදන කුඩු නම් රින්සෝ

    උබ හරි උබ හරි

    එක්කෝ මේක මොබිටෙල් වෙන්න ඕනේ නැත්නම් ඩයලොග් වෙන්න ඕනේ. මොකෝ මූ කලු කැත අනාත සිංහලයෙක්නේ:lol::lol::lol:

    අඩෝ මම දවල් නුවර ආවා බන්. ඒ අහසේ කහපාට ලොකු බෝලයක් තියෙනවා. හරියට නිකන් කොලඹ ඉර වගේමයි. ඒ නුවර ඉන්න එකෙක් කියපන්කෝ ඒක ඉරද හදද කියලා:baffled::baffled:

    eka newei bn uben bikes gana danaganna dewal tikak tynwa.ube inbox pirila bn..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ප්ලාස්ටික් කියන්නේ..:lol::lol:S2 විතරක් use කරපු එකෙක්ද කොහෙද.

    :lol::lol::lol::lol:

    math issara use kara S3 ekak enakan. passe epa una. unge changes wadi. stock ekata tikak laga sony Z1 ekak gatta. eeta passe Jan wala moto x pure ekak gatta. almost stock android. eka nam hithata allala giya hodatama.

    :):):):)

    රත්තරං;19865582 said:
    සෙරප්පු නම් බාටා
    ටූත්පේස්ට් නම් සිග්නල්
    රෙදි හෝදන සබන් නම් සන්ලයිට්
    රෙදි හෝදන කුඩු නම් රින්සෝ

    උබ හරි උබ හරි

    එක්කෝ මේක මොබිටෙල් වෙන්න ඕනේ නැත්නම් ඩයලොග් වෙන්න ඕනේ. මොකෝ මූ කලු කැත අනාත සිංහලයෙක්නේ:lol::lol::lol:

    අඩෝ මම දවල් නුවර ආවා බන්. ඒ අහසේ කහපාට ලොකු බෝලයක් තියෙනවා. හරියට නිකන් කොලඹ ඉර වගේමයි. ඒ නුවර ඉන්න එකෙක් කියපන්කෝ ඒක ඉරද හදද කියලා:baffled::baffled:

    kawda bn e wagak danne :rofl::rofl:

    රත්තරං;19865655 said:
    ඉන්බොක්ස් එකේ සේරම තියෙන්නේ කියවපු නැති මැසේජ් බන්.. මකන්න බෑ

    vmඑකක් දාපන්

    :lol::lol::lol::lol::lol: