බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අද තනියෙන්ම වයිට් වයින් එකක් ගෙනල්ල සොසේජස් බැදල මැච් එක බලනව. බෝතලේම බීල හෙට දවල් වෙනකම්ම දොයියනව. දවස් තුනක් නිවාඩු අද ඉදන්.

    වයිට් වයින්.... :D හොඳ steak එකක් එක්ක තමයි නැගලා යන්නේ... ;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕවා ගණන් ගන්න එපා, ඕවට හිමිට රිද්දවපන්.....

    ඔව් බන් හෙමීට දෙන්න ඕනේ රිදෙන්න:baffled:

    උබ බය වෙන්න එපා අපි වෙලගාවට ගිහින් අමතලා එමු ඔය දතාගේ දත් ටික ගැලවෙන්න............
    20 අමතනවා මම වෙල ගාවට ගිහින් චූ පාරක් දාන ගමන්ම
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බෝතලේටත් අපහාසෙ.:eek:

    sirawata................

    වෙලට චූ කරමු දතර්ර්ර්ර්ර් ගේ.. :baffled:

    ani ani............

    වරකො අමතන්න කසිප්පුවා!:growl:

    :shocked::shocked::shocked::shocked:

    මට වහ කන්න හිතුනා ඒක දැකලා.....
    ජෙනී වොකර් එකෙන් දන්නව නං මුං ඕක ගැසුවෙ මෙහෙමයි කියල හෙට ඉදන් කම්පැණිය වහනවා!

    sereppuwa lide.......

    මම අද තනියෙන්ම වයිට් වයින් එකක් ගෙනල්ල සොසේජස් බැදල මැච් එක බලනව.:eek: බෝතලේම බීල හෙට දවල් වෙනකම්ම දොයියනව. :dull:දවස් තුනක් නිවාඩු අද ඉදන්.;)

    morata koheda cheese koththu....................

    20 අමතනවා මම වෙල ගාවට ගිහින් චූ පාරක් දාන ගමන්ම

    mama enawa ube sup ekata...........
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහෙමයි... එතනින් ඉගෙනගත්තා කියලා එතනම ඉන්න ඕනේ නැහැනේ... කවුරුත් එහෙම තමයි,... වැඩ කරන තැනෙන් ඉගෙනගන්නවා..

    සින්ගා ලිවින් කොස්ට් එක වැඩියි.. ඒක නිසා කල්පනාවෙන්...

    සින්ගල් කෙල්ලන්ට හරියට ආතල් එකක් දුන්න නම් ඔහොම වෙන්නෙ නෑ... :lol::lol:
    ඔව් අයියේ දැන් මම ඒ තියරි එක තමා අනුගමනය කරන්නේ..දැන් නම් හොද සැලරි එකක් සෙට් උනොත් යනවා අනිවා...
    මේ HR එකේ කෙල්ලට නම් දෙනවා මම හොද වැඩක් මට කරපුවට පට්ට බැල්ලි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් අයියේ දැන් මම ඒ තියරි එක තමා අනුගමනය කරන්නේ..දැන් නම් හොද සැලරි එකක් සෙට් උනොත් යනවා අනිවා...
    මේ HR එකේ කෙල්ලට නම් දෙනවා මම හොද වැඩක් මට කරපුවට පට්ට බැල්ලි

    පඩි විතරක් මදි... තැනත් හොඳට බලලා යන්න... :cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මන්ද ගල් කාරයො හැමතැනම.:eek: එකෙක් පුක ගැන කියනව. :shocked:තව එකෙක් ඇට අතගානව.:baffled: මට නම් හිරිකිතයිත් එක්ක. :nerd::frown:ඩල්.:dull:
    හ්ම්ම්ම් සමනල උයනක් වෙලා මේක දැන් අයියේ:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පඩි විතරක් මදි... තැනත් හොඳට බලලා යන්න... :cool:
    ඔව් වැඩ කියල මැරෙන්නත් බැහැනේ...මෙතන නම් ෆුල් නිදහස් අප්පා..
    මේ ගෑනු ටිකගෙන් නිදහස් උනානම් රත්තරන් ප්ලේස් එක අයියේ:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් වැඩ කියල මැරෙන්නත් බැහැනේ...මෙතන නම් ෆුල් නිදහස් අප්පා..
    මේ ගෑනු ටිකගෙන් නිදහස් උනානම් රත්තරන් ප්ලේස් එක අයියේ:(

    ඕකුන්ට කොල්ලෝ ටිකක් හොයලා දෙමු.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන්..දැන් දවස් 3ක් වෙනවා එකේ බැල්ලිත් එක්ක මම කතා කරන්නේ නෑ..මම හැම එකා එක්කම හිනා වෙලා කතා කරන නිසයි බන් මට මෙහෙම වැලි දාල පු^ අරින්න එන්නේ...ලාස්ට් වීක් එකේ බොසා එක්ක බැන්කොක් ගියා බන්..මේ බැල්ලියෝ හූල්ලලා මැරුනා...දැන් ආපහු සැප්තැම්බර් වල හොන්කොන් යන්න සෙට් වෙනවා..මේ එකට අප්සෙට් එකේ තමා මේ බැල්ලියෝ මට කෙලින්න හදන්නේ...මුන් තව සද්දේ දැම්මොත් අම්මප එකස්පොස් කරනව ඔක්කොම:frown:

    :shocked::shocked: පෙරා කියන කතාව හරි වගේ.......!! :yes::yes::rofl::P
     
    Status
    Not open for further replies.