Mahindage රැළිය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    893_934364376671364_7078923534932243466_n.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නව සන්ධානයකට මෛත්‍රී-මහින්ද දෙපිළ සාකච්ඡා

    අනුර බාලසූරිය

    එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තොර ආණ්‌ඩුවක්‌ පිහිටු විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ යෝජනාවට ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයකගේ සහයෝගය පළවී ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාස දෙකක කාලයක සිට ඒකාබද්ධ විපක්‍ෂයේ හා ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් කණ්‌ඩායම් දෙකක්‌ ශ්‍රී ලනිප ඇමැතිවරුන් සමග මෙම සාකච්ඡා පවත්වා තිබේ.

    ඒ අනුව එජාපයෙන් තොර ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ අදහසට ශ්‍රී ලනිපයේ කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් බහුතරයකගේ කැමැත්ත පළ වී ඇත.

    හයිඩ් පිටියේදී පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ රැලිsයෙන් පසු ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ එකඟතාව පිළිබඳ ඉල්ලීම පක්‍ෂයට ප්‍රබලව ලැබෙමින් පවතින බවද වාර්තා වෙයි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Mahindage රැළිය 03-19-2016 08:57 PM Balan hitapan.lagadima mahindawa marenawa.pathale ape athe inne.ethakota ubalata wenne waha kanna

    :lol::lol::lol: ridila. horen rep kapanawa.
    ay ban mama waha kanne? :lol::lol::lol:
     
    • Like
    Reactions: MNV

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Mahindage රැළිය 03-19-2016 09:43 PM uba patta gon baiyek ne bn

    please eliyata enna puluwan da kondak tiyenawanan :lol::lol::lol:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    Thawa tikak loku thanak thora ganna thibbe
    paw ara pare hitan inna minissu
    wahana ena kota ayin wenna giyama karadarai ne eyalata
    anika loku screen tikak danna thibbe kattiyata atha idhan balanna

    yako para vahala thibbe vahana yanne na