~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    good luck bro

    තැන්ක්ස් බ්‍රෝ:)

    foundation එක දාන්න පටන්ගත්තා

    :)

    ela වැහි කාලේ එන්ට කලින් වැඩ ටික ඉවර කරගන්ට

    :(මටනම් තව මාස දෙකක්වත් යයි බන්.ප්ලෑන් එක තාම දාන්න බැරි උනා..T.O කාරයා ඇවිල්ලා ඉඩම මැනලා බලලා ගියා..තව සති දෙකක් යයි කිව්වා Approve වෙන්න.ඊට පස්සේ තමා ප්ලෑන් එක දාන්න වෙන්නේ.:(
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    ඒ කියන්නේ ඉඩමේ plan එක පාස් වෙලා නැද්ද ??
    මගේ ඉඩම නම් ගන්නකොටම කලින් අයිතිකාරයා ඉඩමේ plan එක pass කරලා දුන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    ඒ කියන්නේ ඉඩමේ plan එක පාස් වෙලා නැද්ද ??
    මගේ ඉඩම නම් ගන්නකොටම කලින් අයිතිකාරයා ඉඩමේ plan එක pass කරලා දුන්නේ

    ඒකනේ බන්.ඉඩමේ අයිතිකාරයා කරන්න ඕන ඒවා මට කරගන්න උනානේ.ඌ රට යන්න ඔන්න මෙන්න තියලා ඉඩම විකුණුවේ.ඒකෙන් තමා කල් ගියේ වැඩේ.ගේ ප්ලෑන් එකනම් අවුලක් වෙන්න විදිහක් නැහැ.මොකද ප්ලෑන් එකේ හොර වැඩ මුකුත් කරලා නැහැ.මැයි අන්තිම වගේ තමා ගේ හදන වැඩේ පටන් ගන්න වෙන්නේ.වැස්සොත් නම් අනාථයි.:(
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඒකනේ බන්.ඉඩමේ අයිතිකාරයා කරන්න ඕන ඒවා මට කරගන්න උනානේ.ඌ රට යන්න ඔන්න මෙන්න තියලා ඉඩම විකුණුවේ.ඒකෙන් තමා කල් ගියේ වැඩේ.ගේ ප්ලෑන් එකනම් අවුලක් වෙන්න විදිහක් නැහැ.මොකද ප්ලෑන් එකේ හොර වැඩ මුකුත් කරලා නැහැ.මැයි අන්තිම වගේ තමා ගේ හදන වැඩේ පටන් ගන්න වෙන්නේ.වැස්සොත් නම් අනාථයි.:(

    දැන්ම ඉදන්ම පලන් එක පෙන්නලා බාස් ලාගෙන් quotations ගන්න
    නැත්නම් කල්මදිවෙනවා හොද බාස් කෙනෙක් හොයාගන්න.. පුළුවන් නම් බාස්ලා කලින් කරපු වැඩ බලාගන්න පුළුවන් නම් තවත් හොදයි...

    තව දෙයක් උඹ මැයි වල ගේ හදන්න ඉන්නවනම් දැන්මම මඩුවක් ගහල ඉඩමට ලයිට් වතුර අරන් ඉන්න..
    අන්තිම වෙලාවේ ඔව්ව කරගන්න ගිහාම හෙන කට්ටක් කන්න ඕන
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    දැන්ම ඉදන්ම පලන් එක පෙන්නලා බාස් ලාගෙන් quotations ගන්න
    නැත්නම් කල්මදිවෙනවා හොද බාස් කෙනෙක් හොයාගන්න.. පුළුවන් නම් බාස්ලා කලින් කරපු වැඩ බලාගන්න පුළුවන් නම් තවත් හොදයි...

    තව දෙයක් උඹ මැයි වල ගේ හදන්න ඉන්නවනම් දැන්මම මඩුවක් ගහල ඉඩමට ලයිට් වතුර අරන් ඉන්න..
    අන්තිම වෙලාවේ ඔව්ව කරගන්න ගිහාම හෙන කට්ටක් කන්න ඕන

    ok.මචන්.ලයිට් දැම්ම ඕන නැහැ නේද?වතුර විතරක් ගත්තම ඇති නේද?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ok.මචන්.ලයිට් දැම්ම ඕන නැහැ නේද?වතුර විතරක් ගත්තම ඇති නේද?

    මමත් ඔහොම හිතල මුලින් වතුර ගත්ත..
    වැඩේ පටන් ගන්න සති 3කට විතර කලින් CEB එකට ෆෝරම් එක බාරදුන්නේ..
    දැන් අත්තිවාරමේ වැඩ බාගයක් ඉවරයි තාම කරන්ට් එක නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙම ඖලක් නා නේද?

    home.jpg

    පෙනුමට නම් අවුලක් නෑ.ඒ උනාට දොර තියෙන පැත්ත මාරු කරහන්.නැත්නම් ගෙදරට එන මිනිහෙකුට දොර හොයා ගන්න ගේ වටේ රවුමක් යන්න වෙනවා.ඔය උඩින් හරහට ඇඳලා තියෙන ලයින් එකට දොර දාහන්.

    ලිඳ නම් ඔතනට හරියන්නේ නෑ මචෝ.තව ටිකක් උඩට ගනින්.අත්තිවාරමට ලඟින් ලිං කපන්න එපා.
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    පෙනුමට නම් අවුලක් නෑ.ඒ උනාට දොර තියෙන පැත්ත මාරු කරහන්.නැත්නම් ගෙදරට එන මිනිහෙකුට දොර හොයා ගන්න ගේ වටේ රවුමක් යන්න වෙනවා.ඔය උඩින් හරහට ඇඳලා තියෙන ලයින් එකට දොර දාහන්.

    ලිඳ නම් ඔතනට හරියන්නේ නෑ මචෝ.තව ටිකක් උඩට ගනින්.අත්තිවාරමට ලඟින් ලිං කපන්න එපා.

    :yes::yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    ලස්සනයි මචං...
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83

    patta