වෙන්ඩ wife

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
සල්ලි හම්බ කරන්න පුළුවන් පට්ට මචන්

රෙද්ද උස්සන්න විතරයි තියෙන්නේ
 

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    කැම්පස් ආවම ඇකඩමික් ගොඩ දා ගන්න කොල්ලෙක් එක්ක යාලු වෙනවමයි . අවුරුදු 7,8 තිබ්බ ලව් මොරටු ඇවිත් නැති වෙලා තියෙනවා ඕන තරම්. එක නිසා උබ හිත හදා ගනින් .. කෙල්ල අනිවා පිට යනවා , බලමුකෝ තව අවුරුද්දකින් උබ දාන විරහ threads ටික .
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    giphy.gif

    :lol::lol::lol::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    uba kella campus yewwoth ubata idea atharaganaa wenawa ban, duka tamayi dannawaneh owaye inna koluo tika :)

    hama ekama ehema wenne na ban. hariyata inna ona dennama. kellage waraddama neme kello pita yana eka. dennama waga kiyanan ona ewata.

    archi hodai machan. job thiyenawa. karana gaman QS tikak igen ganna kiyanna. private karanna puluwan passe ona tharam.
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    :confused:
    හොදයි මචන්, attribute test එකක් තියනවා එක පට්ට අමාරුයි. අවරුදු 5ය් degree එක, පට්ට කට්ටක් කනවා කියල තේරෙනවා උන්ව දැක්කම. අසාවෙන් කරනවා නං අව්ලක් නැති වෙයි.

    ම්ම්ම්ම්ම්,.... මෙහෙමයි කැල්ල පරිස්සන් කර ගනින් මචෝ. මොකද මොරටුවේ පට්ටිම කෑලි ඉන්නේ Architecture & fashion design එකෙ, ඉතින් ඔක්කොමල කෙල හලාගෙන ඉන්නේ එකෙන් කෙල්ලෙක් දාගන්න.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    උඹ බය නැතුව හිටපන්. මේක් උන් කියන ඒව අහල කෙල්ලව සැක කරන්න වත්, ඒකිට කැම්පස් යන්න එපා කියන්න වත් එපා.. මගේ කෙල්ලත් කැම්පස් 4 වෙනි අවුරුද්දෙ. අද වෙනකන් විශ්වාසෙ කඩල නෑ.. ඒ හින්ද උඹත් බය නැතුව හිටපන්. යන එකා ගෙදර හිටියත් යනව ලියුම් කාරය එක්ක හරි. යන්නෙ නැති එකා කොල්ලො 1000 ක් ඉන්න තැනක උනත් ඉඳී උඹ ගැන විතරක් හිත හිත... :confused:
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    උඹ බය නැතුව හිටපන්. මේක් උන් කියන ඒව අහල කෙල්ලව සැක කරන්න වත්, ඒකිට කැම්පස් යන්න එපා කියන්න වත් එපා.. මගේ කෙල්ලත් කැම්පස් 4 වෙනි අවුරුද්දෙ. අද වෙනකන් විශ්වාසෙ කඩල නෑ.. ඒ හින්ද උඹත් බය නැතුව හිටපන්. යන එකා ගෙදර හිටියත් යනව ලියුම් කාරය එක්ක හරි. යන්නෙ නැති එකා කොල්ලො 1000 ක් ඉන්න තැනක උනත් ඉඳී උඹ ගැන විතරක් හිත හිත... :confused:

    එහෙම තමයි මචං ඉන්නෙ