වින්ඩෝස් 10 රිලිස් කරා වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට.
අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගෙන අප්ඩේට් කරගන්න වින්ඩෝස් 8.1 තියන අය.
Lumia 435, Lumia 535, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. The Lumia 540 and 1520
අඩෝ මටත් ඇවිත්නේ..
රෝල් බැක් කරලා දාන්න ඹ්නෙද බං..
රෝල් බැක් කරලා දාන්න ඹ්නෙද බං..








