ලයිසන් එක

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ට්‍රයල් පෙන්නුවට පස්සේ ට්‍රයල් පාස් නම් ලයිසන් එක ගෙදට්ටම එනවා නේද බන්? දැන් ඒක කොවිඩ් කේස් එක නිසා වෙනස් වෙලාද? අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් ට්‍රයල් පෙන්නලා දැන් සති 2කුත් ගිහින් තාම ලයිසන් ඇවිල්ලා නැ. ලර්නස් එකේ නම්බරේට කෝල් කරාමා උන් ආන්සර් කරන්නෙත් නෑලු.

    ඒ අන්කල්ට සැහැල්ලු තියනවා. බස් එකක් හයර් කරන නිසා බර වාහන ගන්න තමයි ට්‍රයල් පෙන්නලා තියෙන්නෙ. ට්‍රයල් පාස් නිසා එක්සැමින ඩයිවින් ලයිසන් එකත් පන්ච් කරලා. හැබැයි ට්‍රයල් කොලේ පාස් කියලා ලියලා දීලත් තියනවා. මේ ගැන හරියටම දැන ගන්න පුළුවන් කොහෙන් ද
     
    • Like
    Reactions: D_Mad

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    Masayak wage balapan..
    Postal case aka nisa thama hariyatama enne naha.. COVID nisa one day service and nawaththala thibba June wala.
    Ath July wala idan aye denna patangaththa. Post eke ei. Thawa sathi dekak wage yai. Pass nam baya nathuwa idapan. Kole thiyenawa neh.. Aken duwanna kiyapan.
     
    thankz