බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් මුලින් එහෙම තිබ්බා... එපා වෙනවා.. කලින් තැන එපා වෙලා තමයි ජොබ් එක දාලා ආවේ.. ලංකාවේ ලොකුම කොම්පැනි වලින් එකක කලින් වැඩ කරේ... ඒත් මෙතනට ආවට පස්සෙ ඊට හපන්.. :lol: ඉවසගෙන ඉන්නවා ඉතිං.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. අපිට කෙලින්න එන අයට කාලයාගේ ඇවෑමෙන් නිකන්ම පෝරියල් එක සෙට් වෙනවා... ඒක නිසා ඉවසන්න... :cool:

    මම නොදැන මට නවලා අරින්න ආපු එකෙක්ට මීට මාස තුනකට කලින් රස්සාව නැති උනා. ගෙදරම යන්න උනා.. අවුරුද්දේ අන්තිම බෝනස් එක දුන්නෙත් නෑ..:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෑනු ඔහොම තමා බන් මගෙත් මේ promotion එකකට HR එකේ ගැනියෙක් ඇරලා තියෙන්නේ, ඕවා ගණන් ගන්න එපා යකෝ.................

    කෙල්ලෙක් නම් පොඩි ට්‍රයි එකක් දාලා බලපං... :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නාකි සෙරෙප්පුව ඊයේ යාපනේ/මන්නාරම් ගිහිල්ලා.. රෑ පොඩි අඩියක් ගසන්න සෙට් වෙලා. හොඳ රට බොතලයක් එහෙම සෙට් වෙලා. මම කීවා ඕක බීලා හුජ්ජ කරන්න එපා කියලා.. :baffled:

    12516682_10154603828382802_1621898787_o.jpg

    හොඳම කථාව ඒක නෙමෙයි. මූ ඕක බොන්න සෙට් කරගෙන තියෙන බයිට් ටික දැක්කම මට දුක හිතුනා.. :oo:

    12499551_10154603828562802_1691211368_o.jpg

    ශික්!!!!!
    නෙද්දකිං.... නොදෝමකිං... තුක්!!!!
    නාකි සෙරෙප්පු වසංගතේ..

    තු නොදකින් නාකි සෙරෙප්පුවා මේක නං ගෝල්ඩ් ලෙබල් එකට කරපු අපහාසයක්, ඔයිට හොදා ඔය bite ටිකත් එක්ක කසියා ටිකක් ගැහැව්වනන්.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර සෙරෙප්පුවා විස්කි ගහන්න හොයාගෙන තියෙන බයිට් ටික දැක්කම මට බීම එපා උනා සිංහලු..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නොදැන මට නවලා අරින්න ආපු එකෙක්ට මීට මාස තුනකට කලින් රස්සාව නැති උනා. ගෙදරම යන්න උනා.. අවුරුද්දේ අන්තිම බෝනස් එක දුන්නෙත් නෑ..:lol:

    කලින් ඔෆිස් එකේ එකාටත් ජොබ දාලා යන්න වුනා... :lol: මෙතන කේස් ඇදපු එකෙක්ට වරායෙන්ම කචල් දාලා දැන් ඉන්නවා නැට්ට පු* ගහගෙන... :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෙල්ලෙක් නම් පොඩි ට්‍රයි එකක් දාලා බලපං... :P

    60 පැනලා හොට බිම ඇනෙන්න ඔන්න මෙන්න ගැනියෙක්, මෙකි මුලින් මුලින් කතා කරද්දී මම හිතුවේ හොද ඇති කියලා, පරණ එවුන් කිව්වා ඕකි හෙන අම්මණ්ඩි කියලා මම ගණන් ගත්තේ නැ.........................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තු නොදකින් නාකි සෙරෙප්පුවා මේක නං ගෝල්ඩ් ලෙබල් එකට කරපු අපහාසයක්, ඔයිට හොදා ඔය bite ටිකත් එක්ක කසියා ටිකක් ගැහැව්වනන්.............

    අපේ පැත්තේ කසිප්පු ගහන සහ බාර් ගාව හිටගෙන හවසට කාල ගහන ඩයලුත් ඔයිට වඩා හොඳ බයිට් බයිට් එකට ගන්නවා.. නෙද්දකින් නාකි සෙරෙප්පුවා... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹට උදව්වක් දෙන්න කියලා හැදුවෙ ඉතිං.. ;)
    :sorry:එහෙමයි නෙහ් අපිට උදවු කරන්නේ..
    මටත් මුලින් එහෙම තිබ්බා... එපා වෙනවා.. කලින් තැන එපා වෙලා තමයි ජොබ් එක දාලා ආවේ.. ලංකාවේ ලොකුම කොම්පැනි වලින් එකක කලින් වැඩ කරේ... ඒත් මෙතනට ආවට පස්සෙ ඊට හපන්.. :lol: ඉවසගෙන ඉන්නවා ඉතිං.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. අපිට කෙලින්න එන අයට කාලයාගේ ඇවෑමෙන් නිකන්ම පෝරියල් එක සෙට් වෙනවා... ඒක නිසා ඉවසන්න... :cool:
    මන් මෙතනින් අයින් වෙනවා අයියේ..බොසා මට සලකනවා..මට එයගේ මූන බලන් එහෙම දෙයක් කරන්න බෑ,,,අනික මට මෙහට ආවට පස්සෙ මීට වඩා වැඩි සැලරි වලට මට කතා කරා මම ගියේ නෑ...දැන් හිතෙනවා ගියානම් හරි කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ මේ මගේ රැවුල ගිනිගනිද්දි සුරුට්ටු දෙන්න එනවා නෙහ්..උබ කිබුල ගැන නොදන්න පැත්තක් තියෙනවා බන්..හොම් මේඩ් කොත්තු කවල ජින්ගි ජිකින් දානවලු කොල්ලොන්ට:(
    ඔබතුමා කරන දේවල් මෙතන පරාරෝපණය කරන්න එපා...තේරුණැයි...
    අර අයිය කියන සිපයිය එක්ක නටපු නාඩගං අපි නොදන්නවායැ!:growl::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    60 පැනලා හොට බිම ඇනෙන්න ඔන්න මෙන්න ගැනියෙක්, මෙකි මුලින් මුලින් කතා කරද්දී මම හිතුවේ හොද ඇති කියලා, පරණ එවුන් කිව්වා ඕකි හෙන අම්මණ්ඩි කියලා මම ගණන් ගත්තේ නැ.........................

    අපෝ ඔය නාකි මලසමයන් වලට තරුණ උන්ව පේන්න බෑ... ඔය ගොඩක් උන් මුකුත් නොදැන තමයි ඔය ජොබ් වල එල්ලීගෙන ඉන්නේ.. ඉතිං අලුත් එකෙක් ඉහලට එන එකට උන් කැමති නෑ.. :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගෑනු ඔහොම තමා බන් මගෙත් මේ promotion එකකට HR එකේ ගැනියෙක් ඇරලා තියෙන්නේ, ඕවා ගණන් ගන්න එපා යකෝ.................
    ඇයි බන් ගෑනු මෙහම කරන්නේ අපිට:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry:එහෙමයි නෙහ් අපිට උදවු කරන්නේ..

    මන් මෙතනින් අයින් වෙනවා අයියේ..බොසා මට සලකනවා..මට එයගේ මූන බලන් එහෙම දෙයක් කරන්න බෑ,,,අනික මට මෙහට ආවට පස්සෙ මීට වඩා වැඩි සැලරි වලට මට කතා කරා මම ගියේ නෑ...දැන් හිතෙනවා ගියානම් හරි කියලා.

    කොහොම හරි උදව්වක්නේ කරන්නේ... :P

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. බොසා සලකනවා කියලම ඔෆිස් එක වෙනුවෙන් නැහෙන්න එපා.. හොඳ තැනක් හම්බවුනොත් යන්න.. පොඩි සැලරි වැඩී වීමකට යන්න එපා.. අඩු ගානේ 15 ක් වත් වැඩිපුර දෙනවනම් යන්න... ඒ වගේම මීට වඩා reputed තැනක්ද කියලත් බලන්න... මොකද අලුතෙන් පටන් ගන්න තැන් වලට එහෙම එකපාර පනින එක ටිකක් රිස්ක් එකක්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නොදැන මට නවලා අරින්න ආපු එකෙක්ට මීට මාස තුනකට කලින් රස්සාව නැති උනා. ගෙදරම යන්න උනා.. අවුරුද්දේ අන්තිම බෝනස් එක දුන්නෙත් නෑ..:lol:
    හ්ම්ම් මට අරින්න එන්නේ මේකේ ඉන්න මේ ගෑනු ටිකමනෙහ් බන්...:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර සෙරෙප්පුවා විස්කි ගහන්න හොයාගෙන තියෙන බයිට් ටික දැක්කම මට බීම එපා උනා සිංහලු..
    පිස්සු කුකුලෙක් ඌ නම් දෙන්න ඕනේ හොද බයිටක්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහොම හරි උදව්වක්නේ කරන්නේ... :P

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. බොසා සලකනවා කියලම ඔෆිස් එක වෙනුවෙන් නැහෙන්න එපා.. හොඳ තැනක් හම්බවුනොත් යන්න.. පොඩි සැලරි වැඩී වීමකට යන්න එපා.. අඩු ගානේ 15 ක් වත් වැඩිපුර දෙනවනම් යන්න... ඒ වගේම මීට වඩා reputed තැනක්ද කියලත් බලන්න... මොකද අලුතෙන් පටන් ගන්න තැන් වලට එහෙම එකපාර පනින එක ටිකක් රිස්ක් එකක්..
    ඔය වචන සෙට් එකම අද උදෙත් කෙල්ල මතක් කරල බැන්න අයියේ...
    හැමදාම බනිනනවා මට ඔහොම කියලා

    මන් ගොඩක් දේවල් මෙතනින් ඉගන ගත්තා අයියේ..ඒ නිසා දමල ගහල යන්න හිතෙන්නේ නෑ...මේ වේස ගෑනු නිසා එපා වෙනවා මුන් එක්ක ඉන්න ගියාම
    රට පනින්න ආසවකුත් ඇවිත් තියෙන්නේ මට සින්ගා වගේ:(

    ආදරේ වැඩි වුනහම... :oo:
    නාකි ගෑනු තව හොදයි..මට කෙලින්නේ සින්ගල් කෙල්ලෝනෙහ්:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වචන සෙට් එකම අද උදෙත් කෙල්ල මතක් කරල බැන්න අයියේ...
    හැමදාම බනිනනවා මට ඔහොම කියලා

    මන් ගොඩක් දේවල් මෙතනින් ඉගන ගත්තා අයියේ..ඒ නිසා දමල ගහල යන්න හිතෙන්නේ නෑ...මේ වේස ගෑනු නිසා එපා වෙනවා මුන් එක්ක ඉන්න ගියාම
    රට පනින්න ආසවකුත් ඇවිත් තියෙන්නේ මට සින්ගා වගේ:(

    නාකි ගෑනු තව හොදයි..මට කෙලින්නේ සින්ගල් කෙල්ලෝනෙහ්:growl:

    මෙහෙමයි... එතනින් ඉගෙනගත්තා කියලා එතනම ඉන්න ඕනේ නැහැනේ... කවුරුත් එහෙම තමයි,... වැඩ කරන තැනෙන් ඉගෙනගන්නවා..

    සින්ගා ලිවින් කොස්ට් එක වැඩියි.. ඒක නිසා කල්පනාවෙන්... :D

    සින්ගල් කෙල්ලන්ට හරියට ආතල් එකක් දුන්න නම් ඔහොම වෙන්නෙ නෑ... :lol::lol:
     
    Status
    Not open for further replies.