බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සහෝ..
    උන්ට දෙකට නැවෙන්න එපා.. ගේම නම් ගේමේ හිටපං. එක එකාට ඕන පලියට උඹ රස්සාව මාරු කරන්න එපා!!!
    මම අවුරුදු 10ක් රස්සා කරපු පලපුරුද්දෙන් කියන්නේ මේහ්. උඹ උඹේ රස්සාව හරියට කරනවා නම් කිසි එකෙක්ට බය වෙන්න එපා සහෝ. රස්සාව හරියට කරපං. උඹට අරින්න ආවොත් නවලා ඇරලා කටටත් දීපං :nerd:
    අනේ මන්ද බන්..දැන් දවස් 3ක් වෙනවා එකේ බැල්ලිත් එක්ක මම කතා කරන්නේ නෑ..මම හැම එකා එක්කම හිනා වෙලා කතා කරන නිසයි බන් මට මෙහෙම වැලි දාල පු^ අරින්න එන්නේ...ලාස්ට් වීක් එකේ බොසා එක්ක බැන්කොක් ගියා බන්..මේ බැල්ලියෝ හූල්ලලා මැරුනා...දැන් ආපහු සැප්තැම්බර් වල හොන්කොන් යන්න සෙට් වෙනවා..මේ එකට අප්සෙට් එකේ තමා මේ බැල්ලියෝ මට කෙලින්න හදන්නේ...මුන් තව සද්දේ දැම්මොත් අම්මප එකස්පොස් කරනව ඔක්කොම:frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kimbulage nurse wela yanna try karapan, padiyata amatharawa full time EK inna puluwan, nomile home made koththu malu pan hamba wenawa, kimbulagen igena gena pererata amu hingalen baninna puluwan :)

    thawa dawal kale clinic eka gawa kaha iren panina kellonta balma dannath puluwan, ethana thiana iskoletai bankuwatai ena ganu parana walata dishtiya dannath puluwan :)

    sudu kota gawumata purudu wenna nam tikak dawas yay awulak nah :)
    උබ මේ මගේ රැවුල ගිනිගනිද්දි සුරුට්ටු දෙන්න එනවා නෙහ්..උබ කිබුල ගැන නොදන්න පැත්තක් තියෙනවා බන්..හොම් මේඩ් කොත්තු කවල ජින්ගි ජිකින් දානවලු කොල්ලොන්ට:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බන්..දැන් දවස් 3ක් වෙනවා එකේ බැල්ලිත් එක්ක මම කතා කරන්නේ නෑ..මම හැම එකා එක්කම හිනා වෙලා කතා කරන නිසයි බන් මට මෙහෙම වැලි දාල පු^ අරින්න එන්නේ...ලාස්ට් වීක් එකේ බොසා එක්ක බැන්කොක් ගියා බන්..මේ බැල්ලියෝ හූල්ලලා මැරුනා...දැන් ආපහු සැප්තැම්බර් වල හොන්කොන් යන්න සෙට් වෙනවා..මේ එකට අප්සෙට් එකේ තමා මේ බැල්ලියෝ මට කෙලින්න හදන්නේ...මුන් තව සද්දේ දැම්මොත් අම්මප එකස්පොස් කරනව ඔක්කොම:frown:

    මොකෝ මොකෝ සීන් එක... ? එක එකාගේ සීන් වලට නම් ජොබ් එක මාරු කරන්න එපා... අත්දැකීමෙන් කියන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාකි සෙරෙප්පුව ඊයේ යාපනේ/මන්නාරම් ගිහිල්ලා.. රෑ පොඩි අඩියක් ගසන්න සෙට් වෙලා. හොඳ රට බොතලයක් එහෙම සෙට් වෙලා. මම කීවා ඕක බීලා හුජ්ජ කරන්න එපා කියලා.. :baffled:

    ශික්!!!!!
    නෙද්දකිං.... නොදෝමකිං... තුක්!!!!
    නාකි සෙරෙප්පු වසංගතේ..

    නොද්දකින් මේ යකා.. අපි ඔහොම බයිට් එක්ක ඕල්ඩ් එකක්වත් ගහන්නේ නෑ... කසියා ගහන්න නම් හොඳයි මේ බයිට් එක... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ මොකෝ සීන් එක... ? එක එකාගේ සීන් වලට නම් ජොබ් එක මාරු කරන්න එපා... අත්දැකීමෙන් කියන්නේ...
    එපා වෙනවා අයියේ මේ ඔෆිස් එකේ ඉන්නේ මහ ඉරිසියකාර වේසියෝ ටිකක්...මුන් මාත් එක්ක ඉරිසියයි...හේතුවක් හිතාගන්න බෑ සමහර වෙලාවට...ශිට්:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සහෝ..
    උන්ට දෙකට නැවෙන්න එපා.. ගේම නම් ගේමේ හිටපං. එක එකාට ඕන පලියට උඹ රස්සාව මාරු කරන්න එපා!!!
    මම අවුරුදු 10ක් රස්සා කරපු පලපුරුද්දෙන් කියන්නේ මේහ්. උඹ උඹේ රස්සාව හරියට කරනවා නම් කිසි එකෙක්ට බය වෙන්න එපා සහෝ. රස්සාව හරියට කරපං. උඹට අරින්න ආවොත් නවලා ඇරලා කටටත් දීපං :nerd:

    කට්ටිය වැඩි නම් කියපං අපි දෙන්න එන්නම් උදව්වට... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එපා වෙනවා අයියේ මේ ඔෆිස් එකේ ඉන්නේ මහ ඉරිසියකාර වේසියෝ ටිකක්...මුන් මාත් එක්ක ඉරිසියයි...හේතුවක් හිතාගන්න බෑ සමහර වෙලාවට...ශිට්:baffled:

    ඔෆිස් වල ඔහොම තමයි බං.. කලින් තැන මට ඉරිසියා කරලා කෙලෙව්වේ මගේ ඉමීඩියට් බොස්.. ඔන්න ඔහොම තමයි ඔෆිස් වල හැටි.. දැන් ඉන්න තැන ඩ්‍රයිවරගේ පටන් 8 පාස් නැති එකා පවා මාත් එක්ක ඉරිසියයි... පොඩ්ඩ බැරි වෙනකන් ඉන්නේ මට කෙලින්න බලාගෙන...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් වල ඔහොම තමයි බං.. කලින් තැන මට ඉරිසියා කරලා කෙලෙව්වේ මගේ ඉමීඩියට් බොස්.. ඔන්න ඔහොම තමයි ඔෆිස් වල හැටි.. දැන් ඉන්න තැන ඩ්‍රයිවරගේ පටන් 8 පාස් නැති එකා පවා මාත් එක්ක ඉරිසියයි... පොඩ්ඩ බැරි වෙනකන් ඉන්නේ මට කෙලින්න බලාගෙන...
    ඔව් බන් අනේ මන්ද...මට ඒක දරාගන්න පොඩ්ඩක් අමාරුයි...
    මුන් එක්ක ඉදලම තමා මුන්ට කෙලින්න ඕනේ අයියේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් අනේ මන්ද...මට ඒක දරාගන්න පොඩ්ඩක් අමාරුයි...
    මුන් එක්ක ඉදලම තමා මුන්ට කෙලින්න ඕනේ අයියේ...

    මටත් මුලින් එහෙම තිබ්බා... එපා වෙනවා.. කලින් තැන එපා වෙලා තමයි ජොබ් එක දාලා ආවේ.. ලංකාවේ ලොකුම කොම්පැනි වලින් එකක කලින් වැඩ කරේ... ඒත් මෙතනට ආවට පස්සෙ ඊට හපන්.. :lol: ඉවසගෙන ඉන්නවා ඉතිං.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. අපිට කෙලින්න එන අයට කාලයාගේ ඇවෑමෙන් නිකන්ම පෝරියල් එක සෙට් වෙනවා... ඒක නිසා ඉවසන්න... :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: මට තේරෙනවා මාමේ ඔයා මොකද මේ ලංකා හොස්පිට්ල් දුවන්න දගලන්නේ කියලා.....!! :lol::lol:

    ලංකා හොස්පිටල් යන්නෙ ඊට වඩා ආතල් හෙතුවකට.
    ඔයැයි මම ගැන දන්නෙ දසම 1 යි.TM
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොද්දකින් මේ යකා.. අපි ඔහොම බයිට් එක්ක ඕල්ඩ් එකක්වත් ගහන්නේ නෑ... කසියා ගහන්න නම් හොඳයි මේ බයිට් එක... :lol:

    ජබුක්!!!!! :lol::lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එපා වෙනවා අයියේ මේ ඔෆිස් එකේ ඉන්නේ මහ ඉරිසියකාර වේසියෝ ටිකක්...මුන් මාත් එක්ක ඉරිසියයි...හේතුවක් හිතාගන්න බෑ සමහර වෙලාවට...ශිට්:baffled:

    ගෑනු ඔහොම තමා බන් මගෙත් මේ promotion එකකට HR එකේ ගැනියෙක් ඇරලා තියෙන්නේ, ඕවා ගණන් ගන්න එපා යකෝ.................
     
    Status
    Not open for further replies.