If I have 164 already on my phone, should I rollback to 8.1 & need to update for official again....? This really confusing guys...
නෑ ඕන නෑ බන්.
උබේ ඔෆිශල් තමා 164 කියන්නේ.
උබේ ඔෆිශල් තමා 164 කියන්නේ.
If I have 164 already on my phone, should I rollback to 8.1 & need to update for official again....? This really confusing guys...
164 තමා ඔෆිශල් එක.
වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරපන්.
අනිවා රෝල් බැක් කරන්නම ඕන.
රෝල් බැක් කරන්නේ වින්ඩෝස් රිකවරි ටූල් එකෙන්.
http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987
රෝල් බැක් කරලා මෙන්න මේක දාගනින් මේ ලින්ක් එකට ගිහින්.
http://aka.ms/W10MUpgradeAdvisor
දාගෙන ඕක ඕපන් කරලා අප්ඩේට් කරගනින් වින්ඩෝස් 10 වලට.
රෝල් බැක් කරාට පස්සේ ඉන්සයිඩර් එක දාන්න එපා.

but මුන් මෙහෙම කිවේ මේවා මාකට් එකෙන් අයින් කරන්න තමයි![]()

මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ???
නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද![]()
පල උට්ටෝ යන්න.
අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලව ට්රේන් කරන්න ගෙනිච්චා මම.
දම්වැල දාගෙන පාරේ යන්න බෑ හරකා වගේ ඇදගෙන යනවා අල්ලපු ගෙදර එකාව.
ඌට දම්වැල දාලා පාරේ බල්ලව ගෙනියන විදියයි,බල්ලට පාරේ යන්න ඕන විදියයි ට්රේන් කරන්න ගියා.

බල්ලට පුරුදු කරපන් එහෙනම් අයිතිකාරයව දම්වැලේ ගැට ගහන් ඇවිද්දවන්න![]()

උබ බලු පුහුනුකරුවෙක්ද බන්
මට හිනා දැක්කම 
ඔව් බන් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා උදේට බල්ලා ඌව ඇදන් යන්නේමට හිනා දැක්කම
![]()
බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..