ලයිසන් ගත්ත

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,946
    10,090
    113
    රත්නපුරෙන් ගත්තේ :sorry: ජිවිතේ එපා උනා දවසම අව්ව තැපල තැපල කර වෙලා පිස්සු හැදිල හිටියෙ ට්‍රයල් පෙන්නලා ඉවර වෙද්දී 6 වෙලා :P තුනම පාස් උනා (සැහැල්ලු වාහන) :yes: ටෙම්පරි කොලේ දුන්න :yes: දැන් මට මේකෙන් පදින්න පුළුවන් ලොකුම වාහන මොනාද ? ඩිමෝ බට්ට පුළුවන් ද :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,268
    634
    113
    Classified
    කාර්, වැන් තමයි, N,60 ගණන් නම්බර් ආපු වැන් බැ, බට්ටෝ L ආපුවා බැ දන්න විදියට.​
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාර්, වැන් තමයි, N,60 ගණන් නම්බර් ආපු වැන් බැ, බට්ටෝ L ආපුවා බැ දන්න විදියට.​

    uba hari machan. 29,30,60,61,62,63 number awe motor coach. ewa ba. thawa 28,40,41,42,43,47,68,226,227 e kiyanne lorry widiyata register karapu van mukuth ba :yes: but ape gobba police karayo godak un owa danne na :D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,090
    113
    ලයිසන් එක එන්න කොච්චර කල් යනවද

    maasa 3k yayi kiwwa. thawa yaluwekta awuruddak gihin. thawa ekekta maasen awilla :) awlak na tempory kole tiyanwane. hadisi nm weherahara gihin edama ganna puluwan mcn 500 deela
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටෙම්පරි එකක් දුන්නෙ නෑනෙ බං ලර්නින් පර්මිට් එකේ ප්ස් කියල අත්සන් කරල දුන්න විතරයිනෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,194
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රත්නපුරෙන් ගත්තේ :sorry: ජිවිතේ එපා උනා දවසම අව්ව තැපල තැපල කර වෙලා පිස්සු හැදිල හිටියෙ ට්‍රයල් පෙන්නලා ඉවර වෙද්දී 6 වෙලා :P තුනම පාස් උනා (සැහැල්ලු වාහන) :yes: ටෙම්පරි කොලේ දුන්න :yes: දැන් මට මේකෙන් පදින්න පුළුවන් ලොකුම වාහන මොනාද ? ඩිමෝ බට්ට පුළුවන් ද :P
    adamai danne Ponnakamata Licence tiyenawa kiyala. :lol::lol::lol::lol: