වී සදහා සාධාරණ මිළක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
වී සදහා සාධාරණ මිළක්

වී සදහා සාධාරණ මිළක් ගෙවන්න ආණ්ඩුව අපොහොසත්.. කුඹුරු අක්කර 125,000කින් වී වගාව ඉවත් කිරීමට යයි

hgh265.jpg

වී නිෂ්පාදනයට සාධාරණ මිලක් ගෙවීමට අපොහොසත් වීමත් මේ වනවිට රජයට අයත් ගබඩා තුළ වී අතිරික්තයක් පැවැතීමත් හේතුවෙන් යල කන්නයේ කුඹුරු අක්කර 125,000 ක වී වගාව නතර කර අතිරේක බෝගවගාවන් සිදු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහ කන්නයේ වී අස්වැන්න කපා අවසන් කර ඇති කුඹුරුවල අතිරේක බෝග වගා කිරීම ආරම්භ කර ඇති බව පැවසෙන අතර පොහොර සහනාධාරය වෙනුවට ඔවුන්ට හෙක්ටෙයාරයකට රුපියල් 25,000ක් ලබා දීමට සූදානම් වන බවත් වාර්තා වේ.

මහ කන්නයේ වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර ආණ්ඩුවට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් නොමැති වීමෙන් මේ වනවිට පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී අස්වැන්න මිලදී ගැනීමේ නිරත වන බව පැවසේ.

www.colombotoday.com/13925-2

වෙනස මාරය
රට හමාරය
ගොවියත් ඉවරය
කාලත් ඉවරය
:(
 
  • Like
Reactions: kinkon

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
පාන් රොටී බනිස් කමු සුද්දො වගේ ඊයෙ පෙරේද තිරිඟු පිටි මිලත් අඩු කරා නේද

7.50kin wadi kare

ප්‍රීමා 1kg පැකට් එකක් දැන් 130ක් වත් වෙනව ඇති

හාලුත් නැතුව, පානුත් නැතුව... කේක් කාපල්ලා කියයිද? :shocked:
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0

වෙනස මාරය
රට හමාරය
ගොවියත් ඉවරය
කාලත් ඉවරය
:(

Illumak thiena deyak thamai ban wawanna one. Hemoma vee wawanna ona kiyala neethiyak thienawada?

USA wala 'thirigu piti athiriktha muhudata dala weladapola rekagannawa wage' lankawe karanna salli kohenda?
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
Hodata wikinena deyak wawwoth hodai
habai athuru boga wawapu aya hodata salli hoyanawa dakala kattiyama wee nawaththala athuru bogeta panidha dhanne naha
paraka unath ekkenek bath wikunanna patan gaththoth
maasekin adiyen adiyata bath kada ne
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0

Illumak thiena deyak thamai ban wawanna one. Hemoma vee wawanna ona kiyala neethiyak thienawada?

USA wala 'thirigu piti athiriktha muhudata dala weladapola rekagannawa wage' lankawe karanna salli kohenda?

රට සහලින් සවයංපෝශිත වෙන්න ඕන.

අතිරික්තයක් තියෙනව නම්,
ඒ අතිරික්තය භාවිතා කරල වෙනත් නිශ්පාදන කරන්න පුළුවන්, ඒ නිශ්පාදන තිරිඟු පිටි නිශ්පාදනයන්ට ආදේශකයක් වශයෙන් දේශීය පාරිභොගිකයාට හඳුන්වාදෙන්න පුළුවන්. ඒ තුලින් තිරිඟු පිටි ආනයනය අඩු කරලා, විදේශ විනිමය ඉතිරි කරගන්න පුළුවන්.

ඒත් අතිරික්තයක් තියෙනව නම්,
අතිරික්තය අපනයනය කරන්න පුළුවන්. ඒ තුළින් විදේශ විනිමය උපයන්න පුළුවන්.

තවත් අතිරික්තයක් තියෙනව නම්,
බඩගින්නේ ඉස්කොලේ යන දරුවන්ට නොමිලේ කෑම වේලක් දෙන්න වැඩපිළිවලක් පටන් ගන්න පුළුවන්.

අපේ ප්‍රධාන ආහාරය බත් නේ. ඒ අතින් ස්වංපෝශිත වීම සහ අතිරික්තයක් නිශ්පාදනය කිරීම අපේ රටේ ස්වෛරී භාවය රැකෙන්න ආර්ථික සහ දේශපාළන වශයෙන් පිටුවහලක් වෙනව. ප්‍රධාන ආහාරය සඳහා වෙනත් රටවල් මත යැපෙනව කියන්නෙ එක්තරා විදිහක වහල් භාවයක්, යටත් වීමක්. රට පාවලා දෙන එකාලට නම් ඕනෙ සිංහලයව වහලෙක්, කරල රට යටත් විජිතයක් කරන්න වෙන්න ඇති.
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
රට සහලින් සවයංපෝශිත වෙන්න ඕන.
අතිරික්තයක් තියෙනව නම්,

Giya anduwen athirikthe pitarata yawanna heduwa harigiyada? Lankawe hal lokenma gana wedi quality adui. Quality thawa wedi karanna heduwoth thawa ganan yanawa. Pita ratata wikunanna ba.

Thirigu piti wenuwata hal piti adesha karanna ba. Pahugiya kale pampiti thrasthawadeen kiyala oka karanna heduwa harigiye na.

Pinata dena eka nan hodai.

Pohora,kruminashaka,tractor ethulu hemadema pitaratin genalla mulu ratama naya karala, pita ratata pawa deela sahalin witharak swayan poshitha wela ethi wede mokakda ban?
 
Last edited:

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    Illumak thiena deyak thamai ban wawanna one. Hemoma vee wawanna ona kiyala neethiyak thienawada?

    USA wala 'thirigu piti athiriktha muhudata dala weladapola rekagannawa wage' lankawe karanna salli kohenda?

    මේ දවස්වල පුන්නක්කු, පිදුරු, තණකොල වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙනව කියල පුන්නක්කු විකුණන කෙනෙක් කියනව මම අහගෙන හිටිය. මිනිහ 2015 ජනවාරි 9 වෙනිදලු බිස්නස් එක පටන් ගත්තෙ. ගිය අවුරුද්දෙ මහ මැතිවරනයෙන් පස්සෙ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කලාලු. මිනිහ ටිකක් බය වෙලාලු හිටියෙ බිස්නස් එක කඩන් වැටෙයි කියල. ඒත් ඊයෙ හයිඩ් පාර්ක් එකේ වීඩියෝ බලල හිත හදාගත්තලු තව ටික දවසක් පුන්නකු බිස්නස් එක කරන්න පුලුවන් වෙයි කියල. ලොල්

    :P:P:P:P:P
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ දවස්වල පුන්නක්කු, පිදුරු, තණකොල වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙනව කියල පුන්නක්කු විකුණන කෙනෙක් කියනව මම අහගෙන හිටිය. මිනිහ 2015 ජනවාරි 9 වෙනිදලු බිස්නස් එක පටන් ගත්තෙ. ගිය අවුරුද්දෙ මහ මැතිවරනයෙන් පස්සෙ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කලාලු. මිනිහ ටිකක් බය වෙලාලු හිටියෙ බිස්නස් එක කඩන් වැටෙයි කියල. ඒත් ඊයෙ හයිඩ් පාර්ක් එකේ වීඩියෝ බලල හිත හදාගත්තලු තව ටික දවසක් පුන්නකු බිස්නස් එක කරන්න පුලුවන් වෙයි කියල. ලොල්

    :P:P:P:P:P
    hqdefault.jpg
     
    • Like
    Reactions: prabaths

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Giya anduwen athirikthe pitarata yawanna heduwa harigiyada? Lankawe hal lokenma gana wedi quality adui. Quality thawa wedi karanna heduwoth thawa ganan yanawa. Pita ratata wikunanna ba.

    දැනට තියෙන සහල් වගා ක්‍රමේ මහා විනාසකාරි එකක්. අපේ පාරම්පරික සහල් වර්ග අතහැරලා වැඩි අස්වැන්නක් ගන්න කියලා ගෙනැත් දාපු පිටරට සහල් වර්ග වලින් ඒ කියන අස්වැන්න ගන්න නම් පොහොර යහමින් යොදන්න වෙනව. ඒ වගේම ඒ සහල් වලට ලංකාවෙ පළිබෝධයන්ට මුහුණ දෙන්න බෑ. ඒ නිසා පළිබෝද නාශකත් අවශ්ය වෙනව. පාරම්පරික සහල් වර්ග වලට ඔය දෙකම අවශ්‍ය බොහොම සීමිත ප්‍රමාණයන්ගෙන්. එතකොට නිශ්පාදන පිරියැව අඩුකරගනන් පුළුවන්. ඒ වගේම පස නාස්ති වෙන එකත් අඩුයි. දැන් තියෙන වගා ක්‍රමයෙන් තරඟකාරී මිළක් ලබාදෙන්න තියෙන භාදක පාරම්පරික සහල් වර්ඝ භාවිතයෙන් දුරුකරගන්න පුලුවන්.

    Thirigu piti wenuwata hal piti adesha karanna ba. Pahugiya kale pampiti thrasthawadeen kiyala oka karanna heduwa harigiye na.

    මම කිව්වෙ තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ආදේශකයක් කරන්න නෙවෙයි. හරියට කියවල කියවල බලන්න. සහල් පිටි යොදාගෙන අතුරු නිශ්පාදන කලහම, තිරිඟු පිටි වලින් කරන නිශ්පාදන වලට ආදේශකයක් විදිහට හාල්පිටි නිශ්පාදන මිනිස්සුන්ට පුරුදු කරන්න පුළුවන්.

    Pinata dena eka nan hodai.

    පිනට දෙන්නෙ නෑ. රටේ අනාගත පරපුර පෝශණය කරනව කියන්නෙ විශාල ආයෝජනයක්.

    Pohora,kruminashaka,tractor ethulu hemadema pitaratin genalla mulu ratama naya karala, pita ratata pawa deela sahalin witharak swayan poshitha wela ethi wede mokakda ban?

    අපේ පාරම්පරික සහල් වර්ග වගා කලා නම් කෘමිණාශක සහ පොහොර අවශ්‍යතාව අවම කරගන්න පුළුවන්. එතකොට පොහොර අවශ්‍ය වෙන්නෙ soil amending වලට විතරයි. පිදුරු පොහොර කලොත් ඒකත් අවම කරගනන් පුළුවන්.

    එක අවුරුද්දක ඇමති මණ්ඩලේට දෙන පර්මිට් නැවැත්තුවොත් ලංකාවටම අවශ්‍ය ට්‍රැක්ටර් ගන්න පුළුවන්. :lol: ට්‍රැක්ටර් අරගත්තු නිසා අපි ණය වෙලා නෑ. මොකද ඒ වගේ යන්ත්‍ර ගෙන්නන්නෙ රටේ නිශ්පාදන ක්‍රියාවලියට. ඒ යන්ත්‍ර පාවිච්චි කරලා කරන නිශ්පාදනය අපණයනය කරගන්න පුළුවන් නම් හරි, ඒ තුලින් ආණයන අඩුකරගනන් පුළුවන් නම්, ඒ යන්ත්‍ර සඳහා කරන ගෙවීම ඒවා යොදාගෙන කරන නිශ්පාදන තුලින්ම ගෙවිලා යනවා. රට ණය කරන එකෙන් වළකින්න නම්, ට්‍රැක්ටර් ගෙන්නන එක නවත්තන්න කලින් නවත්තන්න ඕනෙ දේවල් සෑහෙන්න තියෙනව.

    මම කලින් ලියපු පෝස්ට් එක ආපහු කියවපන් මචන්. ඒකෙ කියල ඇති අපි ප්‍රධාන ආහාරය ආනයනය කරන්න ගියොත් ඇති වෙන වහල් භාවය ගැන. එහෙම වෙන තැනට වැඩ කරන එක තමා නියම පාවලා දීම.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මරුසිරා;19867747 said:
    වී අතිරික්තයක් ආවොත් කෝ අරලිය සහල් වලට මාකට් එක ?:lol::lol:

    වෙනස සැපායි :lol:

    :yes: :(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Punnakku katada one kiyala balann Economics basics tika wath igenagena waren ban Demand & Supply kiyanne mokakda kiyala therun ganin. http://www.investopedia.com/university/economics/economics3.asp

    ඉල්ලුම සැපයුම විතරක් නෙවෙයි කොල්ලෝ, රාජ්‍ය මූල්ය, නිශ්පාදන ක්‍රියාවලිය සහ රටක ආර්ථිකය දේශපාලනය සමඟ මුහුන් වෙන්නෙ කොහොමද කියන දේවලුත් ඉගෙන ගනින්. මොන දේ වුනත් බාගෙට ඉගෙනගන්න එක තරම් විනාසයක් තවත් නෑ. පළවෙනි පරිඡ්චේදේ කියවලා තමන් කෙරුමා කියල හිතන්න කලින් පොත සම්පූර්ණයෙන් කියවපන්
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දැනට තියෙන සහල් වගා ක්‍රමේ මහා විනාසකාරි එකක්. අපේ පාරම්පරික සහල් වර්ග අතහැරලා

    Oya umba kiyana ewa karanna puluwan nan MR owa karala godak kal. Owa karanna beri ekai prashne.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    Oya umba kiyana ewa karanna puluwan nan MR owa karala godak kal. Owa karanna beri ekai prashne.

    :lol: ඇයි කරන්න් බැරි?

    මහින්ද නොකරපු දෙයක් ආයෙ මේ රටේ කරන්න බැරිද? බොහොම පසුගාමී මානසිකත්වයක්නේ තියෙන්නෙ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඉල්ලුම සැපයුම විතරක් නෙවෙයි කොල්ලෝ, රාජ්‍ය මූල්ය, නිශ්පාදන ක්‍රියාවලිය සහ රටක ආර්ථිකය දේශපාලනය සමඟ මුහුන් වෙන්නෙ කොහොමද කියන දේවලුත් ඉගෙන ගනින්. මොන දේ වුනත් බාගෙට ඉගෙනගන්න එක තරම් විනාසයක් තවත් නෑ. පළවෙනි පරිඡ්චේදේ කියවලා තමන් කෙරුමා කියල හිතන්න කලින් පොත සම්පූර්ණයෙන් කියවපන්

    Mama one nan umbata owa kiyala dennan. Umbage username ekath balapan 'Pissu_Mata' :lol: