වී සදහා සාධාරණ මිළක්
වී නිෂ්පාදනයට සාධාරණ මිලක් ගෙවීමට අපොහොසත් වීමත් මේ වනවිට රජයට අයත් ගබඩා තුළ වී අතිරික්තයක් පැවැතීමත් හේතුවෙන් යල කන්නයේ කුඹුරු අක්කර 125,000 ක වී වගාව නතර කර අතිරේක බෝගවගාවන් සිදු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහ කන්නයේ වී අස්වැන්න කපා අවසන් කර ඇති කුඹුරුවල අතිරේක බෝග වගා කිරීම ආරම්භ කර ඇති බව පැවසෙන අතර පොහොර සහනාධාරය වෙනුවට ඔවුන්ට හෙක්ටෙයාරයකට රුපියල් 25,000ක් ලබා දීමට සූදානම් වන බවත් වාර්තා වේ.
මහ කන්නයේ වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර ආණ්ඩුවට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් නොමැති වීමෙන් මේ වනවිට පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී අස්වැන්න මිලදී ගැනීමේ නිරත වන බව පැවසේ.
www.colombotoday.com/13925-2
වී සදහා සාධාරණ මිළක් ගෙවන්න ආණ්ඩුව අපොහොසත්.. කුඹුරු අක්කර 125,000කින් වී වගාව ඉවත් කිරීමට යයි
වී නිෂ්පාදනයට සාධාරණ මිලක් ගෙවීමට අපොහොසත් වීමත් මේ වනවිට රජයට අයත් ගබඩා තුළ වී අතිරික්තයක් පැවැතීමත් හේතුවෙන් යල කන්නයේ කුඹුරු අක්කර 125,000 ක වී වගාව නතර කර අතිරේක බෝගවගාවන් සිදු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහ කන්නයේ වී අස්වැන්න කපා අවසන් කර ඇති කුඹුරුවල අතිරේක බෝග වගා කිරීම ආරම්භ කර ඇති බව පැවසෙන අතර පොහොර සහනාධාරය වෙනුවට ඔවුන්ට හෙක්ටෙයාරයකට රුපියල් 25,000ක් ලබා දීමට සූදානම් වන බවත් වාර්තා වේ.
මහ කන්නයේ වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර ආණ්ඩුවට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් නොමැති වීමෙන් මේ වනවිට පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී අස්වැන්න මිලදී ගැනීමේ නිරත වන බව පැවසේ.
www.colombotoday.com/13925-2
වෙනස මාරය
රට හමාරය
ගොවියත් ඉවරය
කාලත් ඉවරය
රට හමාරය
ගොවියත් ඉවරය
කාලත් ඉවරය

ට්‍රැක්ටර් අරගත්තු නිසා අපි ණය වෙලා නෑ. මොකද ඒ වගේ යන්ත්‍ර ගෙන්නන්නෙ රටේ නිශ්පාදන ක්‍රියාවලියට. ඒ යන්ත්‍ර පාවිච්චි කරලා කරන නිශ්පාදනය අපණයනය කරගන්න පුළුවන් නම් හරි, ඒ තුලින් ආණයන අඩුකරගනන් පුළුවන් නම්, ඒ යන්ත්‍ර සඳහා කරන ගෙවීම ඒවා යොදාගෙන කරන නිශ්පාදන තුලින්ම ගෙවිලා යනවා. රට ණය කරන එකෙන් වළකින්න නම්, ට්‍රැක්ටර් ගෙන්නන එක නවත්තන්න කලින් නවත්තන්න ඕනෙ දේවල් සෑහෙන්න තියෙනව.