windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් 10 රිලිස් කරා වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට.
    අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගෙන අප්ඩේට් කරගන්න වින්ඩෝස් 8.1 තියන අය.

    Lumia 435, Lumia 535, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. The Lumia 540 and 1520

    අඩෝ මටත් ඇවිත්නේ..
    රෝල් බැක් කරලා දාන්න ඹ්නෙද බං..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Phones and devices that can upgrade to Windows 10:1
    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    498435227de49b69a0.gif


    උබේ 85000 වෙනුවෙන්.

    11.gif
    11.gif

    මගෙත් පෙන්නුවේ නෑ.
    ලින්ක් එකෙන් තමා දාගත්තේ.

    :angry::D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහ් ඇවිත් වගේ අප්ග්‍රේඩ් එකේ මොනාද ඇවිත්... හෙක් හෙක් ඩේටා නෑනෙ.... නෙක්ස්ට් කරන් ගියාම මොකද වෙන්නෙ... 12 වෙනකම් ඉන්න එපැයි

    දාලා කියපන්.
    නෙක්ස්ට් කරලාම බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 මොබයිල් ඔෆිශල් එක ආව අය පොඩ්ඩක් ස්ක්‍රීන්ශොට් එකක් ගහලා දාපන් ඩෝ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වින්ඩෝස් 10 මොබයිල් ඔෆිශල් එක ආව අය පොඩ්ඩක් ස්ක්‍රීන්ශොට් එකක් ගහලා දාපන් ඩෝ.



    අඩෝ ඉරිසියාවේ බෑ ඔයි .. එලකිරිය පලන් යන්න හිතයි :angry::angry::angry:
     
    තුසිතයට ඇවිත්ලු:yes:

    උගේ මොකක්ද මචන් ඩිවයිස් එක? :baffled:

    625 release karalath nehe
    640 ekata mama den
    update adviser kiyala ekak koheda ban thiyenne

    එක උබ පහලින් දාපු ලින්ක් එකේ තියෙන්නේ මචන්, ස්ටෝර් එකේ නැහැ.
    85000 ට ජය වේවා!!!!

    දාලා දාලා මෙන්න ඔෆීෂියල් බ්ලොග් එකේ දාලා


    https://blogs.windows.com/windowsex...ndows-phone-8-1-devices-to-windows-10-mobile/



    :yes::yes::yes::yes::yes:





    දැන් ඉතින් මලත් කමක් නෑ :rofl::rofl::rofl::rofl: :P:P

    උන් දැම්ම කිව්වට අපිට ආවේ නෑ නේ බන් තාම. මම හිතන්නේ ඇමරිකාවේ ඉදන් තාම එනගමන්, අප්‍රිකාව කිට්ටුව ඇත්තේ. :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19872293 said:
    උගේ මොකක්ද මචන් ඩිවයිස් එක? :baffled:



    එක උබ පහලින් දාපු ලින්ක් එකේ තියෙන්නේ මචන්, ස්ටෝර් එකේ නැහැ.
    85000 ට ජය වේවා!!!!




    උන් දැම්ම කිව්වට අපිට ආවේ නෑ නේ බන් තාම. මම හිතන්නේ ඇමරිකාවේ ඉදන් තාම එනගමන්, අප්‍රිකාව කිට්ටුව ඇත්තේ. :angry:


    තුසිතයගේ 535 එකක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමෝටම අදම අප්ඩේට් එක පෙන්නන එකක් නෑ සමහර වෙලාවට.
    සර්වර්ස් එහෙම අද ලෝකේ වටෙන්ම පට්ට බිසි වෙනවනේ.
    ඒ නිසා හෙට රෑට වගේ බලපල්ලා අද ආව නැති අය.
    ආපු එවුන් ආපු අප්ඩේට් එකේ ස්ක්‍රීන්ශොට්ස් එහෙම ගහලා දාපන්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෑප්ටන් Jack Sparrow;19872293 said:
    එක උබ පහලින් දාපු ලින්ක් එකේ තියෙන්නේ මචන්, ස්ටෝර් එකේ නැහැ.
    85000 ට ජය වේවා!!!!

    625 ekata awilla ne wage
    arake nam thiyenawa kiyala pennanana wa
    memory card eka poddak clean parak dagenama update eka gahagana ona
     
    Status
    Not open for further replies.