බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහ්... හෙලිකොට්පර් මාමි.. මාමේ.. 28 පාන්දර රෝමංකාරයන්ගේ රටෙන් ප්ලේන් එකක් බානවා ඔහෙට. පාන්දර 2-3 අතරේ. ඒක බාන්නේ කීයටද බං?? :confused:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්... හෙලිකොට්පර් මාමි.. මාමේ.. 28 පාන්දර රෝමංකාරයන්ගේ රටෙන් ප්ලේන් එකක් බානවා ඔහෙට. පාන්දර 2-3 අතරේ. ඒක බාන්නේ කීයටද බං?? :confused:

    2-3 අතරේ බාන එකක් නං නෑ මාමේ..............
    UL රෝමන් කාරයා බාන්නේ 5 ගානට මට මතක විදිහට, flight no එක දීපන් ටක්කෙට කියන්නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2-3 අතරේ බාන එකක් නං නෑ මාමේ..............
    UL රෝමන් කාරයා බාන්නේ 5 ගානට මට මතක විදිහට, flight no එක දීපන් ටක්කෙට කියන්නම්.

    මමත් දන්න තරමින් 5 ගානට තමා. ඒත් මූ කීවේ 2ට බානවා වගේ. මට නිකන් කොයිල් වගේ මාමේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    2-3 අතරේ බාන එකක් නං නෑ මාමේ..............
    UL රෝමන් කාරයා බාන්නේ 5 ගානට මට මතක විදිහට, flight no එක දීපන් ටක්කෙට කියන්නම්.
    මෝල්ඩියුස් පැත්තේ යන්න ආසාවක් තියෙනවා බන්...අවුරුදු නිවාඩුවට:confused:
    උබ බැන්කොක් ගියැයි:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං උපාසකයා. ඊයේ මුලු දවසෙම පවුලවත් නිවාඩු දම්මගෙන උපාසකයත් නිවාඩු දාගෙන මැක්ඩොනල්ඩ්ස්, ඇම්.සී. කොළඹ වටේ රවුම් ගහ ගහ ගහ හිටියා.
    නිල ආරංචි මාර්ග වල හැටියට ඊයේ "අද සෑ තමා සෑ" සෙශන් එකකුත් ගියාලු...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් මෙහෙන් රිසයින් වෙනවා බන්..:sorry:

    අල්ලපු ඔෆිස් එකේ වැඩට යන්නද? නැත්තම් අල්ලපු ඔෆිස් එකේ සික්කා ෆර්ම් එකේ වැඩට යන්නද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෝල්ඩියුස් පැත්තේ යන්න ආසාවක් තියෙනවා බන්...අවුරුදු නිවාඩුවට:confused:
    උබ බැන්කොක් ගියැයි:rolleyes:

    :oo::oo: ඇහුවොත් *න්න *කේ * නෑ කියන්නේ.... ඒ උනාට කතාව මෝල්ඩිව්ස් යන්න..... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ බං උපාසකයා. ඊයේ මුලු දවසෙම පවුලවත් නිවාඩු දම්මගෙන උපාසකයත් නිවාඩු දාගෙන මැක්ඩොනල්ඩ්ස්, ඇම්.සී. කොළඹ වටේ රවුම් ගහ ගහ ගහ හිටියා.
    නිල ආරංචි මාර්ග වල හැටියට ඊයේ "අද සෑ තමා සෑ" සෙශන් එකකුත් ගියාලු...

    :yes::yes: උපාසකයාට බ්‍රේක් නැති වෙලා කියලා ආරංචියි....!! :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මමත් දන්න තරමින් 5 ගානට තමා. ඒත් මූ කීවේ 2ට බානවා වගේ. මට නිකන් කොයිල් වගේ මාමේ..

    FLIGHT no eka ahala kiyapan.

    මෝල්ඩියුස් පැත්තේ යන්න ආසාවක් තියෙනවා බන්...අවුරුදු නිවාඩුවට:confused:
    උබ බැන්කොක් ගියැයි:rolleyes:

    next week yanne.......

    මන් මෙහෙන් රිසයින් වෙනවා බන්..:sorry:

    e moko ban?
     
    Status
    Not open for further replies.