windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    164 තමා ඔෆිශල් එක.
    වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරපන්.
    අනිවා රෝල් බැක් කරන්නම ඕන.
    රෝල් බැක් කරන්නේ වින්ඩෝස් රිකවරි ටූල් එකෙන්.

    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    රෝල් බැක් කරලා මෙන්න මේක දාගනින් මේ ලින්ක් එකට ගිහින්.
    http://aka.ms/W10MUpgradeAdvisor

    දාගෙන ඕක ඕපන් කරලා අප්ඩේට් කරගනින් වින්ඩෝස් 10 වලට.
    රෝල් බැක් කරාට පස්සේ ඉන්සයිඩර් එක දාන්න එපා.

    mage thiyenne 164 ne ban ? :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ??? :rofl:

    නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද :lol:

    පල උට්ටෝ යන්න.
    අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලව ට්‍රේන් කරන්න ගෙනිච්චා මම.
    දම්වැල දාගෙන පාරේ යන්න බෑ හරකා වගේ ඇදගෙන යනවා අල්ලපු ගෙදර එකාව.
    ඌට දම්වැල දාලා පාරේ බල්ලව ගෙනියන විදියයි,බල්ලට පාරේ යන්න ඕන විදියයි ට්‍රේන් කරන්න ගියා.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල උට්ටෝ යන්න.
    අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලව ට්‍රේන් කරන්න ගෙනිච්චා මම.
    දම්වැල දාගෙන පාරේ යන්න බෑ හරකා වගේ ඇදගෙන යනවා අල්ලපු ගෙදර එකාව.
    ඌට දම්වැල දාලා පාරේ බල්ලව ගෙනියන විදියයි,බල්ලට පාරේ යන්න ඕන විදියයි ට්‍රේන් කරන්න ගියා.

    බල්ලට පුරුදු කරපන් එහෙනම් අයිතිකාරයව දම්වැලේ ගැට ගහන් ඇවිද්දවන්න :rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පල උට්ටෝ යන්න.
    අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලව ට්‍රේන් කරන්න ගෙනිච්චා මම.
    දම්වැල දාගෙන පාරේ යන්න බෑ හරකා වගේ ඇදගෙන යනවා අල්ලපු ගෙදර එකාව.
    ඌට දම්වැල දාලා පාරේ බල්ලව ගෙනියන විදියයි,බල්ලට පාරේ යන්න ඕන විදියයි ට්‍රේන් කරන්න ගියා.

    උබ බලු පුහුනුකරුවෙක්ද බන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පල උට්ටෝ යන්න.
    අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලව ට්‍රේන් කරන්න ගෙනිච්චා මම.
    දම්වැල දාගෙන පාරේ යන්න බෑ හරකා වගේ ඇදගෙන යනවා අල්ලපු ගෙදර එකාව.
    ඌට දම්වැල දාලා පාරේ බල්ලව ගෙනියන විදියයි,බල්ලට පාරේ යන්න ඕන විදියයි ට්‍රේන් කරන්න ගියා.

    බල්ලෝ උඹට එකතුයි නෙහ් බං..
    අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ..
    දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද..
    :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා උදේට බල්ලා ඌව ඇදන් යන්නේ :rofl: මට හිනා දැක්කම :D

    ඕක දවස් 4 ට්‍රේන් කරන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.