මහින්ද , ලංකාව සහ මෝඩ රැල
මහින්ද තාමත් ලංකාවේ මෝඩ රැල අල්ලාගෙන බාල් නටන්නේ අසීමිත බල තන්හාව සහ වැරදිවලින් බේරී සිටීමේ මග සෙවීම සඳහාය.. අපිට රටට ඇති ආදරය නිසානම් නොවේ.. බලයේ සිටීමට තිබීයදී පුටුව අත්හැර යන්නට වූයේද බලයට ඇති කෑදරකම හේතුවෙනි.. කෙක්කෙන් බැරිනං කොක්කෙන් හරි රට අල්ලාගන්නට හදන්නේද අසීමිත කෑදරකම සංසිදුවා ගැනීමටය.. රාජපක්ෂ කාබාසිනියා කල රට නැවත ගොඩගැනීමට , නූපන් ළදරුවන් පවා ගෙවිය යුතු නය බරින් මිදෙන්නට තබන සෑම පියවරක් පාසාම කකුලෙන් ඇදීමට මහින්ද ඇතුළු හොරු රැල සූදානම් වී සිටිති .. වාසුදේව (පකයා) , විමල් (පාස්පෝර්ට් දෙකයි - කෝටි ගණන් වටිනා ගෙවල් , හෝටල්) , ගොම්මන්පිල ඇතුළු අනෙකුත් රාජපක්ෂ පවුලේ බේබිලා (නාමල්ට හෝටල් , යෝශිතට CSN ) , ගෝඨාභය ( කුඩු / පාතාල රජා) සහ මෙකී නොකී සියලුම මහින්දගේ පස්ස හෝදන , රෙදි අපුල්ලන කට්ටිය උත්සහ දරන්නේ ආණ්ඩුවට වැඩ බැරි බව පෙන්වීමට කකුලෙන් ඇදීමටය.. මෙය ආණ්ඩුව රට බාරගත් දා සිටම සිදු කෙරුණු කුමන්ත්‍රණයකි.. ඔලුවක් ඇති සියල්ලන්ටම ඒ බව නොපෙනී යන්නේ නැත.. බත් පැකට් එකයි රුපියල් 500යි අරක්කු දී රැලියට සෙනග ඇද්දූ හැටි සියසින් දුටුවෙමි.. රාජපක්ෂලාගේ ගූ උනත් කන මෝඩ ගොන් බයියන් රැලක් තවමත් මේ රටේ සිටීම කණගාටුවකි.. රාජපක්ෂ බේබිලා දළදා මාලිගාව වටේ රේස් පදිද්දී , හෙළුවැලි ගෑනු දාගෙන බාල් නටමින් අරක්කු බොද්දී , ගුවන් සේවිකාවන් සමඟ සැප ගනිද්දී , යෝෂිත බේබි මිනී මරද්දී , (අවුරුදු 25
කොල්ලා CSN එක කරන්න මිලියන 500 ක් අතින් දාල , මුගේ අම්මගේ අප්පාගේ බූදලෙන් වෙන්න ඇති..) , නාමල්බේබි හොරට විභාගේ ලියා ලෝයර් කෙනෙක් වෙද්දී , රෝහිත බේබි අප්පාගේ බූදලෙන් සැටලයිට් යවද්දී , ගෝඨාභය පාරවල් වලින් කෝටි ගණන් කොමිස් ගහද්දී , සුදු වෑන් වලින් මිනිස්සු පැහැරගෙන අමු අමුවේ මරා දමද්දී , රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලුවම වෙඩි තියල මරද්දී , කැම්පස් කොල්ලොන්ට ඇස් එලියට පනින්න ගහද්දී , තොපි බයියන්ගේ ඇස් තිබ්බේ පස්ස පැත්තේද යකුනේ?

Attachments
Last edited: